..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒකනේ කාර්යබහුල ජිවිත නේ :sorry::sorry:

    කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේ :D පාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු :P

    ඔව් ඔව්.... ලෑස්ති කරල තියෙන්නේ පුදන්න විතරයි තියෙන්නේ.... :yes:
    කට්ටියම එහෙනම් එන්නකෝ.... :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ කාර්යබහුල ජිවිත නේ :sorry::sorry:

    කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේ :D පාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු :P
    ඔව් ඔව් කැරපොතු ඉස්ටු, මැසි බැදුම් එක්ක දිමි ගොටු සලාදේ හදනව අපි. හැමෝටම අපේ කටුසු ගුලට එන්න කියල ආරාධනා කරනව උදේ කෑමට.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :love: :love: :love: :love: :love: :love: :love:

    දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...

    මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...

    මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...

    මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
    මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)

    මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා( :angry: :angry: :angry: :angry:) ඇත්තේ...

    Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...

    තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...

    කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..

    thank-you.png

    මීට,
    හොන්ඩා අනාතයා,
    Mahesh1297

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love: :love: :love: :love: :love: :love: :love:

    දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...
    ....................
    ...................
    ....................
    ....................
    තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...

    කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..

    thank-you.png

    මීට,
    හොන්ඩා අනාතයා,
    Mahesh1297

    හැමදාමත් ලෝභ නැතුව දැනුම බෙදලා දෙන අපේ මොළකරුට මගෙන් සුභ පැතුම්. :)
    සුදුස්සාට සුදුසු සම්මානය ලැබී ඇත. :love:

    අනිවාර්යෙන් එක් පහනකින් තවත් පහනක් දැල්ලුවම එළිය වැඩිවෙනවා වගේ තමන්ගේ දැනුමෙන් අනිත් අයට උදව් කලාම තමන්ගේ දැනුම තවත් වැඩි වෙනවා. ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. Mahesh1297 කියන්නේ හැමදාම එළකිරියට, ඔටෝමොබයිල් සෙක්ෂන් එකට ඉතාම වටින චරිතයක්.

    හොන්ඩානම් මහේෂ් මහේෂ් නම් හොන්ඩා!!!
    ජය වේවා!
     
    • Like
    Reactions: Executer

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :love: :love: :love: :love: :love: :love: :love:

    දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...

    මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...

    මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...

    මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
    මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)

    මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා( :angry: :angry: :angry: :angry:) ඇත්තේ...

    Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...

    තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...

    කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..

    thank-you.png

    මීට,
    හොන්ඩා අනාතයා,
    Mahesh1297

    ela ela sahoo...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.

    giphy.gif

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.

    giphy.gif

    මෙන්න තරඟයේ වීරයා ඇවිල්ලා, වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා :D සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මගේ සුබපැතුම් ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.

    giphy.gif

    යේ.... අපෙන් සුබපැතුම්,
    තවත් හොද ත්‍රෙඩ් දාපන් ඔය වගේම.. ~:love::cool::love:~
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.

    giphy.gif

    අපේ වින්ඩෝස් කොල්ලොන්ටත් මොනවහරි දීපන්.
    :P:P
     
    Similar threads