හපොයි ඊයේ රෑ සම්මාන රාත්‍රියට ආපු මිනිස්සු මේක වනසල ගිහින් නෙ
මම කීව සිසිල් පැන් උනත් වැඩිපුර බොන්න එපා කියල ඇහුවෙ නෑ නෙ.

මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත්‍ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.
![]()
![]()
![]()
![]()
![]()

මමත් උබට වොට් කලේ උබගේ වෙනසක් දැක්ක නිසා .......... එහෙනම් වැඩ ටික දිගටම කරගෙන යමු![]()

මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත්‍ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.
![]()
![]()
![]()
![]()
![]()

මම නං නෙවේ දුන්නේ ඔන්න 

ජූරියේ විශේෂ සම්මාන
<b>වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට![]()

ලබන පාර ගමු.ඔයාගේ වාහන් ගැන දැනුමේ හැටියට ජපානෙන් ඇවිත් හරි සම්මනයක් දිලා යාවි![]()
ඕනි නෑ මල්ලි. ලබන පාරත් විනිශ්යයෙන් සහයක් දෙන්න ලැබුනොත් ඒක ඊට වැඩිය වටිනවා.ජූරියේ විශේෂ සම්මාන
<b>වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට![]()
ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්
මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා
</b>
ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ
කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන්
බොහොම අමාරුවෙන් කියල අන්තිමට ප්‍රතිපලේ ගත්තේ.
![]()
![]()
![]()
![]()
![]()
[/CENTER]

wishing not for awards but for best history. You deserved it. I request you to publish more more threads in religion category too as you are the guy to make trends..

හුරේ ... ...
ඇත්තටම සයෝ අක්ක මෙතන නැති එක ලොකු අඩුවක් .. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ මේ කොටා සමග හාඩ් ටෝක් නූලේ සාර්ථකත්වයේ රහස ඇයයි.. මම නිවැරදියි නේද ඇරෝ ..
ජූරියේ විශේෂ සම්මාන
<b>වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට![]()
ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්
මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා
</b>
![]()
![]()
ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ
කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන්

උඹ හින්ද තමා සම්මාන දෙන්න මෙච්චර වෙලා ගියේ, විනිශ්චය මණ්ඩලය සරාගී ත්‍රෙඩ් එක තෝරන්න කියල ගිහින් උඹේ ත්‍රෙඩ් අස්සෙ අතරමං වෙලා අන්තිමට කර කර හිටපු වැඩේ අමතක වෙලා.බොහොම අමාරුවෙන් කියල අන්තිමට ප්‍රතිපලේ ගත්තේ.
අද සන්තෝසෙටත් එක්ක මෙගා ත්‍රෙඩ් එකක් දාමු මොකෝ කියන්නේ![]()

අවතාරේ animate වෙන්නෙ නැත්තේ මොකෝ![]()