Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?

insurance clam ගත්ත කවුද ඉන්නේ ?

මගේ co operative Full Insurance එකක් තියෙන්නේ මෙච්චර කල් ගියේ no clam , පෙරේදා ලොරි කාරයෙක් පස්ස වැද්දුවා ?
:baffled:
දොරක්දාල paint එක ගහන්න වෙලා තියෙන්නේ.

අනතුර උන වෙලාවේ insurance එකෙන් ඇවිත් බලලා report එක දීලා ගියා.

දවස් 90 ඇතුලත හදලා අදාළ document and bill insurance company එකට බාර දෙන්න කියලා තියෙන්නේ.

දැන ගන්න ප්‍රශ්න වගයක් තියෙනවා ?

මචන්ලා insurance එකෙන් clam කරද්දී අපි දොරක් දාලා paint කරලා වැඩ කුලිය ඔක්කෝටම ගිය ගණන් වලටම clam කරනවද ?

ගොඩක් අය කියනවා සියට ගණනක් තමා clam කරන්නේ කියලා ? ඒක ඇත්තද ?
එහෙම කරනවා නම් අසදාරණයි නේද ?

අනෙක් වැදගත් කාරණාව වෙන්නේ

මගේ lease එක තියෙන company එක MBSL ඒකට තමයි මම Lease + Insurance එකටයි සල්ලි දාන්නේ, lease එක තියෙන company එකේ අය කියනවා Insurance clam එකේ වැඩේ කෙලින්ම Insurance එකට යන්නේ නැතුව එයාලා හරහා clam එක Insurance company එකෙන් ගන්න පුළුවන් කියලා, මට සැකයි මුන් Insurance එකට අපි දෙන සල්ලි දාන්නේ නැතුව ඉදලා, මෙහෙම කියනවද කියලා ?

මොකද එක පාරක් මම Insurance එකට කතා කරලා නිකමට ඇහුවා payment වෙලාද කියලා නිකමට එතකොට කිවූවා policy එක cancel වෙලා කියලා . ඒක ඒ දවස් වලම මම MBSL එකට කිවුවා. එයාලා කිවුවා ඒකට බය වෙන්න එපා. එයාලා එක නියමිත දිනයන්ට Insurance එකට යවනවා කියනවා
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    ඉන්ෂුවරන්ස් එක ගන්නකොට පොලිසි එක ප්‍රින්ට් කරලා දෙනවනේ (අර පොතක් වගේ එක) ඒක කියවලා බලන්න සියයට ගානක් ද ගෙවන්නේ කියල.

    සෙලින්කෝ එකේ නම් වුණේ:
    වාහනේ රිවස් කරද්දී කණුවක වැදුනා

    1. පහුවෙනිදා වාහනේ ඒජන්ට් ගාවට ගෙනිච්චා
    2. වාහනේ ඒජන්ට් චෙක් කරලා එස්ටිමේට් එක හැදුවා
    3. සෙලින්කෝ එකෙන් ඒජන්ට් කෙනෙක් වාහනේ ඒජන්ට්ගේ වර්ක්ෂොප් එකට ඇවිල්ල එස්ටිමේට් එක accept කළා
    4. වාහනේ රිපෙයාර් කළා, මම අතින් සල්ලි ගෙව්වා

    (මේ ඔක්කොම එදවස් දෙකේ වුණේ)

    5. සතියක් ඇතුළත (දවස් 4-7 හරියටම මතක නෑ) සෙලින්කෝ එකෙන් සම්පූර්ණ මුදල මගේ අකෞන්ට් එකට දාල තිබ්බ
     
    Last edited:
    • Like
    Reactions: asheka

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,290
    113
    Chilaw

    koheda machan MBSL branch eka ? ungen ganna puluwan, kohomath lease tiyenawanm check eka yanne untane. ehema neththam uba MBSL eken letter ekak ganna oni lease eka mase gaana gewala tiyenne kiyala. :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉන්ෂුවරන්ස් එක ගන්නකොට පොලිසි එක ප්‍රින්ට් කරලා දෙනවනේ (අර පොතක් වගේ එක) ඒක කියවලා බලන්න සියයට ගානක් ද ගෙවන්නේ කියල.

