Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
    ඉක්මනින් ම හොඳ වෙන්න කියලා පතනවා! :(
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න

    ඉක්මනින් ම හොඳ වෙන්න කියලා පතනවා:D:yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
    :( ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා ඩ්‍රැගා..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
    :( :sorry: :(
    ඉක්මනින්ම සුව වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා...

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න

    get-well-soon.jpg
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න

    machan parrisam weyan.. anga mahansi karanne nathuwa saneepa welaa waren!!!
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ එලකිරියේ එකෙක් මගේ පේජ් එකේ චාටර් රිවිව් එකක් දාලා.. ඒක අයින් කරන්නවත් විදියක් නෑ ශොප් එකට ගිහින් පීසී එකෙන් ලොග් වෙනකම් :(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මේ එලකිරියේ එකෙක් මගේ පේජ් එකේ චාටර් රිවිව් එකක් දාලා.. ඒක අයින් කරන්නවත් විදියක් නෑ ශොප් එකට ගිහින් පීසී එකෙන් ලොග් වෙනකම් :(

    owa ohoma thamai ban dannawane elakiriye inna dial gana... :baffled::baffled::angry:
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මේ එලකිරියේ එකෙක් මගේ පේජ් එකේ චාටර් රිවිව් එකක් දාලා.. ඒක අයින් කරන්නවත් විදියක් නෑ ශොප් එකට ගිහින් පීසී එකෙන් ලොග් වෙනකම් :(

    ubata dan khomada bn hodai da
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ එලකිරියේ එකෙක් මගේ පේජ් එකේ චාටර් රිවිව් එකක් දාලා.. ඒක අයින් කරන්නවත් විදියක් නෑ ශොප් එකට ගිහින් පීසී එකෙන් ලොග් වෙනකම් :(
    උබට කොහොමද බන් දන් අයියේ :(:(
    එළකිරියේ තමන්ගේ personel (විශේහ්ස්යෙන් බිස්නස් සම්බන්ද දේවල්) දේවල් කීයටවත් share කරන්න එපා