Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.
Oct 13, 2016
2,675
276
0
සැමදා වගේ උබ ඇන්දිලා :lol::lol:

උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ :dull::dull:

මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන් :rofl::rofl:

:sorry: :sorry:

මම උගේ ජාතකේ නම් දන්නේ නෑ බන්. උගේ videos නම් අවුලක් නෑ හැබැයි.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:sorry: :sorry:

මම උගේ ජාතකේ නම් දන්නේ නෑ බන්. උගේ videos නම් අවුලක් නෑ හැබැයි.

මන් video බලලා නැහැ,එත් උන් මොනවා වගේ audience එකක් target කරනවද හිතා ගන්න පුළුවන් :P
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    Uge Forum hitapu l anik membersla Uta wada points ganiddi u points kapuwa. Uta wada udin yanna hadanwa kiyala. Anith ekage diunuwata akul helapu porak ban mu. Oken kadila giya samahara members la wena forum haduwa. Sinhalahelp wage ewa hadune eken.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrish :lol::lol::lol: සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. :lol::lol::lol:

    අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම මේව බෙද බෙද සබ්ස් ගත්ත. පස්සේ ඉරාජයත් බය වෙලා ඌ රීලෝඩ් බෙදන්න ගත්ත. :lol::lol::lol:
    අර ගප්පිය බුදුපිලිමෙක රූපයක් දැම්මම මූ ඌට උගේ පේජ් එකේ බැන්න. ටික දවසකින් උන් දෙන්න එකට සෙල්ෆි දානව. වැල යන පැත්තට හෝයියා බුවෙක්. මූ අර කම්පනි කීපයක ප්‍රොජේක්ට්ස් කරන එක ඇත්ත. මූ පට්ට විදියට හොයනව ඒවලින්. දුමිදු කියන ඩයල් එකකුත් මූත් එක්ක වැඩ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.
    මටත් පේන්නම බැරි එකෙක් ඕක, හෙන ඔලුවෙන් ඉන්නෙ.
    :frown::frown:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Uge Forum hitapu l anik membersla Uta wada points ganiddi u points kapuwa. Uta wada udin yanna hadanwa kiyala. Anith ekage diunuwata akul helapu porak ban mu. Oken kadila giya samahara members la wena forum haduwa. Sinhalahelp wage ewa hadune eken.

    අපෝ මූ ඒවගේ ගොබිලෙක්ද.ඔක්කොම සිංහලු ඵකයි බලන්යනකොට.
    .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrish :lol::lol::lol: සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. :lol::lol::lol:

    අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම මේව බෙද බෙද සබ්ස් ගත්ත. පස්සේ ඉරාජයත් බය වෙලා ඌ රීලෝඩ් බෙදන්න ගත්ත. :lol::lol::lol:
    අර ගප්පිය බුදුපිලිමෙක රූපයක් දැම්මම මූ ඌට උගේ පේජ් එකේ බැන්න. ටික දවසකින් උන් දෙන්න එකට සෙල්ෆි දානව. වැල යන පැත්තට හෝයියා බුවෙක්. මූ අර කම්පනි කීපයක ප්‍රොජේක්ට්ස් කරන එක ඇත්ත. මූ පට්ට විදියට හොයනව ඒවලින්. දුමිදු කියන ඩයල් එකකුත් මූත් එක්ක වැඩ.

    අනේ නිකන් පලයන් බං යන්න :lol:
    උඔ දැන් අත්ත කිව්වත් බේගල් තමා..:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    ඔව් බෑන් උනා මතකයි... :lol::nerd:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrish :lol::lol::lol: සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. :lol::lol::lol:

    අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම මේව බෙද බෙද සබ්ස් ගත්ත. පස්සේ ඉරාජයත් බය වෙලා ඌ රීලෝඩ් බෙදන්න ගත්ත. :lol::lol::lol:
    අර ගප්පිය බුදුපිලිමෙක රූපයක් දැම්මම මූ ඌට උගේ පේජ් එකේ බැන්න. ටික දවසකින් උන් දෙන්න එකට සෙල්ෆි දානව. වැල යන පැත්තට හෝයියා බුවෙක්. මූ අර කම්පනි කීපයක ප්‍රොජේක්ට්ස් කරන එක ඇත්ත. මූ පට්ට විදියට හොයනව ඒවලින්. දුමිදු කියන ඩයල් එකකුත් මූත් එක්ක වැඩ.

