Ow ban meke Coil spring thama thiyennea
Coil bahinne nedda? Shocks 5000 kiyamne coil nethuwa ne?
Ow ban meke Coil spring thama thiyennea
Shock nam kyb danna ona neda???
5000ta koheda shocks....china awa wage athi....shock danakota hodama ewa denme nethoth car eka barakaraththayak weiCoil bahinne nedda? Shocks 5000 kiyamne coil nethuwa ne?

වර්ජන කතාවක් ඇහුනා
...කෙලින්ම ශෙඩ් එකට ගියා....
.....full tank ගැහුවා 60L තිබේ
....දැන්නම් ඕන වර්ජනයක්...![]()
Giyapara kapu katta madida mama...Ane mahalokuwata duwana miniha..

![]()
මෙයගේ පිටිපස්සෙ ශොක්ස් දෙක දාගන්න කීයක් වගේ යයි ද? කාර් එකෙ පිටිපස්සෙ 3ක් දාලා යද්ද් පැද්දි පැද්දි ගිහින් රෝදේ බ්රාස් ගාල වැදුනා කියහන්කො.පපුවත් හෝස් ගාල ගියා
හරියටම ගනන් මතක නෑ ආසන්නව ඔය වගේ තමා.
වර්ජන කතාවක් ඇහුනා
...කෙලින්ම ශෙඩ් එකට ගියා....
.....full tank ගැහුවා 60L තිබේ
....දැන්නම් ඕන වර්ජනයක්...![]()

Danne nee ....wenada aduwenawa gahanawa witaraine....balanne nane...600+nam kohomath puluwan athi nedaඕකෙ ෆුල් ටෑන්ක් ගැහුවම කීයක් වගේ දුවන්න පුලුවන්ද?![]()

Okei mekei wenas da ekamada???කොයිලුත් බැහැල ඇති. අපේ 110 එකට දැම්ම කොයිල් එකක් 8500ක් වගේ මතක ටොයොට ලංකා එකේ. ෂොක් එකක් 13ක්ද කොහෙද.හරියටම ගනන් මතක නෑ ආසන්නව ඔය වගේ තමා.
![]()
Okei mekei wenas da ekamada???

Danne nee ....wenada aduwenawa gahanawa witaraine....balanne nane...600+nam kohomath puluwan athi neda![]()

Ow oka station wagon case aka nisa ahema wei neah???tawa oke g touring L touring kiyala anawaneඒකනම් ඩන්නෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට පස්සෙ ස්ප්රිං නම් වෙනස් ඇති. කොහොමත් ඔයිට වඩා වැඩි මිසක් ගනන් අඩුනම් වෙන එකක් නෑ.![]()

Mee sere balanawa....balala dannam mekeමාත් හිතන් ඉන්නෙ කොහොමත් 600ක් පුලුවන් ඇති කියල. බලන්න ඕනෙ.![]()

Mee sere balanawa....balala dannam meke![]()
Dan meheth issara wage nemei traffic puduma widiyataBalapan ko town duwala kohomada kiyala..

Balapan ko town duwala kohomada kiyala..
Oka sepailu neda???![]()
ape pertte mekak tiyenawa..
QR20 not Neo-Di tiyenne. CVT transmission. Mage eka tharam wat tel karanne na lu.. market price ekath sehena adui.. valuate karanneth 20k witaralu ai a?
P11/ p12 kiyala dekak tinawa neda???![]()
ape pertte mekak tiyenawa..
QR20 not Neo-Di tiyenne. CVT transmission. Mage eka tharam wat tel karanne na lu.. market price ekath sehena adui.. valuate karanneth 20k witaralu ai a?