ඔන්න මගේ පලමු රියල් ලවටත් මගේන් ආදර හාදු වැස්සක් මෙක සාරා ලාන්ස් ට

ඔන්න මගේ පලමු රියල් ලවටත් මගේන් ආදර හාදු වැස්සක් මෙක සාරා ලාන්ස් ට

ඔන්න මන් නගිනවා ගහපල්ල හයියෙන් අත්පුඩියක්,මන් පොඩි කතාඅවකුත් කරන්නම්
කිරිවැසියනි,කුකුලනි,පැනියනි,සන්විදායක මන්ඩලේ හොර දෙටුවනි.
මේ සම්මානය මාගේ ජයග්‍රහනයක් නොව අප කිප දෙනා එකව තැබූ යොද පිම්මකි,ලබන අවුරුද්දේද එලකිරි සර්වරේ ෆ්ලඩ් වෙන තුරු මෙම යෝද පියවර අප තබන්නෙමු.
අසා සිටි ඔබ සැමට ස්තුති.
![]()

හුරේ ... ...
ඇත්තටම සයෝ අක්ක මෙතන නැති එක ලොකු අඩුවක් .. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ මේ කොටා සමග හාඩ් ටෝක් නූලේ සාර්ථකත්වයේ රහස ඇයයි.. මම නිවැරදියි නේද ඇරෝ ..සම්මනේ පිත්තලද බලපන් හඉයද කියලත් බලපන්,මොකද මන් ඔක උදුරලා බොගෙ මතකේ නැති වෙනකන් නෙලන්නයි යන්නේ![]()
හැමොටම ගොඩක්ම ස්තුත්යි.........................
රොක්ස් අපිට කියන්න ඔබේ ජයග්‍රහණය ගැන .. 

සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම්!
ඒ වගේම මේ තරම් බාරදූර කාර්යයක් සාර්ථකව නිම කරපු Executer ඇතුළු සංවිධායක මණ්ඩරලයට හදපිරි ස්තූතිය වගේම සුභ පැතුම්.
ඒ වගේම විනිශ්‍යමණ්ඩලයේ සොයුරන්ට සහ නාම යෝජනා ඉදිරිපත් කරමින් මෙන්ම වැඩේට නන් අයුරින් සහය දීපු හැමෝටම ස්තූතිය සහ සුභ පැතුම්.
ලබන වසරේත් මේ වගේ වැඩක් සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය, උනන්දුව ලැබේවායි පතමි.

හොඳම පැණියා සඳහා වූ කටුසු සම්මානය ඇරෝ හටත් බම්ප් කිරීම වෙනුවෙන් කීල්සුපුන් සම්මානය ගරුස් හටත් පුදකරමු![]()

eelanga paara sammana 3 4 k gamu family set ekaබෝම ස්තුති දෙන දෙයක් එපා කියන් නැ සන්තෝසෙන් පිලිගන්නවා![]()

අනිවාරයෙන්ම කොටාගේ නුල මෙතරම් දුරක් ගෙනා දෙව්ලිය ඇයයිහුරේ ... ...
ඇත්තටම සයෝ අක්ක මෙතන නැති එක ලොකු අඩුවක් .. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ මේ කොටා සමග හාඩ් ටෝක් නූලේ සාර්ථකත්වයේ රහස ඇයයි.. මම නිවැරදියි නේද ඇරෝ ..

.එලකිරියේ අද මෙතරම් පිබිදිමක් කිරිම උදෙසා උර දුන් දිරිය දියනිය ඇයයි.
අනිවාරයෙන්ම මේ සම්මානෙයේ රත්තරන් වලින් හැඩුව හැම කැල්ලෙම්ම අයිතිය ඇයටයි

අනිවාරයෙන්ම කොටාගේ නුල මෙතරම් දුරක් ගෙනා දෙව්ලිය ඇයයි.එලකිරියේ අද මෙතරම් පිබිදිමක් කිරිම උදෙසා උර දුන් දිරිය දියනිය ඇයයි.
අනිවාරයෙන්ම මේ සම්මානෙයේ රත්තරන් වලින් හැඩුව හැම කැල්ලෙම්ම අයිතිය ඇයටයි
මේ අත්පොලසන් නාදය ඔබ වෙනුවෙනි සයෝ![]()

සයෝ දේවාලෙට හෙට උදේම අපි මේ සම්මානය රථ පෙරහරකින් අරන් ගිහින් ආශිර්වාද ලබාගන්න බලාපොරොත්තු වෙනව
සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම්!
ඒ වගේම මේ තරම් බාරදූර කාර්යයක් සාර්ථකව නිම කරපු Executer ඇතුළු සංවිධායක මණ්ඩරලයට හදපිරි ස්තූතිය වගේම සුභ පැතුම්.
ඒ වගේම විනිශ්‍යමණ්ඩලයේ සොයුරන්ට සහ නාම යෝජනා ඉදිරිපත් කරමින් මෙන්ම වැඩේට නන් අයුරින් සහය දීපු හැමෝටම ස්තූතිය සහ සුභ පැතුම්.
ලබන වසරේත් මේ වගේ වැඩක් සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය, උනන්දුව ලැබේවායි පතමි.
source - MR TOM

අනිවාරයෙන්ම ලබන පාර සම්මාන වැස්සක් අපේ පවුල වෙනුවෙන් වස්සමුeelanga paara sammana 3 4 k gamu family set eka![]()

ඒ වගේම අපේ ආන්දෝලනාත්මක සාමාජිකයා නූල බම්ප් කරන්න රුස් පුතා ගත්ත මහන්සිය මතක් කල යුතුමයි.. හම්මේ එහෙම බම්ප් කිරිල්ලක් මම ජීවිතෙටම දැකල නෑ![]()
දෙන්න ඕනෙමයි කියන නිසා ඉතින් එපා කියන්නත් බෑ 