වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    :rofl::rofl:;)
    උඹලගෙ මතක සටහන් ඇත්තෙ බන් හිතේනේ. මෙතන සීන් එක මතක සටහන් තියෙන්නෙ සීට් උඩ කාපට් වල අපොස්ටින් වල එහෙමනේ:rofl::rofl::rofl::rofl:
    මහ ආණ්ඩුවලින් මුකුත් ක්‍රියාමාර්ග අරගෙන නැද්ද ඕවට....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහ ආණ්ඩුවලින් මුකුත් ක්‍රියාමාර්ග අරගෙන නැද්ද ඕවට....:P

    ගන්නවා ගන්නවා...:rofl: ක්‍රියාමාර්ග ගත්ත දවසට පහුවෙනිදා බඩා කොර ගගහා ගිහින් අලුත් කොස්සක් අරන් එනව කඩෙන්.:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dagena yana un innawa eth thahanam ban..

    tint eka unat karanna tiyena limits tiyenawane..

    මං දැනන් හිටියෙ නෑ බන්. එල එල. කාර් එකේ ටින්ට් එකක් ගහගන්න ඕනෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ ටිකට. මේ දවස්වල අව්වට පිච්චෙනව.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    මං දැනන් හිටියෙ නෑ බන්. එල එල. කාර් එකේ ටින්ට් එකක් ගහගන්න ඕනෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ ටිකට. මේ දවස්වල අව්වට පිච්චෙනව.:dull:

    අව්වට නම් CR70 ෆුල් වින්ඩ්ස්ක්රින් එකටම ගහගන්න
    ආයෙ වාහනේ විකුණනකම් ඕන නෑනෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    දන්නවා නම් කියහං මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා...........

    g19pUjO.jpg
    fgfhfh
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Owa karana wele oka wikunala manual petrol ekak gaththoth mko :confused: performance wadiyi fuel cost ekath loku wenasak wena ekk na

    Performance පැත්තෙන් නම් පෙට්‍රල් ඉතින් හොදයි තමා. :yes: ඒත් තෙල් වියදම සැරට දැනෙනවා. මේක ගත්තෙත් අර ඒ දවස් වල 140කට විතර තෙල් ගනන් ගිය දවස් වල. මන් ඒ කාලෙ කිව්වා ඒ වැගන් එක දෙන්න යනකොට තියා ගනින් මන් ඒක බලා ගන්නන් කියලා. ඇහැව්වෙ නෑ නෙහ්. :angry: එහෙනන් මේ වෙද්දි ඒකත් හදල පට්ටෙට.:( දැනුත් අහම්බෙන් හම්බෙනවා. මට හිතයි බන් ගත්ත එකාට කියන්න ආපහු හම්බුන වෙලාවක දෙනකොට කියන්න කියලා. :D ඒක නිකම් පවුලෙ එකෙක් පිට ඉන්නවා වගේ දැනෙන්නෙ දකිද්දි.:sorry:

    Owa karana epa ban..therumak neè..oke engine repair awithda tinne???

    මට ආසයි බන් Turbo diesel engine එකක් straight exhaust එකක් ගහල කරල හදල ගන්නට. ඒකයි.. :love: අනික Turbo කලාම අඬාගෙන යන එක අඩුයි නෙහ්. ;) එක නිසා මීට වඩා තෙලුත් වැඩ කරයි. :rolleyes::rolleyes: තාම 189යි බන් දුවල තියෙන්නේ. තව දුවන්න පුලුවන්. :rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Y
    Mehe hadapu ekakda?

    Ai ban meke me o2 sensors dekak enne

    US-CATAX-TRAILQR20_1.jpg

    :no: :no: :no: :no:
    Imported

    ගොඩක් පරණ වාහන වල නම් ඔක්සිජන් සෙන්සර් දෙකක් නෑ...විශේෂයෙන් OBD1 ආපු ඒවගේ...

    OBD2 වල 2ක් එනවා වෙලාවට... සමහර වෙලාවට 3ක් 4ක් එන වෙලාවලුත් තියෙනවා...
    ඔතන දෙකෙන් Exhaust Port පැත්තට ලඟම එකට ගොඩක් වෙලාවට කියන්නේ Upstream Sensor එක කියල..සමහර වෙලාවට Bank 1 කියලත් කියනවා... ඕකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ එන්ජිමේ Air/Fuel Ratio එක පාලනය කරන එක...

    අනිත් එක (සයිලන්සරේ පැත්තට වෙන්න තියෙනවා එක) ගොඩක් වෙලාවට තියෙන්නේ Cat Converter ඒකට පස්සේ...ඒකට Downstream sensor නැත්තන් Bank 2 කියලත් කියනවා.. එකෙන් කරන්නේ Cat Converter එකේ efficiency එක මනින එක.. upstream, Downstream sensor වල සිග්නල් එක සමාන උන ගමන් ECU එක indicate කරනවා CAT Converter එක ෆේල් කියල..

    තව විස්තර කියන්න තිබ්බ... කරන්ට් එක ගිය... UPS එක යන්න කලින් ගැහුවේ මේ ටික...
     
    ela ela ban thanks info walata.. rep deela :(
     
    Status
    Not open for further replies.