    සෙලින්කෝ එකේ නම් වුණේ:
    වාහනේ රිවස් කරද්දී කණුවක වැදුනා

    1. පහුවෙනිදා වාහනේ ඒජන්ට් ගාවට ගෙනිච්චා
    2. වාහනේ ඒජන්ට් චෙක් කරලා එස්ටිමේට් එක හැදුවා
    3. සෙලින්කෝ එකෙන් ඒජන්ට් කෙනෙක් වාහනේ ඒජන්ට්ගේ වර්ක්ෂොප් එකට ඇවිල්ල එස්ටිමේට් එක accept කළා
    4. වාහනේ රිපෙයාර් කළා, මම අතින් සල්ලි ගෙව්වා

    (මේ ඔක්කොම එදවස් දෙකේ වුණේ)

    5. සතියක් ඇතුළත (දවස් 4-7 හරියටම මතක නෑ) සෙලින්කෝ එකෙන් සම්පූර්ණ මුදල මගේ අකෞන්ට් එකට දාල තිබ්බ

    apita nam accident una dawasata passe dawase garage eke estimate eka cash walin dunna
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    insurance clam ගත්ත කවුද ඉන්නේ ?

    මගේ co operative Full Insurance එකක් තියෙන්නේ මෙච්චර කල් ගියේ no clam , පෙරේදා ලොරි කාරයෙක් පස්ස වැද්දුවා ?
    :baffled:
    දොරක්දාල paint එක ගහන්න වෙලා තියෙන්නේ.

    අනතුර උන වෙලාවේ insurance එකෙන් ඇවිත් බලලා report එක දීලා ගියා.

    දවස් 90 ඇතුලත හදලා අදාළ document and bill insurance company එකට බාර දෙන්න කියලා තියෙන්නේ.

    දැන ගන්න ප්‍රශ්න වගයක් තියෙනවා ?

    මචන්ලා insurance එකෙන් clam කරද්දී අපි දොරක් දාලා paint කරලා වැඩ කුලිය ඔක්කෝටම ගිය ගණන් වලටම clam කරනවද ?

    ගොඩක් අය කියනවා සියට ගණනක් තමා clam කරන්නේ කියලා ? ඒක ඇත්තද ?
    එහෙම කරනවා නම් අසදාරණයි නේද ?

    අනෙක් වැදගත් කාරණාව වෙන්නේ

    මගේ lease එක තියෙන company එක MBSL ඒකට තමයි මම Lease + Insurance එකටයි සල්ලි දාන්නේ, lease එක තියෙන company එකේ අය කියනවා Insurance clam එකේ වැඩේ කෙලින්ම Insurance එකට යන්නේ නැතුව එයාලා හරහා clam එක Insurance company එකෙන් ගන්න පුළුවන් කියලා, මට සැකයි මුන් Insurance එකට අපි දෙන සල්ලි දාන්නේ නැතුව ඉදලා, මෙහෙම කියනවද කියලා ?

    මොකද එක පාරක් මම Insurance එකට කතා කරලා නිකමට ඇහුවා payment වෙලාද කියලා නිකමට එතකොට කිවූවා policy එක cancel වෙලා කියලා . ඒක ඒ දවස් වලම මම MBSL එකට කිවුවා. එයාලා කිවුවා ඒකට බය වෙන්න එපා. එයාලා එක නියමිත දිනයන්ට Insurance එකට යවනවා කියනවා

