බාල කාලෙ ආයෙ එන්න්නෙ නැ
වැරදුන තැන යලි හදන්න බැ
ඩිස්ටි ඩිඩින් ඩින්![]()
වැරදුනු තැනක් ගැන නෙමෙයි කිව්වේ. ඔය වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. දැකලා ඩිප්රෙස් උනා.

බාල කාලෙ ආයෙ එන්න්නෙ නැ
වැරදුන තැන යලි හදන්න බැ
ඩිස්ටි ඩිඩින් ඩින්![]()

The time up to O/L (2000) was some what good but after that till the last months of year 2006 was the worst years of my life with a lot of problems,enemies,obstacles.(I always wish may those past 6 year period be the worst years until my death) I really don't want my A/L school time again.
ඒකාලේ සතියට දවස් දෙක තුනක්ම ප්රින්සිපල්ගෙන් ගුටි කැව එකෙක් තමයි මමත්,![]()
Mata nam iskolei epa wela bn..ethath ehemai adath ehemai...
මම බැලුවේ මට තාම සත පහක දුකක් ආවේ නෑ![]()
![]()
Ayeth iskole yanna hithenawa bun tika kalekata. Kochchara pissu keliyath ekek pawa denne na bun. Ithin okkoma un guti kana eka karanne.
E unata iskole kale hithan inne koi weleda iskolen out wenne kiyala![]()
The time up to O/L (2000) was some what good but after that till the last months of year 2006 was the worst years of my life with a lot of problems,enemies,obstacles.(I always wish may those past 6 year period be the worst years until my death) I really don't want my A/L school time again.
ඒ ලෙවල් කාලෙ මටත් කිසි කික් එකක් නැහැ බන්.ෆන් එකක් කියල දෙයක් දන්නෙ නැති.කුහක කාල කණ්ණි පිරිස වැඩියෙන් හිටියා. ෆන් කියල ගත්තෙත් ගොන් ආතල්.ඉරිසියාකාරයො ටිකක් හිටියෙ.
ඕ ලෙවල් කාලෙ තමා සුප්පා.