ඒකනේ කාර්යබහුල ජිවිත නේ![]()
කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේපාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු
![]()
ඔව් ඔව්.... ලෑස්ති කරල තියෙන්නේ පුදන්න විතරයි තියෙන්නේ.... 
කට්ටියම එහෙනම් එන්නකෝ....

කට්ටියම එහෙනම් එන්නකෝ....

ඒකනේ කාර්යබහුල ජිවිත නේ![]()
කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේපාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු
![]()

ඒකනේ කාර්යබහුල ජිවිත නේ![]()
කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේපාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු
![]()
ඒකනේ කාර්යබහුල ජිවිත නේ![]()
කටුස්සාගේ ගෙදර යන්න කියල බැලුවේපාත්ෆින්ඩර් ගේ ගෙදරින් දවල් කෑමලු
![]()

) ඇත්තේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...
....................
...................
....................
....................
තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...
කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..
![]()
මීට,
හොන්ඩා අනාතයා,
Mahesh1297

අවසානයේදී ගමයා අලුත් ඇවටර් එකට බැස්ස එහෙනම්
අලුත් එක ලස්සනයි නේද සහෝදරයා![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...
මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...
මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...
මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)
මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා(![]()
![]()
![]()
) ඇත්තේ...
Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...
තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...
කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..
![]()
මීට,
හොන්ඩා අනාතයා,
Mahesh1297
මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.
![]()
සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මගේ සුබපැතුම් 
යේ.... අපෙන් සුබපැතුම්,මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.
![]()

~මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.
![]()

ඇඩ්මින් රේප් ෂෙයාර් කරන්න එපා කියලා තිබ්බා කියලා දන්නේ නැති එකෙක් වගේ..::[Elakiri Awards... 05-06-2017 08:00 PM Ko ponnayo kamba adinawata vote karanawata denawa kiwwa rep?![]()
ඇඩ්මින් රේප් ෂෙයාර් කරන්න එපා කියලා තිබ්බා කියලා දන්නේ නැති එකෙක් වගේ