    1. Onsite Inspection Ekata assessor kenek awanam police report mandate karana ekak na, 3rd party case naththam. (illuwoth ithin ekak umbata denda wei, mokada lankawe neethiye hatiyata hama accident ekakma police ekata report karanda one)
    2. Garage Ekakin estimate ekak ganin . mekedi mathaka thiyaganin mathaka athiwa garage mans ta kiyapan meka insurance claim ekakata kiyala. ethakot un dannawa danda oney price eka keeyada kiyala, a price eka kewal karandama epa.
    3. Estimate eka deepan insurance company ekakta, claim form ekath ekka.
    4. insurance company eken umbata deepu estimate eka adjust karala dei, gewanda puluwan ewwa mark karala, kapala kotala.
    5. oya estimate ekakth aran palayan garage ekata, gihin dan garage mans ekka price eka kewal karapan, mechcharai insurance ekken hambenne kiyala.
    6. Oney nam insurance company eken advance payment ekak request karandath puluwan, cost eke hatiyata.
    7. Hadala iwara unama, wahane after repair inspection ekata submit karahan.
    8. ethakota insurance company eken umbata dei, discharge voucher ekak, letter of subrogration ekak ehema. ewwa sign karala deepan, cheque ekath ethakota dei.

    Occhara thama ithin normal process eka oneyma insurance company ekakata.

    Ps. Oya Okkkoma ithin umbe policy eke cover karala thiyena ewwata witharai habai, anika policy eka active nam withiarai.

    Habai ithin claim settlement eka ikman karaganda insurance company oya samahara ewwa passe echchara elawanne na, mokada podi claim walata onawata wada documentation passen yana eka, kalaya apathey yaweemak wageme, customer ta karana hassle ekak hinda.

    ex. Ceylinco, Janashakthi wage ewwage samanyaen claim eka 15K, 20K wage nam oya mokuthma balan na, inspection eka accident site ekedi karanam, onsite offer ekata agreed nam ewelema claim approval eka denawa, aye passe hadala pennda withari thiyenne, inspection ekedi dene kole purawala.

    Asian Alliance ( dan Fairfirst) lage, inspection oneyth na, accident eke damages cover wenda clear photos aran unta mail karanda witharai thiyenne, assesor enakan paarey themparadu wenda oney na.

    Oya wage ewwa thiyenawa ithin market eke. ganda kalin thama ithin hoyanda oney.

    Good Luck.
     
    • Like
    Reactions: senewimala1988

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    mehema case ekak thiyenawa.

    Owners Contribution thama okata kiyenne, Vehicle Eke Year of Make ekath ekka thamai enne.

    habai, first 3 years athulatha apply karanne na normally. habai, 10%-15 wage thema apply karanne first 3 yr pannoth (issellama), 40% kapala nam a gana poddak manager ekka katha karapan.

    Motorcycle nam first year indalama apply wenawa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ

    ithin ban minissu happan yana hema paratama api athin gewala hadaganna onada :frown: ithuru 40% happapu ekagen ganna berida :P
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    mehema case ekak thiyenawa.

    ithin ban minissu happan yana hema paratama api athin gewala hadaganna onada :frown: ithuru 40% happapu ekagen ganna berida :P

    Puluwan, eka thama hodama krame. Umbage athey nemei nam waradda, anith ekagen alabe illapan, eka uttath uge insurance eken gewanda puluwan. (limitation thiyenawa me section eke).

    Habai, mekedi poilce report and court case ekak aniwaryai, mokada claim eka settlewenne court case eken anith kena waradi karu unaiyn passe.
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    Puluwan, eka thama hodama krame. Umbage athey nemei nam waradda, anith ekagen alabe illapan, eka uttath uge insurance eken gewanda puluwan. (limitation thiyenawa me section eke).

    Habai, mekedi poilce report and court case ekak aniwaryai, mokada claim eka settlewenne court case eken anith kena waradi karu unaiyn passe.

