උදේ බඩ අප්සැට් ගිහින් හිටියා.....Ada udema oluwa kohe hari waddagena wage.![]()

උදේ බඩ අප්සැට් ගිහින් හිටියා.....![]()

ඒ පාර නාමයෝජනා හිටු කියල එනව නේද

සංවිධායක මණ්ඩලයේ සහ ජජ් පැනල් එකේ ඒව දැම්මොත් අන්‍යෙනා්න්‍ය පිට කසා ගැනීමක් කලා කියන චෝදනාව තුලින් අපි හැමෝම ජබුක් තත්ත්වයකට ස්ථාන ගත වෙයි නේද?
සංවිධායක මන්ඩලයේ, ජජ් බෝඩ් එකේ ත්‍රෙඩ් ගන්න බෑ කියලා මුලින් දාලා නෑනෙ. ඒකයි අපි ඒවා නම් කලේ. එහෙම නම් කලාම ඒවා ගන්න බෑ කියන එක අසාදාරයි. එහෙනං ඒවත් නීති වලට දාන්න.

@@@ වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා???????????????????
මේකේ මාතෘකාව නිර්මාණකරුවා කියලා දාලා Awards දෙන්නේ ත්‍රෙඩ් එකටලු. ඒක වැරැද්දක්. එහෙනං 'වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක' කියලා මාතෘකාව වෙනස් වෙන්න ඕනේ.
සංවිධායක මන්ඩලයේ, ජජ් බෝඩ් එකේ ත්‍රෙඩ් ගන්න බෑ කියලා මුලින් දාලා නෑනෙ. ඒකයි අපි ඒවා නම් කලේ. එහෙම නම් කලාම ඒවා ගන්න බෑ කියන එක අසාදාරයි. එහෙනං ඒවත් නීති වලට දාන්න.
ඒකයි අපි Technical Thread Of the Year කියල දැම්මේ 
පස්සෙ කියයි යෝජනා කරගෙන එයාලම තෝරගෙන සම්මානත් අරගෙන කියල![]()
ඇත්තටම අපි බලාපොරොත්තු උනේ වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක තෝරන එක තමයිඒකයි අපි Technical Thread Of the Year කියල දැම්මේ
සංවිධායක මණ්ඩලයට සහ judge බෝර්ඩ් එකට මේකට තරග වදින්න බෑ එක සාමාන්‍ය සම්ප්‍රධායක් ඒකයි නීති හා කොන්දේසි වලට ඇතුලත් නොකළේ, ඔබ මේ කරුණ කියුව නිසා අපි ඇතුලත් කරන්නම් ඒක නීති වලට![]()
හ්ම් හොදයි.
මේකේ සිංහල තේරුමයි ඉංග්‍රීසි තේරුමයි ගැලපුනා නම් තවත් හොදයි.
වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
කියවද්දි අපි සිංහල එකයි වරහන් තුල තියන ඉංග්‍රීසි එකයි දෙකම කියවන්නෙ නෑනේ ආයුබොවං. එතනදි මව්බස විතරයි කියවන්නේ.

wife ta meka pennanna oneවසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
.
.
.
මට හෙන ලැජ්ජයි බං.........