..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි ඊයේ රෑ සම්මාන රාත්‍රියට ආපු මිනිස්සු මේක වනසල ගිහින් නෙ :baffled: මම කීව සිසිල් පැන් උනත් වැඩිපුර බොන්න එපා කියල ඇහුවෙ නෑ නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත‍්‍ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
    සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
    සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
    කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
    උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.

    OWNTnOS.gif
    xrH3omh.gif
    XIKRcb7.gif
    0wuZG47.gif

    WfmPzBw.gif

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    මමත් උබට වොට් කලේ උබගේ වෙනසක් දැක්ක නිසා .......... එහෙනම් වැඩ ටික දිගටම කරගෙන යමු :yes:
     
    • Like
    Reactions: rox2030

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත‍්‍ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
    සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
    සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
    කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
    උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.

    OWNTnOS.gif
    xrH3omh.gif
    XIKRcb7.gif
    0wuZG47.gif

    WfmPzBw.gif

    සුදුස්සාට සුදුසු දේ ලැබිල තියෙනව අපිටත් සන්තෝසයි :yes::love:

    හැබැයි ඔය සම්මාන වලින් එකක් ඇරෝ හොරෙන්ම උස්සන් ගියා කෝට් එක අස්සෙ ගහගෙන :P මම නං නෙවේ දුන්නේ ඔන්න :no:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    <b>🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
    aQ2bUTn.gif
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට

    ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්

    මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා

    </b>
    MORbspU.png

    2e1deeh.png

    ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ

    කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන් :yes:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    <b>🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
    aQ2bUTn.gif
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට

    වසරේ සරාගිතම ත්‍රෙඩ් එක කියන්නේ ලේසි නෑ... මොකද දවසකට වැටෙන සරාගි ත්‍රෙඩ් අයින් කරාම වෙනිං ත්‍රෙඩ් නැති තරම්.... ඉතිං ඒ බහුතරය අතරින් ජයග‍්‍රහණය ලැබීම ලොකු දෙයක්... සුබ පැතුම්.... :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබන පාර ගමු.ඔයාගේ වාහන් ගැන දැනුමේ හැටියට ජපානෙන් ඇවිත් හරි සම්මනයක් දිලා යාවි:baffled::baffled:

    :D ඕනි නෑ මල්ලි. ලබන පාරත් විනිශ්‍යයෙන් සහයක් දෙන්න ලැබුනොත් ඒක ඊට වැඩිය වටිනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    <b>🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
    aQ2bUTn.gif
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට

    ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්

    මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා

    </b>

    ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ

    කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන් :yes:

    උඹ හින්ද තමා සම්මාන දෙන්න මෙච්චර වෙලා ගියේ, විනිශ්චය මණ්ඩලය සරාගී ත්‍රෙඩ් එක තෝරන්න කියල ගිහින් උඹේ ත්‍රෙඩ් අස්සෙ අතරමං වෙලා අන්තිමට කර කර හිටපු වැඩේ අමතක වෙලා. :D බොහොම අමාරුවෙන් කියල අන්තිමට ප්‍රතිපලේ ගත්තේ.

    අද සන්තෝසෙටත් එක්ක මෙගා ත්‍රෙඩ් එකක් දාමු මොකෝ කියන්නේ :rolleyes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    unusum suba pathum:yes::love::yes::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :D:D හුරේ ... ...:D ඇත්තටම සයෝ අක්ක මෙතන නැති එක ලොකු අඩුවක් .. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ මේ කොටා සමග හාඩ් ටෝක් නූලේ සාර්ථකත්වයේ රහස ඇයයි.. මම නිවැරදියි නේද ඇරෝ ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    <b>🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
    aQ2bUTn.gif
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට

    ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්

    මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා

    </b>
    MORbspU.png

    2e1deeh.png

    ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ

    කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන් :yes:

    සම්මානෙට සුභ පැතුම් Bro.... :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ හින්ද තමා සම්මාන දෙන්න මෙච්චර වෙලා ගියේ, විනිශ්චය මණ්ඩලය සරාගී ත්‍රෙඩ් එක තෝරන්න කියල ගිහින් උඹේ ත්‍රෙඩ් අස්සෙ අතරමං වෙලා අන්තිමට කර කර හිටපු වැඩේ අමතක වෙලා. :D බොහොම අමාරුවෙන් කියල අන්තිමට ප්‍රතිපලේ ගත්තේ.

    අද සන්තෝසෙටත් එක්ක මෙගා ත්‍රෙඩ් එකක් දාමු මොකෝ කියන්නේ :rolleyes:

    හරිම තන්තෝසයි :rofl:
     
    Similar threads