ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඉල්ලන්න හිතුනා මේක බලලා. මානසිකව වැටුනා. 








.Pissuda yako aye nan iskole yanna be,man nan 10+.uni nan yanna hithenawa aye.dan nikan aye tharuna wela wage,e kale ewamai matak wenne.mecthara kalayak nidagenada hitiye kiyala hitenawa.iskolen out unata passe wetcha ewa mataka ne ban
mata hitenne ada iskolen out wetcha dawasata passe dawasa kiyala.mata mental case ekakda 