..::[Elakiri Awards 2017]::..

thanujaka

Well-known member
  • වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.

    සංවිදායක මණ්ඩල ත්‍රෙඩ් තෝරන්න බේරන්න අවශ්‍ය නෑ මචං කොහොමටත්ම..
    ත්‍රෙඩ් එකේ අන්තර්ගතය ගැන කිසිම දෙයක් උන්ට අදාලම නෑ..
    කැටගරි එකට හරියට වැටෙනවනං, අනිත් පොදු තරග නීති උල්ලංඝනය වෙලත් නැත්තං ඒ නාම යෝජනා ඇවිත් තියෙන ත්‍රෙඩ් ටික අපිට යොමු කරන්නයි උන්ට තියෙන්නේ..
    තීරණය අපි දෙමු..
    නැත්තං වෙන්නේ සංවිධානය කරන සෙට් එකට එක එකාගෙන් කතා අහගන්න වෙන එක..
    උන් කිසිම විදිහකින් ත්‍රෙඩ් ෆිල්ටර් කරන්න ඕනේ නෑ..
    ඒක උන්ගේ ජොබ් එක නෙමේ ඒක අපේ වැඩේ මචං..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kanthawo kata hari mohokata hari sammanayak dunnoth narakada? Eliye indan balala yana ayatath inna denna thundena dirimath karannawath?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    වැව් මාළු බයිට් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1762675
    shanerandi

    චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
    http://www.elakiri.com/forum/showthread.php?t=1777775
    ApeAmma

    බාබකියු ටිප්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1772007
    jodubaba

    Simple අතුරුපසක් (Watermelon Jell-O Shot Slices)
    http://www.elakiri.com/forum/showthread.php?t=1724071
    Dinushasankalpa


    ඔය තුනෙන් "වැව් මාළු බයිට් එක" ඔය thread එක විතරයි සුදුසු

    අනිත් දෙකෙන් එකක් තනිකර උපුටා ගැනීමක්, අනිත් එක එලකිරිය මුලික කරගෙන කරපු එකක් නෙමෙයි youtube එකට කරපු එකක් :)

    අන්තිම එකේ Dinushasankalpa මේකේ විනිශ්ය සාමාජිකයෙක් :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංවිදායක මණ්ඩල ත්‍රෙඩ් තෝරන්න බේරන්න අවශ්‍ය නෑ මචං කොහොමටත්ම..
    ත්‍රෙඩ් එකේ අන්තර්ගතය ගැන කිසිම දෙයක් උන්ට අදාලම නෑ..
    කැටගරි එකට හරියට වැටෙනවනං, අනිත් පොදු තරග නීති උල්ලංඝනය වෙලත් නැත්තං ඒ නාම යෝජනා ඇවිත් තියෙන ත්‍රෙඩ් ටික අපිට යොමු කරන්නයි උන්ට තියෙන්නේ..
    තීරණය අපි දෙමු..
    නැත්තං වෙන්නේ සංවිධානය කරන සෙට් එකට එක එකාගෙන් කතා අහගන්න වෙන එක..
    උන් කිසිම විදිහකින් ත්‍රෙඩ් ෆිල්ටර් කරන්න ඕනේ නෑ..
    ඒක උන්ගේ ජොබ් එක නෙමේ ඒක අපේ වැඩේ මචං..
    එසේය....
    නා ගන්නව නං අපි හැමෝම නාමු....:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Munta owa penne na..okkoma dakke na wage gihin:dull::rofl::P
    සුදු අක්කේ මොනවද මේ දැක්කේ නෑ වගේ ගිහින් කියන්නේ :oo: කියන්න බලන්න අඩුපාඩුවක් වෙලාද අපේ අතින් :nerd: අක්කලට අසාධාරණයක් වෙන්න දෙන්නෙ නෑ අපි :no: