I really miss my childhood Sinhalu

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බාල කාලෙ ආයෙ එන්න්නෙ නැ
    වැරදුන තැන යලි හදන්න බැ
    ඩිස්ටි ඩිඩින් ඩින් :dull:

    වැරදුනු තැනක් ගැන නෙමෙයි කිව්වේ. ඔය වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. දැකලා ඩිප්‍රෙස් උනා. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    The time up to O/L (2000) was some what good but after that till the last months of year 2006 was the worst years of my life with a lot of problems,enemies,obstacles.(I always wish may those past 6 year period be the worst years until my death) I really don't want my A/L school time again.

    Yep agree upto O/L is the optimum period of one's life
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    lagdi wnklma aaa athl ek gththa..... gaththu athl mthk wla....ayeth ehm klyk en ne kyla hitheddi patta dukak enne......
    2.gif
    2.gif
    2.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉස්කොලෙ ගිහින් ඉවර වෙලත් අවුරුදු 11ක්. ඉස්සර හිටපු කොල්ලො බැඳල දැන් උන්ට ලමයිනුත් ඉන්නව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    Ayeth iskole yanna hithenawa bun tika kalekata. Kochchara pissu keliyath ekek pawa denne na bun. Ithin okkoma un guti kana eka karanne. :(

    E unata iskole kale hithan inne koi weleda iskolen out wenne kiyala :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ayeth iskole yanna hithenawa bun tika kalekata. Kochchara pissu keliyath ekek pawa denne na bun. Ithin okkoma un guti kana eka karanne. :(

    E unata iskole kale hithan inne koi weleda iskolen out wenne kiyala :(

    අනිවා අපිත් පැය ගණන් අවුවේ දණගහන් ඉඳලා තියෙනවා පාවා දෙන්නේ නැතුව ඔක්කොම උන්ට ගහලා දණ ගස්සෝලා.

    රතුපාටින් දාපු කෑල්ල නම් තිත්ත ඇත්ත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    The time up to O/L (2000) was some what good but after that till the last months of year 2006 was the worst years of my life with a lot of problems,enemies,obstacles.(I always wish may those past 6 year period be the worst years until my death) I really don't want my A/L school time again.

    ඒ ලෙවල් කාලෙ මටත් කිසි කික් එකක් නැහැ බන්.ෆන් එකක් කියල දෙයක් දන්නෙ නැති.කුහක කාල කණ්ණි පිරිස වැඩියෙන් හිටියා. ෆන් කියල ගත්තෙත් ගොන් ආතල්.ඉරිසියාකාරයො ටිකක් හිටියෙ.
    ඕ ලෙවල් කාලෙ තමා සුප්පා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ලෙවල් කාලෙ මටත් කිසි කික් එකක් නැහැ බන්.ෆන් එකක් කියල දෙයක් දන්නෙ නැති.කුහක කාල කණ්ණි පිරිස වැඩියෙන් හිටියා. ෆන් කියල ගත්තෙත් ගොන් ආතල්.ඉරිසියාකාරයො ටිකක් හිටියෙ.
    ඕ ලෙවල් කාලෙ තමා සුප්පා.

    සිරා O/L කාලේට කලින් තමා හොඳම
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    Al karala 9+... Iye reath heenen dekka his pereod ekaka match ekak gahanawa panthiye un ekka iskole pittaniye uniform edan..

    Kochchara kal gewila thibbath kochchara dewal.wenas wela thibbath welawakata hithenawa thamath hithin jeevath wenne ea kaalemada kiyalath... <3

    Lovely memories....

    Nothing forgotten. Nothing is ever forgotten....