Obama's Inauguration vs Mahinda's May Rally

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    United States of America/Population
    321.4 million (2015) -

    Sri Lanka/Population
    20.97 million (2015) -
    තෙරුනේ නැ උබ මෙකෙන් මොකක්ද කියන්න යන්නේ කියලා. අමෙරිකාවේ ජන අනුපාතයට සමානව ලන්කාවේ මේ ගාන වගේ එකක්ද? හැබැයි ඉතින් ඔක ඔකට් විතරක් සාපේක්ශ කරන එක තමා අවුල. ඇමෙරිකාවේ එකෙක්ගේ මාසෙක ආදායම කීයද ලන්කාවේ එකෙක්ගේ මාසෙක් අදායම කීයද? අන්න එව්වත් කම්පෙයාර් කලානම් වටිනවා. 1948 ඉදන් ඔය වගේ රැස්වීම්වලටම මිනිස්සු වහල්ලු වගේ ඇද්දෙව්වා මිසක් හැම දේශපාලක පක්ශෙම. මිනිස්සුන්ගේ පඩිය, රාජ්ය සේවය, යටිතල පහසුකම් හැදුවනම්. අද මෙව්වා කතා කරන්න වෙන්නේ නැ බන්. නිදහස ලැබෙනකොට ජපානෙයි අපියි එක සම මට්ටමේ හිටියේ. ආසියාවේ ජපානෙට පස්සේ හොදම ආර්තිකේ තිබ්බ රට. අද කොතනද තියෙන්නේ?
     
    May 1, 2017
    21
    7
    0
    තව ටික දවසක් ආතල් එකේ හිටපන්
    එන්නේ ජන මත විචාරණය


    දෙමළ - 90+%මුස්ලිම් - 90+%




    සින්හල් කිතුනු -70+%




    සිංහල බොධු - යුන්පි +ශ්‍රී ලංකා %35-40




    නිකන්ම ගොඩ වැඩ බැරි මල බද්දය තවත් පල්ලට යනවා
    පස්සේ නිකන්ම පළාත් පාලන මැතිවරණය දිනනවා
    2020 රනිල් විධායක අගමැති මෙෙත්‍රී අනුශාසක නාකියා හබක්


    මීලග අවුරුදු 3නේදී රට ගොඩ දාන විදියෙන් ඔක්කොම වෙනස් වෙන්වා තව ටිකක අතල් ගනින්
    :D:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Loku aiye kohomada ubata ? Dan ubata puluwan ilaga chande wenakam airport 1ka unta oya photos penna penna MR ta chanda higanna ;)

    Hangila hitoya baiyo eli bahela:yes:
    අපිනම් හැන්ගිලා නෑ මල්ලි , ඡන්ද හිගන්නෙත් නෑ , ඡන්ද හිගන්න ඕනද බන් මේවා මෙහෙම වෙද්දි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තෙරුනේ නැ උබ මෙකෙන් මොකක්ද කියන්න යන්නේ කියලා. අමෙරිකාවේ ජන අනුපාතයට සමානව ලන්කාවේ මේ ගාන වගේ එකක්ද? හැබැයි ඉතින් ඔක ඔකට් විතරක් සාපේක්ශ කරන එක තමා අවුල. ඇමෙරිකාවේ එකෙක්ගේ මාසෙක ආදායම කීයද ලන්කාවේ එකෙක්ගේ මාසෙක් අදායම කීයද? අන්න එව්වත් කම්පෙයාර් කලානම් වටිනවා. 1948 ඉදන් ඔය වගේ රැස්වීම්වලටම මිනිස්සු වහල්ලු වගේ ඇද්දෙව්වා මිසක් හැම දේශපාලක පක්ශෙම. මිනිස්සුන්ගේ පඩිය, රාජ්ය සේවය, යටිතල පහසුකම් හැදුවනම්. අද මෙව්වා කතා කරන්න වෙන්නේ නැ බන්. නිදහස ලැබෙනකොට ජපානෙයි අපියි එක සම මට්ටමේ හිටියේ. ආසියාවේ ජපානෙට පස්සේ හොදම ආර්තිකේ තිබ්බ රට. අද කොතනද තියෙන්නේ?

    ඔව් ඔව් බන් මිලියන 321 ඉන්න ඇමෙරිකාවේ ඕකට ආවේ 1.8 නම් , %1 ඇවිල්ලත් නෑනේ , ලංකාවේ ගානත් එක්ක ගත්තාම ඕකට ලක්ශ 4 ආවා කියලා බලුවොත් 2%
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මෙච්චර බත් කන හරක් ඉන්නව නෙහ් ලංකාවෙ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඔව් බන් මිලියන 321 ඉන්න ඇමෙරිකාවේ ඕකට ආවේ 1.8 නම් , %1 ඇවිල්ලත් නෑනේ , ලංකාවේ ගානත් එක්ක ගත්තාම ඕකට ලක්ශ 4 ආවා කියලා බලුවොත් 2%
    ලන්කාවේ මහින්දට චන්ද නැ කියලා කවුරුහරි කියනවනම් ඒකා මොඩයෙක්. මහින්ද අන්තිම චන්දේ ලක්ශ දෙක තුනක් නෙමෙයිනේ ගත්තේ. ලක්ශ 54ක් ගත්තනේ. ඒ මිනිස්සු කොහොමත් ඉන්නවා. ඒ සාපේක්ශව බලපුවහම, මේ සෙනගත් එක්ක මහින්දට අවුරුදු 2ක් ගිහින් තාමත් මිනිහා මාකට්. ඒක ලොකු ජයග්‍රහනයක්. සාමාන්යෙන් එහෙම අවුරුදු දෙකක් ගියාම දේශපාලකයෙක් තාමත් මිනිස්සු අතර ඉන්නවා කියන එක විරලයි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මම ඊයේ නුවර ඉඳන් කටුගස්තොටට යනකං ගැටඹෙට ආපු බස් වීඩියෝ කරගෙන ගියේ.... බස් නම් බර ගාණක් ආවා... හැබැයි බස් එකක හිටියේ 10 - 15 ක් විතර.... අයියෝ සල්ලි.... :yes:

