Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?
insurance clam ගත්ත කවුද ඉන්නේ ?
මගේ co operative Full Insurance එකක් තියෙන්නේ මෙච්චර කල් ගියේ no clam , පෙරේදා ලොරි කාරයෙක් පස්ස වැද්දුවා ?

දොරක්දාල paint එක ගහන්න වෙලා තියෙන්නේ.
අනතුර උන වෙලාවේ insurance එකෙන් ඇවිත් බලලා report එක දීලා ගියා.
දවස් 90 ඇතුලත හදලා අදාළ document and bill insurance company එකට බාර දෙන්න කියලා තියෙන්නේ.
දැන ගන්න ප්‍රශ්න වගයක් තියෙනවා ?
මචන්ලා insurance එකෙන් clam කරද්දී අපි දොරක් දාලා paint කරලා වැඩ කුලිය ඔක්කෝටම ගිය ගණන් වලටම clam කරනවද ?
ගොඩක් අය කියනවා සියට ගණනක් තමා clam කරන්නේ කියලා ? ඒක ඇත්තද ?
එහෙම කරනවා නම් අසදාරණයි නේද ?
අනෙක් වැදගත් කාරණාව වෙන්නේ
මගේ lease එක තියෙන company එක MBSL ඒකට තමයි මම Lease + Insurance එකටයි සල්ලි දාන්නේ, lease එක තියෙන company එකේ අය කියනවා Insurance clam එකේ වැඩේ කෙලින්ම Insurance එකට යන්නේ නැතුව එයාලා හරහා clam එක Insurance company එකෙන් ගන්න පුළුවන් කියලා, මට සැකයි මුන් Insurance එකට අපි දෙන සල්ලි දාන්නේ නැතුව ඉදලා, මෙහෙම කියනවද කියලා ?
මොකද එක පාරක් මම Insurance එකට කතා කරලා නිකමට ඇහුවා payment වෙලාද කියලා නිකමට එතකොට කිවූවා policy එක cancel වෙලා කියලා . ඒක ඒ දවස් වලම මම MBSL එකට කිවුවා. එයාලා කිවුවා ඒකට බය වෙන්න එපා. එයාලා එක නියමිත දිනයන්ට Insurance එකට යවනවා කියනවා

ithuru 40% happapu ekagen ganna berida 