IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    IQ Broker ge OTC TRADE denawa. a kiyanne week end eketh trade karanna puluwan.


    100 adu karala thiyenne mama hithanne invest karapu gana ayn karala.

    OTC Trade කියන්නේ random price movement එකක්ද?

    ඉතින් මචන් $460 ප්‍රොෆිට් එක. ඊට අමතරව invest කරපු $100 account එකේ තියනවනේ? (මුළු account balance එක $560ක් නේ?:baffled:
     
    Last edited:

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    OTC Trade කියන්නේ random price movement එකක්ද?

    ඉතින් මචන් $460 ප්‍රොෆිට් එක. ඊට අමතරව invest කරපු $100 account එකේ තියනවනේ? (මුළු account balance එක $560ක් නේ?:baffled:

    Over The Counter. ඔව් Random movement එකක් තමයි. මම හිතන විදියට ඒක පොඩ්ඩක් බයානකයි. කොටින්ම ඔතනදි තමයි Luck by chance වෙන්නේ.
    Signals, strategy මොකුත් වැඩ කරන්නේ නැහැ :no:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Over The Counter. ඔව් Random movement එකක් තමයි. මම හිතන විදියට ඒක පොඩ්ඩක් බයානකයි. කොටින්ම ඔතනදි තමයි Luck by chance වෙන්නේ.
    Signals, strategy මොකුත් වැඩ කරන්නේ නැහැ :no:

    Thanks machan
    11.gif
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,220
    113
    meka thama trading kiyanne me widihata kala nan. forex walatath me dewal same me widihatama karanna ona niyama trader kenek wenna. anith threads tikath wena wenama danna epa hoyaganna ba. dapan mekema.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Binary සෙනසුරාදා ඉරිදා කරන්නත් පුලුවන්ද?

    hema broker gema beh.. samahara broker platform wala puluwan... mam nam kiyanne ehema weekend offer karana broker kenek wa select kara ganna epa kiyala.. :no:


    ඇයි 100ක් අඩු කරන්නේ. 460ම profit නෙවේද? (Binary වල $10ක් risk කරලා $8ක් profit ගන්නවා කියන්නේ ඒ $8ම profit නේද?

    eka ganan hadanna ette mehemai.. 10$ trade ekata risk karala win karama 18$ (if 80% offer) enawa.. ethakota pure profit eka wenne 8$ witharai machn..

    anna ee wage eya invest karapu 100$ adu karala tiyeanwa .. eka add karama enne weradi answer ekak.. moka da oya risk karala oyata apu ganen oya risk karapu amount eka adu karala pure profit eka witharai check karanna ona...

    :yes::yes:

    මිරිස් පාත්තියක් දැම්මත් ඒක සූදුවක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා, Business එකක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා :yes:

    punchi deyak kiyannann.. binary option thanikarama duwanne brokerge private server platform ekaka.. technical errors 99.99% tiyenawa .. ona weleka enna puluwan.. price manipulated 100%


    OTC Trade කියන්නේ random price movement එකක්ද?
    ඉතින් මචන් $460 ප්‍රොෆිට් එක. ඊට අමතරව invest කරපු $100 account එකේ තියනවනේ? (මුළු account balance එක $560ක් නේ?:baffled:
    uda balapan..answer eka dunna.. :P
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    උබත් හොදයි කියද්දී වහලේ ගොම ගාන සීන් එකක් කරලා තියෙන්නේ.Birnary Option කියන්නේ අමුම සුදුවක්.කරන එකෙක් දීර්ගකාලීනව ගොඩයන්නේ නැහැ.ඔය සරුසරා site එක කරන එකා.දැන් මොනාද කරන්නේ බලපන්.පිස්සෙක් ..
    [/COLOR]
    ඇයි බන් ඒ සයිට් එක කරන එකට දැන් මොකද වෙල තියෙන්නේ?
    :confused::confused::confused:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඇයි බන් ඒ සයිට් එක කරන එකට දැන් මොකද වෙල තියෙන්නේ?
    :confused::confused::confused:

    forex kara .... binary kara .....mee okkotoma wada revi share kara... dan kohe mokak karanwada danne neh:rofl::baffled:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මමත් මේ මාසයක් විතර වැඩට යන්නෙත් නැතුව IQ එකට බොට් එකක් ලියනවා :D

    මොකද මට Trade කරනන වෙලාව නැ :(

    එක එක BB 4 k, RSI, CCI, EMA, 4NITRO, waddah attar explosion එක්ක මම තව INDI 10 k එකතු කරලා හදාගත්ත Strength meter එකක් Filter එකක් විදියට පාවිච්චි කරලා දැනට ලයින් 20,000 ක විතර කෝඩ් එකක්.

