..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සම්මානලාභී සියළු දෙනාටම සුභ පැතුම් !

    ඒ වගේම සංවිදායක මණ්ඩලයටත් විශේෂ ස්තුතිය !!

    ONE OF GOOD THREADER, CONTENT IS REALLY CANNOT UNDERSTAND ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු , - + රෙප් කරපු , මාව නොමිනේට් කරපු සහ මට අවෝර්ඩ්ස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    අවෝර්ඩ්ස් ලැබිච්ච අයටත් , හැමදාම කිරියට වටින දේවල් දාන අයටත් එකෙන්ම , බොක්කෙන් සුභ පතනවා.

    giphy.gif


    jaya wewa
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    :love: :love: :love: :love: :love: :love: :love:

    දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...

    මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...

    මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...

    මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
    මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)

    මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා( :angry: :angry: :angry: :angry:) ඇත්තේ...

    Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...

    තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...

    කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..

    thank-you.png

    මීට,
    හොන්ඩා අනාතයා,
    Mahesh1297


    නියමයි මචං තව හොද දේවල් ඉස්සරහට කරන්න ජයවේවා!! :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    ඔව් ඔව් කැරපොතු ඉස්ටු, මැසි බැදුම් එක්ක දිමි ගොටු සලාදේ හදනව අපි. හැමෝටම අපේ කටුසු ගුලට එන්න කියල ආරාධනා කරනව උදේ කෑමට.

    :baffled::baffled: මේ මොනවද යකු මේ :oo:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    එළකිරි.
    සංවිධායක මණ්ඩලය ගොඩක් මහන්සි උනා.
    ඒ වගේම ඒ මහන්සියට සාර්ථක ප්‍රතිපල තියෙනවා

    ස්තුති සහෝදරයා :cool:;)

    ජයවේවා!!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    ඕව තමා කටුස්සෝ කන්නෙ :oo: උඹ හිතුවද අපි බතුයි පරිප්පුයි කනව කියල :P

    ඒ උනාට බොල අපි කටුස්සෝ නෙමෙයි නේ, එහෙම සලකන එක අසාදරණයි :confused::growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    සුභපැතුම් සියලු ම දෙනාට. එළකිරි වෙබ් අඩවියේ උන්නතියට හා එය බලන කට්ටියගේ දැනුම, විනෝදය, මානසිකත්වය ආදිය වර්ධනයට තව තව රුකුල් සපයමින් ඉදිරියටත් ‍කටයුතු කරයි කියල විශ්වාස කරනව. සංවිධායක මණ්ඩලයට හා විනිසුරුවන්ට වගේ ම දායක වුණ සැමටත් ස්තූතිය.

    ස්තුති මාලිංග අයියා :yes:;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    KfCbHuT.gif

    වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට

    මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
    එහෙනම් හැමෝටම ස්තූතියි......
    ලංකාවෙන් යන්න කලින් සම්මානෙකුත් අරං යන්න ලැබිච්ච එක වාසනාවක්.....
    ඇස්කුට්ටා සහෝදරයා, කටුසු සහෝදරයා ඇතුලු එලකිරියේ සියලුම සාමාජිකයින්ට සුභ පතනවා......

    :D:D award එක පරිස්සමට කැනඩාවට ගෙනියපන් පුටේ :yes:
     

    Similar threads