අද කැම්බල්, ගෝල්ෆේස්, ගැටඹේ මේ හැම තැනකම බෝතලේට, බත් පැකට් එකට තමන්ගේ කශෛ්රුකාව දන් දෙන කම්කරුවන් ගැන ඇත්තටම තියෙන්නේ කළකිරීමක්, තරහක්.... අද දවසේ තමන්ව හූරන් කන මහ එකාලටම අත්පුඩි ගහන්න, විසිල් ගහන්න මුං යන්නේ මොන කෙහෙල් මලකට ද....?
එකෙන්ම තේරෙනවා නේද ලංකාවේ ඉන්නේ උපන් ගෙයි මෝඩයෝ කියල.
ඉක්මනින් ඔබගේ මනාපය පලකරන්න 






සංවිධායක මණ්ඩලේ ගැන මුල ඉඳන්ම මට ලොකු සැකයක් තිබ්බේ..
හරිනේ ඉතින්..