Dialog tv fake telecasting

අපේ තාත්ත අපි පොඩි කලේ නිතරම බැලුවේ සත්තු , අප්‍රිකාවේ කෑලෑ අලි සිංහයෝ ඉන්න වැඩසටහන්, ජාතික එකේ ඩ්ස්කවරී බලනවා මට මතකයි රෑ 10 පස්සේ සත්තු ඉන්න වැඩසටහන්. මං පොඩිකාලේ කල්පනා කරා තාත්ත ඒවා බලන්නේ ඇයි කියල චිත්‍රපට හරි නාට්ටි බලන්නේ නැතුව. පස්සේ කාලයක් ගිහිං මමත් කසාද බැන්දල, වැඩ ඇරිලා රෑ TV 1 බලන්නේ ඇනිමල් පැල්න්ට් වගේ ඒවා තමා :) දැනුයි තේරෙන්නේ :)
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපේ ආච්චිටත් පීරීඕ ටීවී එකක් අරං දුන්නා, එයාට 112 චැනල් එක බලන්න ඕනෙලු,:) ඉතිං ඩයලොග් එකේ ඒක නැති හින්දා පීඊඕ ටීවී එක ගත්තා:cool:.

    ආච්ච්ට හාල් ගරන්න යකෝ
    සෙල්ලන් නෑ. :shocked:
     
    Ai machan ehenam Indian Feed adu karalama daanne naththe ?
    mamath gaththa MotoGP Race balanna oone nisaa (eeke maddedinam ad yanne naa :D) eeth dawasak race eka giye naa mama Dialog kathaa karala ahuwa ai kiyala unta karanna deyak naa kiyala kiuwa eeth ee time live stream eka ten2 ekee Race eka giyaa

    මෙහෙමයි මචන්, අපිට ගොඩක්ම ලැබෙන්නේ ඉන්දියන් ෆීඩ්. මොකද රීජන් එක ඉන්දියන් නිසා. ඉන්දියන් රීජන් එකේ චැනල් එකක් තියෙනවා නම් අනෙත් රීජන් එකක ෆීඩ් එකක් ගන්න බෑ. හොදම උදාහරනේ කලින් මම කියපු ඩිස්කවරි චැනල් එක. උන්ගේ ඉන්දියන් ෆීඩ් එකක් තියෙන නිසා යුරෝප්, ඇමෙරිකා ෆීඩ් එක අපිට ගන්න බෑ. නමුත් දැනට ඩයලොග් සහ පියෝ ටීවී එකේ තියෙන ඩිස්කවරි HD ෆීඩ් එක නම් Asian ෆීඩ් එකක්. එ් චැනල් එක දැනට ටෙලිකාස්ට් වෙන්නේ Discovery HD World කියලා.

    http://www.discoverychannelasia.com/tv-listings/discovery-hd-world/

    ඉතින් මේ විදියට තමයි SD චැනල් HD ටෙලිකාස්ට් වෙන්නේ. ඉදිරියේ්දී ඉන්දියන් සමාගම ඩිස්කවරි HD එක පටන් ගත්තොත් අපිට ගන්න වෙන්නේ සමහර විට එක වෙන්න පුළුවන්. මොකද ඒෂියන් ෆීඩ් එකට වඩා ඉන්දියන් ෆීඩ් එක ගනන් අඩු නිසා.

    මීට අමතරව තව දෙයක් කියන්නම්. සමහර වැඩසටහන් සමහර රීජන් වල පෙන්වන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් Game of Thrones පෙන්වන්නේ HBO නෙට්වර්ක් එකේ. මේ වැඩසටහනම Star World එකෙත් පෙන්වනවා. Star World චැනල් එකේ තමයි ඉන්දියාවට Game of Thrones පෙන්වන්නෙත්. ඉතින් මේ කියන විශේෂ වැඩසටහන් තියෙනවානම් ඒක ඒ රීජන් එකේ තියෙන Official එකෙත් පෙන්වනවා නම් අනෙත් චැනල් වලට පෙන්වන්න අවසර තියෙන්නේ ඒ අදාල රටට විතරයි. ඒකයි Star World එකේ Game of Thrones පෙන්වන වෙලාවට ලංකාවට පෙන්වන ෆීඩ් එක නවත්වන්නේ.

