..::[Elakiri Awards 2017]::..

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අද කැම්බල්, ගෝල්ෆේස්, ගැටඹේ මේ හැම තැනකම බෝතලේට, බත් පැකට් එකට තමන්ගේ කශෛ්රුකාව දන් දෙන කම්කරුවන් ගැන ඇත්තටම තියෙන්නේ කළකිරීමක්, තරහක්.... අද දවසේ තමන්ව හූරන් කන මහ එකාලටම අත්පුඩි ගහන්න, විසිල් ගහන්න මුං යන්නේ මොන කෙහෙල් මලකට ද....?

    එකෙන්ම තේරෙනවා නේද ලංකාවේ ඉන්නේ උපන් ගෙයි මෝඩයෝ කියල.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Poll තුන උදෑසන 11 වන විට අවසාන වීමට නියමිතයි :yes: ඉක්මනින් ඔබගේ මනාපය පලකරන්න :P;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මේ Awards Ceremony එකට වුණ දෙයක් කව්රු හරි දන්නවා ද :lol:

    හිටපන් මස්සිනේ :growl::growl:

    කාර්යබහුල විනිශ්ය මණ්ඩලයක් එක්ක වැඩ කරන්නේ, දැනටමත් එයාල මේක වෙනුවෙන් වැඩ කරනවා :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ Awards Ceremony එකට වුණ දෙයක් කව්රු හරි දන්නවා ද :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ Awards Ceremony එකට වුණ දෙයක් කව්රු හරි දන්නවා ද :lol:

    අස්මි අක්කේ කටට ආස්මියක් ඔබනව දැන් කට වහගෙන හිටියේ නැත්තන් :angry:

    අපි සම්මාන ටික ෂේප් එකේ බෙදාගත්ත :yes: ඕක මට සැරින් සැරේ කියන්න බෑ වැඩේ මාට්ටු වෙනවනෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි අක්කේ කටට ආස්මියක් ඔබනව දැන් කට වහගෙන හිටියේ නැත්තන් :angry:

    අපි සම්මාන ටික ෂේප් එකේ බෙදාගත්ත :yes: ඕක මට සැරින් සැරේ කියන්න බෑ වැඩේ මාට්ටු වෙනවනෙ.

    මටත් හිතුණා ඕක වෙයි කියලා..:oo:සංවිධායක මණ්ඩලේ ගැන මුල ඉඳන්ම මට ලොකු සැකයක් තිබ්බේ..:eek:හරිනේ ඉතින්..:Pඅපි ගෙවපු සාමාජික ගාස්තුයි සම්මාන වලට කියල එකතු කරපු ගාණයි රීෆන්ඩ් කරනවලා..නැත්තන් අපි යනව FCID:yes::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මටත් හිතුණා ඕක වෙයි කියලා..:oo:සංවිධායක මණ්ඩලේ ගැන මුල ඉඳන්ම මට ලොකු සැකයක් තිබ්බේ..:eek:හරිනේ ඉතින්..:Pඅපි ගෙවපු සාමාජික ගාස්තුයි සම්මාන වලට කියල එකතු කරපු ගාණයි රීෆන්ඩ් කරනවලා..නැත්තන් අපි යනව FCID:yes::angry:

    API SUIT WALATA WIYADAM KARAPU SALLI...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හිතුණා ඕක වෙයි කියලා..:oo:සංවිධායක මණ්ඩලේ ගැන මුල ඉඳන්ම මට ලොකු සැකයක් තිබ්බේ..:eek:හරිනේ ඉතින්..:Pඅපි ගෙවපු සාමාජික ගාස්තුයි සම්මාන වලට කියල එකතු කරපු ගාණයි රීෆන්ඩ් කරනවලා..නැත්තන් අපි යනව FCID:yes::angry:

    ඒවා දැන් හොයන්න නෑ මම ගෙදරට අලුතින් පුටු සෙට් එකක් ගත්ත ඒවා දාල :P executer වාහනේ රෝද සෙට් එක අලුතෙන් දාගත්තා, උපුල් මාම අලුතෙන් හදන ගෙදර ටයිල් ඇල්ලුවා, රෝටා කිලර් ශමින්ද එහෙමත් මොන මොනවද කරාලු. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙවර සම්මාන උළෙලේදී සම්ප්‍රදායික චන්ද ක්‍රමය පසෙකලා සාධාරණ විනිශ්චය මණ්ඩලයක් මගින් සම්මාන ලාභින් තෝරාගන්න නිසා යම් කාලයක් සම්මාන ලාභින් ප්‍රකාශයට පත් කිරීමට ගතවන බව කරුණාවෙන් සැලකර සිටිමු. ඉදිරි දින කිහිපය ඇතුලත සම්මාන උළෙල අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇත :yes:
    - සංවිධායක මණ්ඩලය.