    Thanks for the info
    Rep +
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,509
    113
    මගෙ තියෙන්නේ LOLC ඉන්ෂුවරන්ස් එක. කාර් එකේ බයික් එකක් වැදුනා වටරවුමකදි. කෝල් එකක් දුන්නා. පැයකින් විතර එකෙක් ආවා. බැලුවා, ෆොටෝ ගත්තා, එස්ටිමේට් කරලා ගාණක් කිව්වා. ඒ ගාණ OK නම් කියන්න නැත්නම් ගරාජ් එකෙන් කෝටේෂන් එකක් දෙන්න කිව්වා. උං කිව්ව ගාණට වඩා අඩු ගාණක් යන්නෙ හදන්න. ඒ නිසා මං උන් කිව්ව ගාණ ගත්තා.

    අන්තිමට දන්න එකෙක් සල්ලි ගන්නෙ නැතිව හදලා දුන්නා :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,039
    20,611
    113
    හස්තිශෛලපුර
    මගෙ තියෙන්නේ LOLC ඉන්ෂුවරන්ස් එක. කාර් එකේ බයික් එකක් වැදුනා වටරවුමකදි. කෝල් එකක් දුන්නා. පැයකින් විතර එකෙක් ආවා. බැලුවා, ෆොටෝ ගත්තා, එස්ටිමේට් කරලා ගාණක් කිව්වා. ඒ ගාණ OK නම් කියන්න නැත්නම් ගරාජ් එකෙන් කෝටේෂන් එකක් දෙන්න කිව්වා. උං කිව්ව ගාණට වඩා අඩු ගාණක් යන්නෙ හදන්න. ඒ නිසා මං උන් කිව්ව ගාණ ගත්තා.

    අන්තිමට දන්න එකෙක් සල්ලි ගන්නෙ නැතිව හදලා දුන්නා :D

    Thanks for the info. We will trace you back shortly afterwards if this is true.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Thanks for the info. We will trace you back shortly afterwards if this is true.

    ඇයි ඌ ගෙවන සල්ලි ඌට භුක්තිවිදින්න බැරිද? අපේ අවුරුදු 19ක් වගේ ගෙදර වාහනයට Full Option සල්ලි ගෙවනවා. තවම එක දවසක් claim එකක් අරන් නෑ. බයිසිකලේ අවුරුදු 10ක් ගෙවනවා. එක claim එකක් අරන් නෑ.

    ඔහොම claim නොගෙවා full option ගෙවන අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ඔය එක එක insurance company වල උන් වැඩ කරන්නේ බොලව්.:angry:
     
    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    මට තවත් දැනගන්න දෙයක් තියෙනවා

    වාහනේ තියෙන්නේ lease එක තියෙන lease company (MBSL) එකේ නමට නිසා ගරාජ් එකේ estimate එක කෙලින්ම insurance එකට බාර දෙන්නේ නැතුව lease company (MBSL) එකටද බාර දෙන්න ඕනි,

    clam check එක එන්නේ lease company නමට නිසා,

    එහෙම නැතුව කෙලින්ම අපිට clam check එක අපේ නමට ගෙන්න ගන්න බැරිද ?
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    ඇයි ඌ ගෙවන සල්ලි ඌට භුක්තිවිදින්න බැරිද? අපේ අවුරුදු 19ක් වගේ ගෙදර වාහනයට Full Option සල්ලි ගෙවනවා. තවම එක දවසක් claim එකක් අරන් නෑ. බයිසිකලේ අවුරුදු 10ක් ගෙවනවා. එක claim එකක් අරන් නෑ.

    ඔහොම claim නොගෙවා full option ගෙවන අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ඔය එක එක insurance company වල උන් වැඩ කරන්නේ බොලව්.:angry:

    Ehema thama machan, hamoma insurance gaththata hamoma accident claim karanne na ne. class eke claim ratio / probability assumptions ekka thama un pricing karanne.

    claim ratio adu wenakota thama unta adu premium denda puluwan wenne.

    Habai ithin samahara company denewa, bohoma adu premium unge market share eka wadi karaganda. hari haman claim tikak awoth, unge bottom line ekata kela wenawa. eeta passe, labana awudurre ayeth price wadi karanawa,

    Customers la awata wada ikmanata ethakota competitors lage lagata yanawa.