මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. 
මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්.
මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්.
මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් Software engineer - Trainee vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන.
Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම.

ට්‍රේනින් කීවම ගොඩක් අය පොඩි ඉන්ටවිව් එකක් තියල ගන්නව ඉගෙනගන්න අයට උදව්වක් විදිහට වැඩිය ලොකුවට බලන්නේ නෑ. අනික ඕවට වෙකන්සි කියල වෙනම නෑ මම හිතන්නෙ. 