නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?
[FONT="]නාඩි ජොතිශය ගැන ඔබ අහල තියනවද? නාඩි ජෝතිෂය ගැන මගේ අත්දැකීමක් මේකේ ලියන්න අදහස් කළා. මුලින්ම කියන්න ඕනෑ මම ජෝතිෂය වත් ගුරුකම් ගැන වත් මහා ලොකුවට විශවාස කරන කෙනෙක් නෙවෙයි. මගේ අත් දැකීම කියන්න කලින් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා වෙනත් අයගේ අත්දැකීම් ටිකකුත් එකතු කරන්නම්. නමුත් මේ අය මම පෞද්ගලිකව හඳුනන අයගේ විස්තර නෙවෙයි. සමහර වෙබ් අඩවි වල තිබුන articles හා ඒවාට තිබුණු comments. මම original source එක දාන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක එක අතකින් මුල් අයිතිකරුවන්ට අසාදාරනයක් නමුත් original ලින්ක් එකේ අදාල තැනේ address එක තියනවා. එතකොට මම ඒ තැන promote කළා වෙනවා. [/FONT]
[FONT="]ඉන්දියාවේ ඉස්සර හිටපු ඍෂිවරු අනාගතයේ උපදින මිනිසුන්ගේ විස්තර දැකලා ඒවා තල් පත්වල ලියලා තියනවලු. මේ වැඩේ ප්රධන වශයෙන් කරලා තියෙන්නේ ඍෂිවරු හතර දෙනෙක්. අගස්ති කියන්නේ මෙයින් එක්කෙනෙක්. එතකොට ඔබටත් මටත් නැගෙන ප්රශ්නය තමයි ලෝකේ ඉපදෙන කෝටි ගානක් මිනිස්සු සඳහා කොච්චරක් නම් තල් පත් ලියන්නද? ඒකට උත්තරේ නම් මම දන්නේ නෑ. නමුත් හැම පුද්ගලයාගේම තල්පතුත් නැතිලු. මේ වැඩේ ගොඩක් දුරට කෙරෙන්නේ දකුණු ඉන්දියාව ආශ්රිතව. අදාල පුද්ගලයාගේ තල්පත හඳුනාගන්නේ එයාගේ උපන්දිනයෙනුයි දකුණු මහපටගිල්ලේ සලකුණෙන්. සමහර විට ඔබ යන තැන ඔබේ තල්පත නොතිබෙන්න පුළුවන් මොකද නාඩි කියවන්නන් ගොඩක් සිටින නිසා වෙන කෙනෙකු ළඟ ඔබේ තල්පත තියෙන්න පුළුවන්. [/FONT]
[FONT="]බලන්ගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවෝ තමන්ගේ නාඩි පත්රය බලවග්ත්ත කියල උන්වහන්සේගේ පොතක හෝ දේශනාවක තියනවලු. නමුත් මම උන්වහන්සේගේ පොත් හෝ දේශනා කියවල නැති නිසා ඒගෙන දන්නේ නෑ. මේවා බලාගත්ත අයගේ අදහස් බැලුවම දෙපැත්තටම තියනවා. එකියන්නේ හොඳ නරක දෙකම. සමහරු කියල තියනවා එයාලගේ පෙර තොරතුරු මෙන්ම අනාගතය පිලිබඳ තොරතුරු නිවැරදි උනා කියලා. තවත් සමහරු කියලා තියනවා පෙර තොරතුරු සම්පුර්නයෙන්ම හරි. නමුත් අනාගතය පිලිබඳ කියූ දේවල් උනේ නෑ කියල. තවත් සමහරු කියනවා හරි තොරතුරු මෙන්ම වැරදි තොරතුරු දෙකම තියනවා කියලා. එකතරා website එකක තිබ්බ article එකකට වැටිලා තිබුන comments මේකේ copy paste කරන්නම්. එකේ original ලින්ක් එක දැනට දන්නේ නෑ. [/FONT]
ගොඩාක් අය post සම්පූර්ණයෙන් කියවන්න කලින් එතැනට යන්න address අහනවා . මගේ කතාව ඔක්කොම අහල ඉන්න කියල මුලින්ම ඉල්ලනවා.

Last edited:
Funny, isn't it. I never met my gf by 2006. Okay forget it fella.

. anika ewa 30n passe ewa tiyenne. attada boruda kiyala balanda tawa kalayak balan inda wenawa