ah ela ela, math dialog 4g ain karanna inne, SLT signal check kara ganna widiyak nathuwa inne me
ai a ubeth data awulda
ah ela ela, math dialog 4g ain karanna inne, SLT signal check kara ganna widiyak nathuwa inne me
ඩයලොග් එපා. එස් එල් ටී ගන්න. මම මෙච්චර කල් යුස් කලේ ඩයලොග් උන්ට ඕන සල්ලි විතරයි මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැහැ. මම අද රවුටර් එක ආකේඩ් එකට භාර දීල ලයින් එක අයින් කර ගත්තා. එස් එල් ටී ගත්තා. මුලින් ගෙවන්න ඕන වුනේ රුපියල් 500යි. ඉතිරිය බිල ගෙවන වෙලාවට රුපියල් 100 වගේ හරි ගෙවන්න කිව්ව. කළුතර ක්රාෆ්ට් ලංකා එක ප්රාදේශීය ලේකම් කාර්යයාලය ලගින් ගත්තෙ.
slt patta yko data prashnayak awe nha hoda speed ekak enwa
(lanakabell walata wada speed hoda gana wadi)
Math maru wenna hadanne![]()
SLT ගනින්.. Dialog වල හොරට Data කපනවා කියල දාල තිබ්බා ගොඩක් අය. SLT ත් එහෙමද කියල බලන්න මන් 5 පාරක් විතර Test කරා Usage Meter එක.. හරියටම ගානට වගේ Data කැපිලා තිබ්බේ... SLT Best!!!
nha bn mama kiwwe lb walata wada ganan habai speedada slow da
uba slt da
මචනලා dialog 4g යුස්කරල slt 4g වලට මාරු උන
අය පොඩ් ෆීඩ්බැක් එකක් දීපල්ලකෝ
වාසි අවාසි මොනවද කියල.
මම ඩයලොග් දැනට යුස් කරන්නේ ඉතින්
මාරු වෙන්න කලින් අහන්න හිතුන
![]()
![]()
මචනලා dialog 4g යුස්කරල slt 4g වලට මාරු උන
අය පොඩ් ෆීඩ්බැක් එකක් දීපල්ලකෝ
වාසි අවාසි මොනවද කියල.
මම ඩයලොග් දැනට යුස් කරන්නේ ඉතින්
මාරු වෙන්න කලින් අහන්න හිතුන
![]()
![]()
macho uba slt gattada ? man dialog 4g 900 use karanne. rs 1200 panala enawa bill eka. datat iwara wenawa hena gahanna wage. man bell 4g baluwa . arcade ekata gihin unge 4g router ekata phone eken log una... youtube hd video ekak baluwa.hodata load una. bell ewunut support kala wadeta. machan bell ganna asyi bayayi. 50gb 900yi unge ube adahasa mokadda?