Dialog tv fake telecasting

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    නෑ මේකෙ මෑන් වර්සස් වයිල්ඩි, ඉන්ඩියන් පැරාටෲපර්ස්, යූඑස් නේවී සීල්ස් ,බෙයාර්ග්‍රිල්ස් අමතරව එක්ස්ටීම් මැශීන්ස් වගේ ඒවා යනවා 75කට පාඩු නෑ.

    itin dialog tv eketh yanne owama tama ban
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නෑ මේකෙ මෑන් වර්සස් වයිල්ඩි, ඉන්ඩියන් පැරාටෲපර්ස්, යූඑස් නේවී සීල්ස් ,බෙයාර්ග්‍රිල්ස් අමතරව එක්ස්ටීම් මැශීන්ස් වගේ ඒවා යනවා 75කට පාඩු නෑ.

    ඉතින් ඔය දෙක dialog එකෙත් තියෙ :D
    99ය් ටැක්ස් නැතිව
     
    අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ‍ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියා‍වෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.

    උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.

    Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු ‍වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.

    බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් ‍එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.

    දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. ‍මොකද අනෙක් ‍ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් ‍Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.

    Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා ‍දැන් ගන්න‍ේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)

    තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්‍රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා. :D:D
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow yako indiawen ganne okkoma, umbata niyama channel balanna ona nam
    loku sat dish ekak hai kara ganin :D

    radar-dish-desert-6531243.jpg

    ai bn firestick tynne:yes::yes::yes::yes::yes::love::love::love:

    mn full review ekak dala mega thread ekakuth danna kiyala unne

    eth me malli karaya tv eka kawane:frown::frown::frown::frown:

    firestick+remote eka nm tynwa

    bt dannam kalakirila inne bn TV gana:sorry::(:sorry::(
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Peo tv 1th oya wage thama ban.hu...indian jarawa...epa wela thiyenne...ad daanawa hoo gaala...indian accent 1 nam appiriyay ban....
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    486
    58
    28
    Winterfell
    මචං ඩයලොග් චැනල් ඇත්තටම ටෙලිකාස්ට් වෙන ඩයලොග්ල රෙකෝඩ් කරගනිපු ක්ලිප්
    matath ehema hithuna godak kal idan. eth ten sports wala wwe ehema live denawa :baffled::nerd: mn hithanne samahara channels wla nm recording thmai denne :angry:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඩයලොග් නම් රුපියල් 3 ගෙවලා ප්‍රිපේඩ් අරන් ඕන දවසට මැඩ් එක බලන්න වගේ දවසට චැනල් එක ඇක්ටිව් කරන එක ලාබයි නේද බං

    අපිට පෝස්ට් පේඩ් තියෙන්නෙ... ලියුමකුයි සිම් එකයි අරන් ආවා ම නොමිලේ ප්‍රිපේඩ් කරල දෙන්නම් කිව්ව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඩයලොග් එකේ වැරැද්දවත්. ඉන්දියන් ෆීඩ් වල අවුලවත් නෙමෙයි.

    චැනල් හදල තියෙන්නෙ ඔය විදියට. නිව්ස් ඇර අනිත් සේරගෙම රිපීට් යනව.

    ඔය චැනල්වල අලුත් එපිසෝඩ් යන්නෙ හැමදාම රෑ හතෙන් පස්සෙ අනිත් වෙලාවට සේරම රිපීට් කරනව.:D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩයලොග් එකේ වැරැද්දවත්. ඉන්දියන් ෆීඩ් වල අවුලවත් නෙමෙයි.

    චැනල් හදල තියෙන්නෙ ඔය විදියට. නිව්ස් ඇර අනිත් සේරගෙම රිපීට් යනව.

    ඔය චැනල්වල අලුත් එපිසෝඩ් යන්නෙ හැමදාම රෑ හතෙන් පස්සෙ අනිත් වෙලාවට සේරම රිපීට් කරනව.:D

    මොන රිපිට් ද බන්
    මම මෙහෙ බලන්නේ ඩිස්කවරි සහ
    හිස්ටොරි චැනල් 2 විතරයි. කියල වැඩැක්
    නෑ බන් සුපිරිම ප්‍රොගෑම්ස් යන්නේ.
    ලන්කාවේ ඩිස්කවරි දැක්කම හිනා යනව
    සේරම හද්ද පරන ඒව.