වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සර්විස් කරන්න විතරක්ද කොහෙද අරන් තියෙන්නේ:baffled::baffled:

    මහ ආන්ඩුවේ නියෝගයට අනුව කුයිඩ් එකක් ගන්ට,

    සර්විස් කරන්න දෙයක් නෑ, ආයෙත් අලුත් එකක්ම ගන්ඩ තියෙන්නෙ:baffled:

    :baffled::baffled: ඔහොම තමා බං ඉතින් කලින් නම් සති අන්තේ හරි පොඩ්ඩක් දිව්වා..... දැන් එහෙමවත් දිවෙන් නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒත් ඕක ගංවතුරට අහුවුණා නේ :baffled:

    :frown::frown: පිස්සුද යකෝ..... !! :angry::angry:

    පිස්සු කතා කරනවද බොල.:angry: යකඩ බරට යකඩ බරට.:yes::yes::yes::yes::yes::rofl:

    :frown::frown::frown::frown:

    මාමි නැති වෙලාවක් බලලා කට්ටියස් සෙට් වෙලා ඒ පැත්තේ යන් බෝතල් පත්තර යකඩ, සැමන් ටින් , පරන වාහන පරන වොශින් මැශින් කියාගෙන
    මහ අන්ඩුවට ඇහෙන්න කියන්න තියෙන්නේ , එච්ච්රයි :baffled:

    :frown::frown: තොපිද දන්නෙත් නෑ අද උදේ පාන්දරම පරණ යකඩ එකතු කරනවා කියාගෙන ආවේ..... !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඊට පස්සේ ඕක ලෙඩ ගුහාවක් වෙලා පෙට්‍රල් කරන්නෙත් නෑලු අදින්නෙත් නෑලු මාමි ඉතිං ඊටපස්සේ වැගන් ආර් එක ගෙනල්ල. :oo::sorry:
    දැන් හාවෙක් අල්ලලා 23 කට දෙන්න ලෑස්තිය :angry:

    :frown::frown::frown: මගෙන් අහගන්න එපා ඈ..... අපි කිසිම වාහනයක් එහෙම බලු වැඩ කරලා විකුණලා නෑ..... DX එක ගත්ත එකාටත් සහ සුද්දෙන් කියලා දීලමයි දුන්නේ.... ආන් ඌ දුවන් ඉන්නවා යස අගේට..... !! :yes::P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    :frown::frown::frown: මගෙන් අහගන්න එපා ඈ..... අපි කිසිම වාහනයක් එහෙම බලු වැඩ කරලා විකුණලා නෑ..... DX එක ගත්ත එකාටත් සහ සුද්දෙන් කියලා දීලමයි දුන්නේ.... ආන් ඌ දුවන් ඉන්නවා යස අගේට..... !! :yes::P

    රට්ටු කියන කතානෙ මාමි ඕව ගණන් ගන්න එපා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown::frown: මගෙන් අහගන්න එපා ඈ..... අපි කිසිම වාහනයක් එහෙම බලු වැඩ කරලා විකුණලා නෑ..... DX එක ගත්ත එකාටත් සහ සුද්දෙන් කියලා දීලමයි දුන්නේ.... ආන් ඌ දුවන් ඉන්නවා යස අගේට..... !! :yes::P

    ඕව ඇතුලෙ වෙච්ච දේවල් ඒ මිනිස්සුන්ට කිව්වෙ නෑ නේද?:rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕව ඇතුලෙ වෙච්ච දේවල් ඒ මිනිස්සුන්ට කිව්වෙ නෑ නේද?:rolleyes::rolleyes:

    :lol::lol: ඕව කියන්න ගියානම් ගන්න එන මිනිස්සු සීට්, කාපට් ජීවානුහරණය කරලා ඉල්ලනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ඕව කියන්න ගියානම් ගන්න එන මිනිස්සු සීට්, කාපට් ජීවානුහරණය කරලා ඉල්ලනවා.

    animated-laughing-image-0175.gif
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මගෙ fb14 එකේ එසි ඔන් වෙන්නේ නැහැ සමහර වෙලාවට. එ කියන්නෙ ස්ටාර්ට් කරලා විනාඩි 2 විතර ගියාම තමයි එසි කොන්ට්‍රොලර් එකේ පවර් ඔන් වෙන්නේ. එතකන් එසි ඔන් කරන්න බැහැ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    :baffled::baffled: ඔහොම තමා බං ඉතින් කලින් නම් සති අන්තේ හරි පොඩ්ඩක් දිව්වා..... දැන් එහෙමවත් දිවෙන් නෑ..... :no:
    ඉතින් මොකටද බොල වාහන දෙකක් නිකන් තියන් ඉන්නේ..insurance & license ගෙව සල්ලි වැඩිවෙලාද??..ඔන්න ඔය fb15එක හරි wagon Rදීපන් බන් ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතින් මොකටද බොල වාහන දෙකක් නිකන් තියන් ඉන්නේ..insurance & license ගෙව සල්ලි වැඩිවෙලාද??..ඔන්න ඔය fb15එක හරි wagon Rදීපන් බන් ..

    :dull::dull: Wagon R එක දුන්නත් FB15 එක දෙන්න දුකයි.... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    owa normal ban :rofl: apeth van eke thama soduruma mathaka satahan tiyenne :P

    :rofl::rofl:;)
    උඹලගෙ මතක සටහන් ඇත්තෙ බන් හිතේනේ. මෙතන සීන් එක මතක සටහන් තියෙන්නෙ සීට් උඩ කාපට් වල අපොස්ටින් වල එහෙමනේ:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :rofl::rofl:;)
    උඹලගෙ මතක සටහන් ඇත්තෙ බන් හිතේනේ. මෙතන සීන් එක මතක සටහන් තියෙන්නෙ සීට් උඩ කාපට් වල අපොස්ටින් වල එහෙම තමා.:rofl::rofl::rofl::rofl:

    issara ape van eke full curtains :P den ewa almariye.. policiyen galawanna kiwwe nete.. :dull:

    1383150281236962546-account_id_5.jpg

    :( :(

    dual curtains.. lase curtains 4i thick ewa 6i aparade ban use karanna widihak na hemadama ithin ladies la transport karana nisa unta sekai athula penne na lu..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    issara ape van eke full curtains :P den ewa almariye.. policiyen galawanna kiwwe nete.. :dull:

    1383150281236962546-account_id_5.jpg

    :( :(

    dual curtains.. lase curtains 4i thick ewa 6i aparade ban use karanna widihak na hemadama ithin ladies la transport karana nisa unta sekai athula penne na lu..

    කර්ට්න් දාන්නත් බෑ කියල සීන් එකක් තියනවද????:shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.