අනූෂා සොනාලි......

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,282
    20,643
    113
    Panadura
    කාලකණ්ණි හැත්ත..
    හොදින් ඉන්නකං වේසකං කරල කරලා දැන් ඉන්න තැනක් නෑ ගගහ නහයෙන් අඩනවා..
    ඒ ගෑනි ජීවිතේ කාලකණ්ණි කරගත්ත මදිවට අර කොල්ලගෙ ජීවිතෙත් විනාස කරනවා..

    :yes: :yes: :yes:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ape kenekutath oya lede thiyenwa dennang katha kaagandath be, angama kettu wela, paw
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනූෂා සොනාලි මිනිහා එක්ක සෙට් වෙලා වෙන වයසක ගෑනු කෙනෙක් මැරුවා. ඒ මැරුණ ගෑනිත් රෝද පුටුවක හිටියෙ!
    සාක්ෂි නැති නිසා උන් බේරුනා
    කල දේ කැරකිලා එනවා කියන්නෙ ඕක තමා :rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෝරිසාදයා;21592959 said:
    කර්ම- විපාක

    :yes::yes::yes:

    මනුස්සයෙක් අසරණ වුනාම පරණ දේවල් ගැන කියලා වැඩක් නැ තමයි ඒත් තමන් වපුරන දේ තමයි අස්වැන්න හැටියට ලැඛෙන්නේ කියන ඔප්පු වුන තවත් එක අවස්ථාවක් :(:( අපි කවුරුවුනත් අයහපත් දේවල් කලොත් ඒවායේ ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න ලැඛෙනවා :growl::growl:
     

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    අනූෂා සොනාලි මිනිහා එක්ක සෙට් වෙලා වෙන වයසක ගෑනු කෙනෙක් මැරුවා. ඒ මැරුණ ගෑනිත් රෝද පුටුවක හිටියෙ!
    සාක්ෂි නැති නිසා උන් බේරුනා
    කල දේ කැරකිලා එනවා කියන්නෙ ඕක තමා :rolleyes:
    uba horen balanda hitiye?
     
    • Like
    Reactions: Roxxx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    ගොඩක් නිළියන්ගෙ යථාර්තය ඕක බන්. ඔය සබීතා ලා වගෙ කිහිපදෙනෙක් ගොඩ ගියාට අනෙක් සෙරම නන්නත්තාර ලයිෆ් තමා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් නිළියන්ගෙ යථාර්තය ඕක බන්. ඔය සබීතා ලා වගෙ කිහිපදෙනෙක් ගොඩ ගියාට අනෙක් සෙරම නන්නත්තාර ලයිෆ් තමා.
    ඒ නං බැඳපු මනුස්සය සල්ලිකාරයෙක් හින්ද නේද :oo: සංගීතත් එහෙම නෙ.

    නිලිකමෙන් සල්ලි හොයල ගොඩ ගිය කෙනෙක් නං තාම නැතුව ඇති.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පුළුවන් කාලේ නැටුවා කියන එකේ තේරුමක් මොකක්ද බන්. ඕක ලංකාව වගේ නොදියුණු ආසියානු රටවල ලක්ෂණයක් . ඕක ගෑනියෙක් කලොත් තමයි ප්‍රශ්නේ. ඒවගේම ප්‍රසිද්ද කෙනෙක් කලොත් එකත් ප්‍රශ්නයක්. අප්ප්‍රසිද්ද පුද්ගලයෝ කියක් එක්ක බුදිය ගන්න ඇතිද... එතකොට පිරිමි නටන නටන ඒවා නැටුම් නොවෙයි ද බන්.. වැඩිය ඕනේ නැහැ උබ කෙල්ලෝ / ගෑනු කියක් එක්ක බුදියන්න ඇතිද. නැත්නම් ගලක් වත් කපන්න ඇති.

    මේ අහපන් ඕන කෙනෙක් ට සෙක්ස් කරන්න අයිතියක් තියනවා. ඒවා සාමාන්‍ය ජීවිතයත් එක්ක පටලව ගන්න එපා. ඒවගේම මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

    මම මේ වෙච්ච දේ හොදයි කියනවා නෙමෙයි ඒත් මේකි ලමයා ගැන මීට කලින් හිතලා වැඩ කරානම් මේවිදිය වැඩ කරන්නෙත් නෑ අපි දැකලා තියනවා දිරිය අම්මලා ඔනේ තරම් තමන්ගේ ආත්ම ගෟරවය ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවනුත් ලොකුමහත් කරනවා කාටත් අතනොපා ඒත් මෙයා තනිකරම ආත්මාර්තකාමී කම!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    ඒ නං බැඳපු මනුස්සය සල්ලිකාරයෙක් හින්ද නේද :oo: සංගීතත් එහෙම නෙ.

    නිලිකමෙන් සල්ලි හොයල ගොඩ ගිය කෙනෙක් නං තාම නැතුව ඇති.

    ඔව් ඔව් අනිවා එහෙම තමා .
    නිළිකමින් විතරක්ම ගොඩ ගිය උන් නැහැ
    .
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පව්.. බුදුන් දේශනා කල දරමය ඇත්තයි.. මම දන්න විදිහට මෙයා මීනී මැරීමකට සම්බන්දයි නුගේගොඩ ජුබිලිකනුවෙ ටිකක් වයසක ගෑනුකෙක්ව මංකොල්ල කන්න ගිහින් මෙයයි, මෙයාගෙ සැමියෙකුයි(අනියම්ද දන්නෙ නෑ) තව දෙන්නෙක්ද කොහෙදැයි හිරෙත් ගියා මතක විදිහට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට දුකයි අර කොල්ල ගැන අම්මගෙ වීඩියෝ එක යාලුවො බලල මූට කියද්දි මූට මොනා හිතෙනව ඇද්ද? එහෙම නැත්නම් ගල් අරක්කු බිබි, ගංජ ගහ ගහ අම්ම එකෙක් එක්ක සෙක්ස් කරන වීඩියෝ එක මේ ලමය දැකලනම් මොනා හිතෙන්න ඇත්ද