මචන්ලා වර්ජින් තෙල් කියන්නේ පොල් වලින්ම ගන්න තෙල් තමා.. හිදින විදිය පොඩ්ඩක් වෙනස්..
මුලින්ම පොල් ගෙඩිය පිටින්ම කට්ට ගලොනවා පස්සේ පොල් මදය කුරුට්ට අරිනවා. කුරුට්ට ඇරලා ඉවර වෙලා තමා මදය හිල් කරලා වතුර අරින්නේ. ඊට පස්සේ මැෂින් එකකට දාලා පොල් ගෙඩිය කුඩු කරනවා. (සාමන්යෙන් අපි ගෙදර පොල් ගාන සයිස් එකට) පස්සේ එක ඩයර් එකක් ඇතුලෙන් යවලා වේලනවා. ඒ වේලපු පොල් ටික අඹරන මැෂින් එකකට දාලා පුන්නක්කුයි තෙලුයි වෙන්කරනවා. ඒ තෙල් සියුම් විදියට පෙරලා බෝතල් කරනවා.

තවත් එකක් උබලා ඔය කන හවායන් කුකීස්, මන්චි නයිස් වල තියෙන්නේ ඔය අයින් කරන පුන්නක්කු තමා..