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    aniva wa ehema tama wenna ona, but man kyne ape minissu kawadwat e tatweta enne ne me wage financial situation ekak tiyagena, balahan south korea Singapore unat ewage long term plan ekakata ekadipathiyek wage leader kenek lead karata passei,

    ape rate minissu modaine ban, hoda minihek awot uta bale inna denne ne khmat, kisima deyak karanna be me rate, agamai jatiyai hema reddatama ussan enawa, wenasakata kemati nehe, itin ehema minissu inna ratak hadanna arama porak ona, mahindata unat poddak hari weda karanna puluwan une ehema power ekak tibba nisa nettam me rate melo dyk karana be

    ඒකාධිපති උනාට වැඩක් නැහැ හරියට ප්ලෑන් කරලා, අවංකව රට ගොඩ දාන්න වැඩ කරන්නේ නැත්තම්..

    ඉන්න සේරම උන් දාගෙන අරකටයි, මේකටයි, පාරක් හැදුවත් කොමිස්, ගෙයක් හැදුවත් කොමිස්, ඊට පස්සේ නය අරන් අරව මේවා මොකක් කරත් වැඩක් නැහැ බන්...ඒකාධිපතියෙක් උනත් රට ගොඩ දාන්න උවමනාව තියෙන මිනිහෙක් වෙන්න ඕනේ...අපේ උන්ට ඔක්කොටොම කලින් ඕනේ තමන්ගේ උන්ව ගොඩ දාන්නනේ...

    මහින්දත් ඒ ටිකමනේ කරේ...බැසිලුත් පිළිගත්තනේ පැරදුනේ ඇයි කියල..මම කියන්නේ මිනිස්සු මෙහෙම එක එක ප්‍රතිරූප හරි පක්ෂ හරි බදන් ඉන්න එක වෙනස් වෙන්න ඕනේ...මිනිස්සු ට තියෙන්න ඕනේ එක පක්ෂයයි...ඒ "තමන්ගේ රට / මහා ජනතාව" කියන පක්ෂය..එතකොට දෙස්පාලුවොන්ට ඔහොම නටන්න බැහැ...එතකොට මිනිස්සු කතිරේ දෙන්නේ රට වෙනුවෙන් වැඩ කරන එකාට...උනුත් දන්නවා එතකොට නටන්න බැහැයි කියල..

    ඕව ඉතින් මේ කපේ වෙන දේවල් නෙමෙයි...මේ තත්වෙන් එකාධිපතියෝ ආවොත් වෙන්නේ රට ගොඩ යනවා කෙසේ වෙතත් මිනිස්සුන්ව නටවාගෙන තමන්ගේ වැඩේ කරගන්න, පවුල් ගොඩ දාගන්න දේශපාලුවෝ ඇතිවෙන එක විතරයි...ඉතින් අනික උබ කියනවා මෙහෙම මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ තියෙද්දී මිනිස්සු කවදාවත් රට ගැන හිතල චන්දෙ දෙන්නේ නැහැ කියල...ඉතින් එහෙනම් උඹ හිතනවද ඒ තත්වෙට මිනිස්සුන්ව දේශපාලුවෝ ගෙනෙයි කියල ? නැහැ...එතකොට උන්ට නේ පාඩු..උන් කරන්නේ මිනිස්සුන්ව ඔය තත්වෙම තියාගෙන බොරු බොරු සුරංගනා ලෝක මවන එක විතරයි...


    මිනිස්සු මොලේ කල්පනා කරන දවසට දෙස්පාලුවොන්ගේ පැවැත්ම ඉවරයි..උන් ඕක මේ කපේට වෙන්න දෙන්නේ නැහැ..ඒකාධිපති නෙමෙයි මොකා ආවත්...මේවා ඉතින් කියල වැඩක් නැහැ බන්..
     
    • Like
    Reactions: waligamaya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    මම ඊයේ නුවර ඉඳන් කටුගස්තොටට යනකං ගැටඹෙට ආපු බස් වීඩියෝ කරගෙන ගියේ.... බස් නම් බර ගාණක් ආවා... හැබැයි බස් එකක හිටියේ 10 - 15 ක් විතර.... අයියෝ සල්ලි.... :yes:


    අපේ රට කොච්චර දියුණුද කියනවානම් කම්කරුවෝ සම්පූර්ණ කොච්චි බුක් කරගෙන් මැයි රැලි වලට එන්නේ...:rofl: බස් අරන් එන්නේ...:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    hsHZ6L7.jpg