උබ හිටියදusername එක
![]()

habai matanam kauruwath mukuth kiwwe nam na....

සැමදා වගේ උබ ඇන්දිලා
උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ
මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන්

Ekai deshapalanei saitm ui hena wisharakayo tika. Habai moo kiyana widihatanam ugath aya ehema na. Baluwoth Msc Phd ekak inne elakiri eke![]()

ehema kiyanna bane.....habai matanam kauruwath mukuth kiwwe nam na....
respectable widiyata hitaya........

![]()
මම උගේ ජාතකේ නම් දන්නේ නෑ බන්. උගේ videos නම් අවුලක් නෑ හැබැයි.

ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. 

ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

Uge Forum hitapu l anik membersla Uta wada points ganiddi u points kapuwa. Uta wada udin yanna hadanwa kiyala. Anith ekage diunuwata akul helapu porak ban mu. Oken kadila giya samahara members la wena forum haduwa. Sinhalahelp wage ewa hadune eken.

මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrishසෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න.
අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම මේව බෙද බෙද සබ්ස් ගත්ත. පස්සේ ඉරාජයත් බය වෙලා ඌ රීලෝඩ් බෙදන්න ගත්ත.
අර ගප්පිය බුදුපිලිමෙක රූපයක් දැම්මම මූ ඌට උගේ පේජ් එකේ බැන්න. ටික දවසකින් උන් දෙන්න එකට සෙල්ෆි දානව. වැල යන පැත්තට හෝයියා බුවෙක්. මූ අර කම්පනි කීපයක ප්රොජේක්ට්ස් කරන එක ඇත්ත. මූ පට්ට විදියට හොයනව ඒවලින්. දුමිදු කියන ඩයල් එකකුත් මූත් එක්ක වැඩ.

Mu Chater dial akak da ban?![]()

මටත් පේන්නම බැරි එකෙක් ඕක, හෙන ඔලුවෙන් ඉන්නෙ.

උගේ ගීක් . lk පෝරමය දැන් නැද්ද කෙහෙද?
අපෝ මූ ඒවගේ ගොබිලෙක්ද.ඔක්කොම සිංහලු ඵකයි බලන්යනකොට.
.

ඔව් බෑන් උනා මතකයි...![]()

ඔව් මම ඉස්සර උගේ forum එකේ හිටියා මම උගේ forum එකේ මුල් Members ලා 100 අත්ට්ලේ කෙනක් ඌ මහා ජරා විදියට මාව බැනලා Ban කරා. අනිත් හැමෝම එහෙම කරා ඊට පස්සේ එකේ හිටපු හැමෝම forum හැදුවා. Sinhalahelp , කුප්පිය , එකතුව වගේ forum ගොඩක් බිහි උනේ උගේ වැඩ නිසා. දැනුත් උගේ forum එක තියෙනවා හයි වේලි වේලි එකෙක් යන පාටක් නැහැ