එළකිරි ඩොට් කොම් නාමය දිවිහිමියෙන් සුරැකීමට කැපවූ හා තවමත් කැපවෙන ඔබ උදෙසා පිදෙන එළකිරි Awards 2017 - සම්මාන ප්රධානය මෙසේ ආරම්භ කිරීමට අවසරයි

සියලුම එළකිරි සාමාජිකයන්ගේ ඉතාම වටිනා සහය ඇතුව පැවැත්වූ මෙම සම්මාන උළෙල ජූරියේ විශේෂ සම්මාන 14කින් ද ජනප්රිය කාණ්ඩයේ සම්මාන 3කින්ද සහ ජූරියේ විශේෂ ඇගයීමකින්ද සමන්විත උනා .
සම්මාන පිදීමට පෙර අපගේ විනිෂ්ය මණ්ඩලය නැවත වරක් මතක් කල යුතුයි.
සම්මාන ප්රධානය
දක්ෂතම ත්රේඩ් නිර්මාණකරුවා සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයට
වසරේ හොඳම ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්රෙඩ් එකට
හොඳම ත්රෙඩ් සහයකරු සම්මානය හිමි වන්නේ kellsupun සහෝදරයට
වසරේ රියලිටි වැඩසටහන සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ Hard Talk ත්රෙඩ් පෙලට.
වසරේ හොඳම සංචාර ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්රෙඩ් එකට
වසරේ හොඳම ගවේෂණ ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ "සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ" ත්රෙඩ් එකට
වසරේ තාක්ෂණික ත්රේඩ් නිර්මාණකරුවා සම්මානය හිමි වන්නේ aruna1 සහෝදරයගේ "ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට" ත්රෙඩ් එකට
වසරේ හොඳම රථවාහන ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ mahesh1297 සහෝදරයගේ "Brake Pad ගන්න කලින්" ත්රෙඩ් එකට
වසරේ සෞඛ්යය සහ ජිවන රටා ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයගේ "German Shepherd~මම" ත්රෙඩ් එකට
වසරේ හොඳම උපක්රම ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ .amda සහෝදරයගේ "PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)" ත්රෙඩ් එකට
වසරේ උපකාරක ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයගේ "windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2" ත්රෙඩ් එකට
වසරේ හොඳම ආගමික ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ "පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න" ත්රෙඩ් එකට
වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට
poll තුනක් මගින් එළකිරි සාමාජිකයන්ගේ වටිනා චන්ද උපයෝගී කරගෙන මෙහි ජයග්රාහකයින් තේරීම සිදු කර ඇත.
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 81ක් ලබා ගනිමින් Pathfinder_A2Z සහෝදරයට. අනුශුරතාවය වලංගු චන්ද 73ක් ලබා ගනිමින් Thoppi_Chaminda සහෝදරයා.
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 139ක් හිමිකරගනිමින් KOTA NIHAL සහෝදරයට,
අනුශුරතාවය වලංගු චන්ද 52 ක් ලබාගෙන Red_frame සහෝදරයට
වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 40ක් හිමිකරගත්ත Hard Talk with KOTA NIHAL ත්රෙඩ් එකට,අනුශුරතාවය වලංගු චන්ද 36ක් ලබා ගත් කෝච්චි කතා 16+ - skymicro ත්රෙඩ් එක
එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්රෙඩ් එකට
ජයග්රහණය කල සියලු දෙනාට මාගේ සුබපැතුම්
ස්තූතිය
ඉතාම සාර්ථකව මෙම එළකිරි සම්මාන උළෙල කරගැනීමට උදවු වූ එළකිරියනි ඔබට මාගේ ප්රණාමය,ඒ වගේම ඉතාම කාර්යබහුල රාජකාරි රැසකින් හෙබි අපගේ විනිෂ්ය මණ්ඩලය මෙම උළෙල සාර්ථක කිරීමට දැක්වූ උනන්දුව සහ කැපකිරීම මෙහිදී මතක් කරන්න ඕනේ.ඒවගේම මෙම උළෙල සාර්ථකව පැවැත්වීමට අපිට උදවු වූ GTRZ සහෝදරයාට හදපිරි ප්රණාමය.
ඒ වගේම මට මෙම කාර්ය කරගැනීමට සහය වූ මගේ සංවිධායක මණ්ඩලය, කටුස්සා[LazyLizard ] උදව්වක් ඉල්ලපු ගමන් පොර එතන. මුල ඉදන් හැමදේම සංවිධානය කිරීමට දැක්වූ සහයෝගයට ගොඩක් ස්තුති , සංකීර්ණ සහ ක්රමවත් ලකුණු කිරීමේ ක්රමයක් සාදා දුන් අපේ උපුලා-[upul] (ඇත්තටම ඒ marking scheme එක වෙනම ඉගෙන ගන්න ඕනේ ඒ තරමට ඒක සංකීර්ණයි ඒ වගේම නිවැරදි), ඔවුන්ගේ දක්ෂ හැකියාවන් යොදාගනිමින් graphic නිර්මාණ කටයුතු කල රොටා(RottenCOLT) සහ කිලර්( The_Killer) මතක් කරන්න ඕනේ(ඕන ඕන විදියට changes කර කර හදල දුන්නා කියන පමාවට). ඒ වගේම පෙර අත්දැකීම් මත අපිට සහය දැක්වූ shaminda peiris ඔබටත් ස්තුති
සමාව
මෙම තරගය හේතුවෙන් යම්කිසි හිත් රිදීමක් යම් සාමාජිකයෙකුට සිදු වුවානම් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මන් සමාව ඉල්ලනවා
සංවිධායක මණ්ඩලය
Last edited:



