SLIIT වැසිය යුතු ද ?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    IT , management වගේ degree නම් අවුලක් නැ බන්.. job වලට ගන්න කොට company එකෙන් කවුද දක්ශ කවුද අදක්ශ කියල තෝරල ගනී බන්.. වැරදි එවුන් ගත්තොත් උන්ටමනේ පාඩු වෙන්නේ බන්.. කොහොමත් IT වල පොත් කටපාඩම් කරල ඉගෙනගන්නවට වඩා ඒකට ආසාවෙන් ඉගෙන ගන්න අය ඕනි තරම් ඉන්නව බන්.. එහෙම එවුන් තමයි සුපිරිම තැන් වලට එන්නෙත්.. IT, ART වල A3 ගන්න බැරි උන හැබැයි ගොඩක් දක්ශ අය ඕනි තරම් ඉන්නව බන්..

    SAITM එකේනම් අවුල උන් MBBS ගන්නේ නිකන් interview නැතුව job වලට යනව වගේ බන්.. උන්ගේ පොඩි වැරැද්දකින් කෙල වෙන්නේ අහක ඉන්න අහින්සකයන්ටනෙ බන්..
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. good idea.... education institute must be service centre, it should not be money earning centre.....
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg

    දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්

    උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො. :lol::lol: ෆේක් අනාතයෝ
     
    • Like
    Reactions: EK_SheSH

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො. :lol::lol: ෆේක් අනාතයෝ

    He hee , ෆේක් කියපුවම සේරම හරි , පිස්සු වැඩ කරන්න එපා , හරියට දැනගෙන වැරැද්දට ඇගිල්ල දික්කරපන් , මම පේරා , 09'Science
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්. :angry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    He hee , ෆේක් කියපුවම සේරම හරි , පිස්සු වැඩ කරන්න එපා , හරියට දැනගෙන වැරැද්දට ඇගිල්ල දික්කරපන් , මම පේරා , 09'Science

    උබ අලයෙක්ද ? කාර්ඩ් එක කියපන්කො
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :lol:

    Mun SLIIT wahapiya, NIBM wahapiya owa okkoma tika wahapiya kiyanawa witharai. Ballekwath ganan ganne na. Parata bessama hemadama nagena,kadulu gas gahagena yanne.
     
    • Haha
    Reactions: aneasarayana

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    උසස්පෙළට S,C සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වලට පිවිසෙන දුෂ්කර දිස්ත්‍රික්ක වල අඩු IQ අගයක් සහිත ළමුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කරව්. :angry:

    කොහෙද කබ්බ උන්ගේ අඩු රිසල්ට් තිබුනට IQ එක වැඩි මොඩය. උන්ට පහසුකම් නැති නිසා එහෙම වෙන්නේ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    :lol:

    Mun SLIIT wahapiya, NIBM wahapiya owa okkoma tika wahapiya kiyanawa witharai. Ballekwath ganan ganne na. Parata bessama hemadama nagena,kadulu gas gahagena yanne.

    කැම්පස් යන්න බැරි උන අනාතයෙක්ට රිදිලා :lol::lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබ අලයෙක්ද ? කාර්ඩ් එක කියපන්කො

    හොර ප්‍රේමිතියෙන් තොර උපාධි කඩ වහමු , මම කවුද මගේ card හොයල වැඩක් නැ කොන්ද පන ඇතුව උත්තර දියන්​