    News Filters, Fake Spike detention system එකක් එක එක්ක :P

    MT4 එකේ වගේ IQ වල බොට් රන් කරන්න බැනෙ, MT4 වල දෙන ගොඩක් Binary Brokers ලා Sure කරන්නත් බැ.

    ඒ නිසා MT4 වල Time edit කරපු Custom Time frames like 2m,3m 4m use කරලා :D
    එතනින් SQL Server Database එක්කට Indicators වල Data අරගෙන. ඒවා වෙනම Analytical platform එකක Filter කරලා.

    Trades ටික web Service එකක් හරහා මගේ Servers ටිකට යවලා.

    එතන තියෙනවා mouse එක Move කරලා ක්ලික් කරන්න පුලුවන් C++ වල ලියපු Click BOT කෙනෙක් :P

    ඒතනිනුත් IQ Option වල balance එක Check කරගන්නෙ DLL ekak Inject කරලා. එකේන් memory එක read කරලා :D


    දැන් මාසයක් වැඩට යනෙත් නැතුව මේක හදනවා, පාඩුව ලක්ශ ගානක් :D මේක වැරදුනොත් IQ එක හදපු එකගෙ අම්මට යනවනවා හොදවයින් ඊමේල් එකක්.


    මෙච්චර කරලත් තාම 64 % ක් විතර බං Success rate එක :(

    80 ක් වත් ගන්න පුලුවන් උනොත් නම් මම ගොඩ, බොට් එක එදාට විකුනනවා :D ඕනි නම් කියපන් :P

    බොට් එකේ වැඩේට දැනට කිරියෙම දෙන්නෙක් සප් එකක් දෙනවා, උබල ලගත් හොද Strategy තියෙනවා නම් කියන්න Integrate කරමු. හැබැයි ලොජ්කල් වෙන්න ඕන, කනා ගහන එවා බැ,

    ගොඩක් අය කිව්වට ERO/USD නම් IQ එකට හරි යන්නෙ නැ, උබ කියලා තියෙනවා වගේ BGP නම් සුපිරි, ඒත් 1මින් එක්පයිරි නැ නේද ?


     
    • Like
    Reactions: allrights

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මමත් මේ මාසයක් විතර වැඩට යන්නෙත් නැතුව IQ එකට බොට් එකක් ලියනවා :D
    මන් පාවිචියි කරන්නේ EMA 20,10,100 එකයි support and resistent එකයි ,හොද Strategy එකක් සරලයි . තව update කරලා ගන්න ඕනේ . මගේ වඩාත් එක්ක හරියට test කරන්න හම්බවුන්නැ ..
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    eka ganan hadanna ette mehemai.. 10$ trade ekata risk karala win karama 18$ (if 80% offer) enawa.. ethakota pure profit eka wenne 8$ witharai machn..

    anna ee wage eya invest karapu 100$ adu karala tiyeanwa .. eka add karama enne weradi answer ekak.. moka da oya risk karala oyata apu ganen oya risk karapu amount eka adu karala pure profit eka witharai check karanna ona...

    ඔව් මචං profit එක ගණන් හදල තියෙන විදියේ පොඩි වැරද්දක් තියෙනවා. $10ක් risk කරලා දාපු trade එක win කරොත් profit එක $8යි නෙ. දවසට trades දෙක ගානේ දැම්මොත් trades 60යි. එකෙන් දෙකක් loss උනාලු.

    එතකොට profit එක 58x8 - 10x2 = $444

    මේ ඔක්කොම pure profits. Account balance එක $544 වෙන්න ඕනේ.

