UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා..
Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා![]()

matath demo account ekak ewapan. mata invoice format eka balanna one

Good Work ජය වේවා. පොඩි කොස්සකට තියෙන්නේ Internet මතම Depend වෙන එක. පොඩි Angular App එකකුත් හැදුවා නම් අත්‍යාවශ්‍යම Data enter කරන්න Internet නැති වෙලාවට Local Storage එකේ Data ටික තියාගන Internet ආවාම Push කරන්න තවත් අගෙයි.

UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා..
Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා![]()
දැන් උබ හදලා තියෙන ප්‍රොජෙක්ට් මොනාද? දාපන් බලන්න

මුකුත්ම ප්‍රොජෙක්ට් හදලා නැනේ... system එකක් දැක්කම නිකන්ම QA check වෙනවා![]()