slt to dialog 4g

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඩයලොග් එපා. එස් එල් ටී ගන්න. මම මෙච්චර කල් යුස් කලේ ඩයලොග් උන්ට ඕන සල්ලි විතරයි මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැහැ. මම අද රවුටර් එක ආකේඩ් එකට භාර දීල ලයින් එක අයින් කර ගත්තා. එස් එල් ටී ගත්තා. මුලින් ගෙවන්න ඕන වුනේ රුපියල් 500යි. ඉතිරිය බිල ගෙවන වෙලාවට රුපියල් 100 වගේ හරි ගෙවන්න කිව්ව. කළුතර ක්‍රාෆ්ට් ලංකා එක ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය ලගින් ගත්තෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ඇත්තට? ඒ කියන්නේ අපිටත් ඒ ගානටම ගන්න පුලුවන්ද මචන්.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    slt patta yko data prashnayak awe nha hoda speed ekak enwa
    (lanakabell walata wada speed hoda gana wadi)
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    SLT ගනින්.. Dialog වල හොරට Data කපනවා කියල දාල තිබ්බා ගොඩක් අය. SLT ත් එහෙමද කියල බලන්න මන් 5 පාරක් විතර Test කරා Usage Meter එක.. හරියටම ගානට වගේ Data කැපිලා තිබ්බේ... SLT Best!!!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    SLT ගනින්.. Dialog වල හොරට Data කපනවා කියල දාල තිබ්බා ගොඩක් අය. SLT ත් එහෙමද කියල බලන්න මන් 5 පාරක් විතර Test කරා Usage Meter එක.. හරියටම ගානට වගේ Data කැපිලා තිබ්බේ... SLT Best!!!

    machan limit pannama speed kohomada
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    SLT wenna ma Oneda

    :D uba slt da

    SLT Wennama oneda manussayek ge creativity gena katha karanna...
    Man dekka me wage thawa ekkak "Paniya" - Admin dala tiyenawa...
    Meka dalatiyenne "localandaya" kiyala ekek... FB gihin balapan machan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    4g yan natuwa fiber ganing 7500 deela

    16m1uud.jpg
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මචනලා dialog 4g යුස්කරල slt 4g වලට මාරු උන
    අය පොඩ් ෆීඩ්බැක් එකක් දීපල්ලකෝ
    වාසි අවාසි මොනවද කියල.
    මම ඩයලොග් දැනට යුස් කරන්නේ ඉතින්
    මාරු වෙන්න කලින් අහන්න හිතුන​

    rSqdPlY.jpg

    EV82mDa.jpg

    macho uba slt gattada ? man dialog 4g 900 use karanne. rs 1200 panala enawa bill eka. datat iwara wenawa hena gahanna wage. man bell 4g baluwa . arcade ekata gihin unge 4g router ekata phone eken log una... youtube hd video ekak baluwa.hodata load una. bell ewunut support kala wadeta. machan bell ganna asyi bayayi. 50gb 900yi unge ube adahasa mokadda?
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    dolaog slow wela ban thiyenne me dws wala mage unta kiwwama kiyanne awulk na kiyala...
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මචනලා dialog 4g යුස්කරල slt 4g වලට මාරු උන
    අය පොඩ් ෆීඩ්බැක් එකක් දීපල්ලකෝ
    වාසි අවාසි මොනවද කියල.
    මම ඩයලොග් දැනට යුස් කරන්නේ ඉතින්
    මාරු වෙන්න කලින් අහන්න හිතුන​

    rSqdPlY.jpg

    EV82mDa.jpg

    ඩයලොග් ඩේට යුසේජ් එක නම් වැඩියි හොඳටම
    ස්පීඩ් සුපිරි
    සිග්නල් ලොස් අනම් මනම් කචල් නෑ,
    විස්වාස කරපන් අද උදේ ඉදන් එහෙට මෙහෙට බ්‍රවුස් කලා , IPL මැච් 2k හයිලයිට්ස් බැලුවා දැන් යුසේජ් 649mb කියලා පෙන්නවා.
    ඔය ටික හච් වලින් කලා නම් 300mb වත් යන්නෙ නෑ
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,705
    1,507
    113
    මමත් dialog 4g ඉඳලා Slt 4g වලට මාරු උනා.
    මම කඩවත. Dialog signal තිබුනා එ්ත් connection එක very slow. ගොඩක් වෙලාවට 1 mbps වලටත් අඩුයි. Complan කරල 3-4පාරක් චෙක් කරන්න අැවිල්ලා හරි කියල ගියා එ්ත් අයිති එහෙන්ම තමා. පස්සෙ return කරලා Slt ගත්තා එළටම වැඩ. 35mbps විතර එනවා!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    macho uba slt gattada ? man dialog 4g 900 use karanne. rs 1200 panala enawa bill eka. datat iwara wenawa hena gahanna wage. man bell 4g baluwa . arcade ekata gihin unge 4g router ekata phone eken log una... youtube hd video ekak baluwa.hodata load una. bell ewunut support kala wadeta. machan bell ganna asyi bayayi. 50gb 900yi unge ube adahasa mokadda?

    මමත් උනට කිව්වා ඩෙටා යුස් එක වැඩියි කියල උන කිව්වා ඩෙටා බලනවනම් 4ජී ගන්න එපා 3ජී ගන්නලු. 4ජී වල 300 බ්ලොක් ලු තියෙන්නෙ ඒක අඩු කලාම ස්පීඩ් එකට බලපානවලු.

    බෙල් සිග්නල් තියේ නම් ඒක ගන්න
    මොනා උනත් පට්ට ලාබයි
     
    Last edited: