රු.3500 ට wholesale system එකක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා..

    Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා :baffled:

    Demo ekata latest release eka dala ne mcn. parana release ekk thiyenne :yes:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    matath demo account ekak ewapan. mata invoice format eka balanna one

    Invoice format nam wenas karanna puluwan mcn. Kohomath samahara ewa customerslata anuwa wenas karanawa. :yes::yes:

    Check ur PM for DEMO mcn
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,597
    113
    Good Work ජය වේවා. පොඩි කොස්සකට තියෙන්නේ Internet මතම Depend වෙන එක. පොඩි Angular App එකකුත් හැදුවා නම් අත්‍යාවශ්‍යම Data enter කරන්න Internet නැති වෙලාවට Local Storage එකේ Data ටික තියාගන Internet ආවාම Push කරන්න තවත් අගෙයි.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Good Work ජය වේවා. පොඩි කොස්සකට තියෙන්නේ Internet මතම Depend වෙන එක. පොඩි Angular App එකකුත් හැදුවා නම් අත්‍යාවශ්‍යම Data enter කරන්න Internet නැති වෙලාවට Local Storage එකේ Data ටික තියාගන Internet ආවාම Push කරන්න තවත් අගෙයි.

    ඔව් අනිවා එහෙම කරනවා. තාම development කරනවා. online payment එහෙමත් handle කරනවා මේකෙන් ඉස්සරහට. :yes::yes:
     
    • Like
    Reactions: ^Buddhika^

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා..

    Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා :baffled:

    දැන් උබ හදලා තියෙන ප්‍රොජෙක්ට් මොනාද? දාපන් බලන්න
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් උබ හදලා තියෙන ප්‍රොජෙක්ට් මොනාද? දාපන් බලන්න

    මුකුත්ම ප්‍රොජෙක්ට් හදලා නැනේ... system එකක් දැක්කම නිකන්ම QA check වෙනවා :baffled: