ත්‍රෙඩ් එකේ නම : Hard Talk Series
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Pathfinder_A2Z
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)
එකේ ලින්ක් එක : Hard Talk Series
Last edited:
වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.






හ්ම්ම්දේශපාලනේ මේකට එකතු උනොත් ප්‍රශ්න ඇති වෙයි කියල හිතුන මචං
![]()

මේකත් හොඳ වැඩක්එළකිරි දිරිය දියණි සම්මානය
![]()


අනෙ යන්න මෙයා යන්න.
ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....
කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....
uba diyaniyakda
![]()


වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.
හොඳ වැඩක් කීවට මේ පාර දෙන්න වෙන්නෙ නෑඔයේ ඔජායේ..... ඔයේ ඔජායේ.....![]()
ලබන පාර බලමු ඇයි නැත්තේ......නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ
ELAKIRI eke un aviation walata kisima interest ekak na kiyala dana gatta me waden. Ekath hondai boruwata liyanna oneth nane.



ane mage kataඅනේ නෑ බං මම දැන් අහිංසක ලමයෙක්....
හොදටම හැදිලා ඉන්නේ
ammata siri.....යකෝ මුන් දෙන්නගෙ ලව් එක![]()
2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ..මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
- Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL, aruna47


හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා.ඇයි නැත්තේ......
සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....
හොදින් විමසා බලන්න.....

