වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    වර්ජන කතාවක් ඇහුනා
    ...කෙලින්ම ශෙඩ් එකට ගියා....
    .....full tank ගැහුවා 60L තිබේ
    ....දැන්නම් ඕන වර්ජනයක්...
    :rofl::P:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    02_l3.jpg

    මෙයගේ පිටිපස්සෙ ශොක්ස් දෙක දාගන්න කීයක් වගේ යයි ද? කාර් එකෙ පිටිපස්සෙ 3ක් දාලා යද්ද් පැද්දි පැද්දි ගිහින් රෝදේ බ්‍රාස් ගාල වැදුනා කියහන්කො.පපුවත් හෝස් ගාල ගියා

    කොයිලුත් බැහැල ඇති. අපේ 110 එකට දැම්ම කොයිල් එකක් 8500ක් වගේ මතක ටොයොට ලංකා එකේ. ෂොක් එකක් 13ක්ද කොහෙද.:baffled: හරියටම ගනන් මතක නෑ ආසන්නව ඔය වගේ තමා.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වර්ජන කතාවක් ඇහුනා
    ...කෙලින්ම ශෙඩ් එකට ගියා....
    .....full tank ගැහුවා 60L තිබේ
    ....දැන්නම් ඕන වර්ජනයක්...
    :rofl::P:D

    ඕකෙ ෆුල් ටෑන්ක් ගැහුවම කීයක් වගේ දුවන්න පුලුවන්ද?:rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    ඕකෙ ෆුල් ටෑන්ක් ගැහුවම කීයක් වගේ දුවන්න පුලුවන්ද?:rolleyes:
    Danne nee ....wenada aduwenawa gahanawa witaraine....balanne nane...600+nam kohomath puluwan athi neda:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    කොයිලුත් බැහැල ඇති. අපේ 110 එකට දැම්ම කොයිල් එකක් 8500ක් වගේ මතක ටොයොට ලංකා එකේ. ෂොක් එකක් 13ක්ද කොහෙද.:baffled: හරියටම ගනන් මතක නෑ ආසන්නව ඔය වගේ තමා.:)
    Okei mekei wenas da ekamada???
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Okei mekei wenas da ekamada???

    ඒකනම් ඩන්නෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට පස්සෙ ස්ප්‍රිං නම් වෙනස් ඇති. කොහොමත් ඔයිට වඩා වැඩි මිසක් ගනන් අඩුනම් වෙන එකක් නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Danne nee ....wenada aduwenawa gahanawa witaraine....balanne nane...600+nam kohomath puluwan athi neda:)

    මාත් හිතන් ඉන්නෙ කොහොමත් 600ක් පුලුවන් ඇති කියල. බලන්න ඕනෙ. :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    ඒකනම් ඩන්නෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට පස්සෙ ස්ප්‍රිං නම් වෙනස් ඇති. කොහොමත් ඔයිට වඩා වැඩි මිසක් ගනන් අඩුනම් වෙන එකක් නෑ.:dull:
    Ow oka station wagon case aka nisa ahema wei neah???tawa oke g touring L touring kiyala anawane:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    2002_nissan_primera_100004509_m.jpg

    ape pertte mekak tiyenawa..

    QR20 not Neo-Di tiyenne. CVT transmission. Mage eka tharam wat tel karanne na lu.. market price ekath sehena adui.. valuate karanneth 20k witaralu ai a?
     
    Status
    Not open for further replies.