    මම binary ගැන එච්චර දන්නේ නෑ මචං ඒකයි බැලුවේ මට නොතේරෙන මොනවාහරි සීන් එකක් ඇති කියල. මේ ගණන් හදල තියෙන විදිය හරි නේ? :oo:


    punchi deyak kiyannann.. binary option thanikarama duwanne brokerge private server platform ekaka.. technical errors 99.99% tiyenawa .. ona weleka enna puluwan.. price manipulated 100%

    ඔව් මචන් මෙහෙම සීන් එකක් නම් තියෙනවා තමයි. මම එක සැරයක් $100 No deposit bonus එකකින් trade කරා. Condition එක තිබුනේ profit එක $250 උනාට පස්සේ withdraw කරන්න පුළුවන් කියල profit එක විතරක්. මම $350ක් විතර profit කරා දවසෙන්! ඊළඟ දවසේ ඒ $350ම කෙලවගත්තා. එතනින් මගේ binary options ගමන නිමා විය :D දවස් දෙකයි! :D

    හැබැයි පිළිවෙලකට සංයමයක් ඇතුව කරන එකෙකුට BOත් ගොඩ දාගන්න බැරි කමක් නෑ කියල හිතනවා :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Trades ටික web Service එකක් හරහා මගේ Servers ටිකට යවලා.

    එතන තියෙනවා mouse එක Move කරලා ක්ලික් කරන්න පුලුවන් C++ වල ලියපු Click BOT කෙනෙක් :P

    ඒතනිනුත් IQ Option වල balance එක Check කරගන්නෙ DLL ekak Inject කරලා. එකේන් memory එක read කරලා

    machn uba patta expert kenek neh.. mt4 denne nettam ee broker ge danna wenne API thama ..

    ubage oya knowledge eka use karala fx walata bot kenek try karala balanna.. fx wala hohdata salli hoyanna puluwan bot method tiyenawa ..

    really happy bro and respect.. +5 :yes::cool:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    $10ක් risk කරලා දාපු trade එක win කරොත් profit එක $8යි නෙ. දවසට trades දෙක ගානේ දැම්මොත් trades 60යි. එකෙන් දෙකක් loss උනාලු.

    එතකොට profit එක 58x8 - 10x2 = $444

    මේ ඔක්කොම pure profits. Account balance එක $544 වෙන්න ඕනේ.

    ubage example eka hari.
    namuth daily same lot walin demmada kiyala api danne neh ne..
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43

    මෙන්න මෙහෙමයි එතකොට වුනේ..

    දවසටම trade 2කයි. :yes:
    80% කට වඩා profit දෙන currency pair එකක් වෙන USD/GBP තමයි මම පාවිච්චි කරේ මගේ වැඩේට.:yes:

    මගේ මුලු ආයෝජනයෙන් මම අවදානමකට ලක් කරේ 10% ක් විතරයි හැම වෙලාවකම..

    එතකොට එක trade එකකට...

    100 USD x 10% = 10 USD යොදවනවා මම.

    Profit Range එක 80% නිසා එක trade එකක් win කරාම මට ලැබුනා...

    10 USD x 80% = 8 USD

    දවසටම trade දෙකක් නිසා මගේ ලාභය = $8 x 2 = $16

    එහෙනම් මගේ අප්‍රියෙල් මාසයේ IQ Option අදායම වෙන්නේ..
    $16 x 30 = $ 480

    මේකෙන් මම Lost දෙකක් වුනා අප්‍රියෙල් මාසයේදී..
    එතකොට මගේ ශුද්ධ ලාභය වුනේ..

    $480 - $20 = $460ක් ;)

    මම යෙදෙවුවේ $100ක්. නමුත් මගේ මුලු ලාභය වෙන්නේ..

    $460 - $100 = $360ක්

    $360 = 54720 රුපියල් වලින්.. ( මේ ටික ඔක්කොම මම යෙදෙවුවේ YT Views අරගන්න ;))


    Nice! Machan $360 ma ganne nathiwa account eka compound karagaththanam maru. mokada ubata wena incomes thiyenawane kohomath. $100kin oya wage oya profit gannawanam $10000k wage wenakan account eka compound karagaththoth oyata trade dekakin dawasata $400k hoyanna puluwan (risk eka 2% hithuwoth).

    Good luck!