    Anunge kunu hoyana BANKU anathaya
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Mu Chater dial akak da ban? :confused:

    ඔව් මම ඉස්සර උගේ forum එකේ හිටියා මම උගේ forum එකේ මුල් Members ලා 100 අත්ට්ලේ කෙනක් ඌ මහා ජරා විදියට මාව බැනලා Ban කරා. අනිත් හැමෝම එහෙම කරා ඊට පස්සේ එකේ හිටපු හැමෝම forum හැදුවා. Sinhalahelp , කුප්පිය , එකතුව වගේ forum ගොඩක් බිහි උනේ උගේ වැඩ නිසා. දැනුත් උගේ forum එක තියෙනවා හයි වේලි වේලි එකෙක් යන පාටක් නැහැ
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    Uge Forum hitapu l anik membersla Uta wada points ganiddi u points kapuwa. Uta wada udin yanna hadanwa kiyala. Anith ekage diunuwata akul helapu porak ban mu. Oken kadila giya samahara members la wena forum haduwa. Sinhalahelp wage ewa hadune eken.

    :yes:

    මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrish :lol::lol::lol: සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. :lol::lol::lol:

    අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම මේව බෙද බෙද සබ්ස් ගත්ත. පස්සේ ඉරාජයත් බය වෙලා ඌ රීලෝඩ් බෙදන්න ගත්ත. :lol::lol::lol:
    අර ගප්පිය බුදුපිලිමෙක රූපයක් දැම්මම මූ ඌට උගේ පේජ් එකේ බැන්න. ටික දවසකින් උන් දෙන්න එකට සෙල්ෆි දානව. වැල යන පැත්තට හෝයියා බුවෙක්. මූ අර කම්පනි කීපයක ප්‍රොජේක්ට්ස් කරන එක ඇත්ත. මූ පට්ට විදියට හොයනව ඒවලින්. දුමිදු කියන ඩයල් එකකුත් මූත් එක්ක වැඩ.

    :yes:

    මටත් පේන්නම බැරි එකෙක් ඕක, හෙන ඔලුවෙන් ඉන්නෙ.
    :frown::frown:

    :yes:

    උගේ ගීක් . lk පෝරමය දැන් නැද්ද කෙහෙද?

    තාම තියෙනවා ඔකොම දේවල් මකලා අයෙත් හදලා. ඉස්සරට වඩා කැතම කැතයි සයිට් එකත් දැන් දැන් බලු බල්ලෙක් යන්නේ නැහැ

    අපෝ මූ ඒවගේ ගොබිලෙක්ද.ඔක්කොම සිංහලු ඵකයි බලන්යනකොට.
    .

    :yes:

    ඔව් බෑන් උනා මතකයි... :lol::nerd:

    :yes:

    ඔව් මම ඉස්සර උගේ forum එකේ හිටියා මම උගේ forum එකේ මුල් Members ලා 100 අත්ට්ලේ කෙනක් ඌ මහා ජරා විදියට මාව බැනලා Ban කරා. අනිත් හැමෝම එහෙම කරා ඊට පස්සේ එකේ හිටපු හැමෝම forum හැදුවා. Sinhalahelp , කුප්පිය , එකතුව වගේ forum ගොඩක් බිහි උනේ උගේ වැඩ නිසා. දැනුත් උගේ forum එක තියෙනවා හයි වේලි වේලි එකෙක් යන පාටක් නැහැ

    :yes:
     
    Last edited:

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    ගීක් එකේ 25 වෙනි member. ගොඩ දාන්න පුළුවන් හැමදේම කරා. අන්තිමට එක එක ගස් සෙවලයෝන්ට ඇඩ්මින් කම් දීලා පරණ උන්ව බෑන් කරා
     
    Status
    Not open for further replies.