    Note : Gedara ayata nm patta parana Sinhala films yana channel ekakui eka digata Sinhala telidrama yana ekakui thiyenawa :D :D

    oka balanna vpn daganna ona neda ban?

    දැන් නම් vpn ඕනේ නෑ මචන්. උතුරු කොරියාවේ, ඉරාකයේ, සහ ලිබියාවේ විතරක් Netflix බලන්න බෑ මචන්. අනෙත් ඕනේ රටක ඉදලා Netflix බලන්න පුළුවන්. ඒත් සමහර වැඩසටහන් සහ චිත්‍රපටි ඒෂියන් රීජන් එකට පෙන්වන්නේ නෑ. අන්න එතකොට නම් vpn එකක් ඕනේ වෙනවා. :confused::confused:

    Samahara channel walata Dialog/Peo lata asian feed ganna baa. Mokada api ine Indian region eke nisa ape aithiya tiyene Indiyawata :growl: That's what happened to the 'Fox Movies Premium'. Salli deela wath ganna baa

    මේ කියලා තියෙන දේ නම් හරි. ඒත් මචක් අපි ‍අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ලංකාවයි මාලදිවයිනයි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ඒත් ඒෂියන් ඒවා ගනන් වැඩි නිසා තමයි අපි ඉන්දියන් ෆීඩ් බලන්නේ. Fox Movies Premium එක දැන් මාලදිවයිනේ වැඩ කරනවා. Star Movies ඒෂියන් ෆීඩ් එක තමයි Fox Movies Premium විදියට re-brand කලේ. එහෙම re-brand කරන්න කලින් Star Movies ඒෂියන් ෆීඩ් එක ඩයලොග්, පියෝ ටීවී, එල්බීඑන් කේබල් නෙට්වර්ක් එක ටෙලිකාස්ට් කලා. පස්සේ Fox Movies Premium විදියට re-brand උනාම අපේ ඉන්න ප්‍රොවයිඩර්ස්ලා කලේ Star Movies ඉන්දියන් ෆීඩ් එක ටෙලිකාස්ට් කරපු එක. නමුත් කාලයක් මුන් ඒ චැනල් එකට සල්ලි ගෙවලා නැති නිසා දැන් Star Movies ඉන්දියන් ෆීඩ් එකත් දැන් ලංකාවට දෙන්නේ නෑ. :angry::angry::angry: Fox Movies Premium එක ලංකාවට ගන්න පුළුවන්. ඒත් ‍ගන්නේ නෑ ඒ චැනල් එකට ගෙවන්න‍ වෙන ගාන වැඩි නිසා.

    HISTORY eke yanne ekama eka ara nakiyage parana badu wikunana eka :baffled:

    HISTORY us eke patta vadasatahan yanawa namuth indian pakku ewaa
    denne na dan indian ewaa vadipura yanne :dull:

    අපි බලන HISTORY චැනල් එක අයිති වෙන්නේ මව් සමාගමට නෙවෙයි මචන්. ඒක අයිති වෙන්නේ Viacom 18 කියන ඉන්දියන් සමාගමට. ඒ සමාගම සතුව ‍මේ වගේ ජාත්‍යන්තර නාලිකා 36 කටත් වඩා අයිතිය තියෙනවා. ඉතින් මම කලින් දීපු රිප්ලයි එකේ මේ සිද්දිය ගැන කියලා තියෙනවා. මේ අයට අයිතිය තියෙනවා තමන්ගේ වැඩසටහන් වගේම ඔරිජිනල් චැනල් එකේ වැඩසටහන් විකාශය කරන්නත්.

    අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: apple.buddika

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,627
    100
    63
    අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ. [/QUOTE]

    meka podak denuwath karana puluwan da yaluwa :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ‍ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියා‍වෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.

    උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.

    Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු ‍වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.

    බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් ‍එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.

    දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. ‍මොකද අනෙක් ‍ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් ‍Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.

    Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා ‍දැන් ගන්න‍ේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)

    තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්‍රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා. :D:D

    Thanks for the info bro :) +
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දැන් නම් vpn ඕනේ නෑ මචන්. උතුරු කොරියාවේ, ඉරාකයේ, සහ ලිබියාවේ විතරක් Netflix බලන්න බෑ මචන්. අනෙත් ඕනේ රටක ඉදලා Netflix බලන්න පුළුවන්. ඒත් සමහර වැඩසටහන් සහ චිත්‍රපටි ඒෂියන් රීජන් එකට පෙන්වන්නේ නෑ. අන්න එතකොට නම් vpn එකක් ඕනේ වෙනවා. :confused::confused:

    මේ කියලා තියෙන දේ නම් හරි. ඒත් මචක් අපි ‍අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ලංකාවයි මාලදිවයිනයි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ඒත් ඒෂියන් ඒවා ගනන් වැඩි නිසා තමයි අපි ඉන්දියන් ෆීඩ් බලන්නේ. Fox Movies Premium එක දැන් මාලදිවයිනේ වැඩ කරනවා. Star Movies ඒෂියන් ෆීඩ් එක තමයි Fox Movies Premium විදියට re-brand කලේ. එහෙම re-brand කරන්න කලින් Star Movies ඒෂියන් ෆීඩ් එක ඩයලොග්, පියෝ ටීවී, එල්බීඑන් කේබල් නෙට්වර්ක් එක ටෙලිකාස්ට් කලා. පස්සේ Fox Movies Premium විදියට re-brand උනාම අපේ ඉන්න ප්‍රොවයිඩර්ස්ලා කලේ Star Movies ඉන්දියන් ෆීඩ් එක ටෙලිකාස්ට් කරපු එක. නමුත් කාලයක් මුන් ඒ චැනල් එකට සල්ලි ගෙවලා නැති නිසා දැන් Star Movies ඉන්දියන් ෆීඩ් එකත් දැන් ලංකාවට දෙන්නේ නෑ. :angry::angry::angry: Fox Movies Premium එක ලංකාවට ගන්න පුළුවන්. ඒත් ‍ගන්නේ නෑ ඒ චැනල් එකට ගෙවන්න‍ වෙන ගාන වැඩි නිසා.

    අපි බලන HISTORY චැනල් එක අයිති වෙන්නේ මව් සමාගමට නෙවෙයි මචන්. ඒක අයිති වෙන්නේ Viacom 18 කියන ඉන්දියන් සමාගමට. ඒ සමාගම සතුව ‍මේ වගේ ජාත්‍යන්තර නාලිකා 36 කටත් වඩා අයිතිය තියෙනවා. ඉතින් මම කලින් දීපු රිප්ලයි එකේ මේ සිද්දිය ගැන කියලා තියෙනවා. මේ අයට අයිතිය තියෙනවා තමන්ගේ වැඩසටහන් වගේම ඔරිජිනල් චැනල් එකේ වැඩසටහන් විකාශය කරන්නත්.

    අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ.

    godaak sthutiyi yaaluwaa.. niyama thorathuru tikak. machan direct balanna ona wena upakarana monawada. cost kohomada
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    මම නම් හිතන්නේ නෑ මොකද අපේ ගෙදර Dialog TV මම Pffice එකේ Use කරන්නෙ PeoTv දෙකේම තියෙන්නෙ එකම එක​. :yes:
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ‍ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියා‍වෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.

    උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.

    Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු ‍වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.

    බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් ‍එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.

    දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. ‍මොකද අනෙක් ‍ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් ‍Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.

    Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ‍ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා ‍දැන් ගන්න‍ේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)

    තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්‍රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා. :D:D
    [/QUO

    thank you
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඉතින් හරි ෂෙඩූල් එකට බැලුවොත්
    අපිට උන්ට රෑට පෙන්නන එව්වා තමා දවල්ට බලන්න වෙන්නේ..
    :baffled:
    Schedule eke neweyi ban awula. Content eka.

    Online balanna puluwan. US feed officially pennanna baa api wage rata wal wala. Api Indian region eke anathayo nisa un apitath Indian feed denne:lol::lol:
    Duka thamayi. :(
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ.
    Apitath kiyala denna puluwan nam loku deyak yaluwa. :yes: