IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

May 8, 2017
1
0
0
:(

මචන් අර fibonacci line එක අදින විදිය මta තේරෙන්නෙ නැ නෙ :confused:
 
Last edited:

samzonline

Member
Jan 15, 2016
234
11
0
LSBTYBI.jpg
[/IMG]
 
SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    ඇත්ත මචන් මමත් කළා ඉවසීම නැති නිසා කෙල උනා. අතට ආපු ලාබෙ පෙරේතකම නිසා නැති උනා. අපහු පටන් ගන්න ඕන උබේ මේ ත්‍රෙඩ් එක බලල.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    උඹ නම් කොලුවෝ ඇත්තටම හැදෙන්නේ නැහැ.
    කොච්චර කිවුවාද ඉවසීමෙන් සංයමයකින් trade කරන්න කියලා..
    බලන්න ඔයාගේ time interval දිහා. :nerd:
    විනාඩි 2කකට වඩා ගිහින් නැහැ. :nerd:
    පිස්සුවෙන් වගේ trade දාගෙන ගිහින්. :frown:
    loss වෙන්න ඉඩ තියනවා යාලුවේ ඔහොම කලොත් නම්. :nerd:
    trade කරද්දී ඉවසීම හදාගන්න.!
    තන්හාව නැති කරගන්න. :nerd:
    නැත්නම් Binary වල අනාගතය අවදානම් වේවි ඔයාගේ. :no:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    නියමයි මචං.ඔය කතාව තමයි IQ Option වල යථාර්තය. අපේ උන්ට නැත්තෙත් ඕකමයි. අන්තිමට මිදි තිත්තයි කියනවා.
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    manදman;21609456 said:
    put kiyanne buy kiyana ekada?

    yaluwa, thread ekaka deyak dammata passe me kiyala thiyenne aththakda, ehemath nathnam boruwakda kiyana eka gana danagannawath thread eka kiyawanna hodata.
    eka parak kiyawala terenne nathnam thawa parak kiyawanna.
    yaluwe me thread ekema kiyala thiyana widiyata me link eke hama deyakma danna sinhalen thiyanawa mula idanma. mula idanma!

    http://www.sarusara.com/binary-options-sinhala/

    ithin ai mage yaluwe oya me wage prashna ahanne.? mama kiyanne naha oya prashna ahapu eka waradiy kiyala. eth thawath kenek kiyala denawata wada thaman deyak uwamanawen, unanduwen kiyawaddi eka hithata wadinawa. :yes:
    e nisa oya meka follow karanawa nam oya udin dunnu blog eka hodata 100 wathawak hari kamak naha kiyawala enna. oyatama eke pilithura labewi palaweni post ekenma e blog eke.
    e rupa satahan balalawath oyata meka terenne nathnam oyata meka karanna amaru wei. :nerd:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    ok mama forex karanawa six years idan

    put kiyaanr sell
    call kiyanne buy right?

    meke leverage 1k tiyanwada?

    lot size tiyanwada?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    manදman;21609869 said:
    y??

    meke risk reward kohomda??

    api hithmu 1$ trade karanwa kiyala 1:1RR yanne?

    1$ risk karana onada 1$ hoyanna?

    RR 1:1 nam newei 70-80% average payout ekak thiyenawa $1 hoyanna $1 risk karala madi.

    forex wage lot size leverage na meke.
     
    Last edited:
    • Like
    Reactions: manදman

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    manදman;21609531 said:
    ok mama forex karanawa six years idan

    put kiyaanr sell
    call kiyanne buy right?

    meke leverage 1k tiyanwada?

    lot size tiyanwada?

    Put = Sell

    Call = Buy

    Leverage නැත. අවශ්‍යනම් සම්පූර්ණ මුදලම risk කල හැක.

    Lot Sizes නැත. Risk කරන amount එක කෙලින්ම තීරණය කල හැක.

    Risk:Reward සෑම විටම 1ට වඩා වැඩි වේ. (Risk එක වැඩි හැමවෙලාවෙම Reward එකට වඩා.

    1$ risk කරලා profit කරන්න පුළුවන් $0.8ක් වගේ. මම Binary වල කැමති නැති දේ ඕකයි. ඒත් ආයේ කරලා බලන්න හිතෙනවා ජොලියට වගේ.

    වාසිත් ගොඩක් තියෙනවා. Slippage නෑ. Negative balance නෑ. Spread නෑ(මම දන්න තරමින්)
     
    • Like
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Put = Sell

    Call = Buy

    Leverage නැත. අවශ්‍යනම් සම්පූර්ණ මුදලම risk කල හැක.

    Lot Sizes නැත. Risk කරන amount එක කෙලින්ම තීරණය කල හැක.

    Risk:Reward සෑම විටම 1ට වඩා වැඩි වේ. (Risk එක වැඩි හැමවෙලාවෙම Reward එකට වඩා.

    1$ risk කරලා profit කරන්න පුළුවන් $0.8ක් වගේ. මම Binary වල කැමති නැති දේ ඕකයි. ඒත් ආයේ කරලා බලන්න හිතෙනවා ජොලියට වගේ.

    වාසිත් ගොඩක් තියෙනවා. Slippage නෑ. Negative balance නෑ. Spread නෑ(මම දන්න තරමින්)

    1$ risk karala 0.80$ hoyanwa kiyanne tikak aul wage, but intersting try ekak deela balanda ona
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    manදman;21610186 said:
    1$ risk karala 0.80$ hoyanwa kiyanne tikak aul wage, but intersting try ekak deela balanda ona

    ඔව් බන් මටත් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒත් scalping කරනවා වගේ තමයි එක අතකින්. සමහරු ඉන්නවා 20Pips Hard SL දාලා 5pips ගානේ scalp කරන උන්. මේක හොඳයි ඒ අතින් :D

    එක සැරයක් මේක try කරා ඕනෙවට එපාවට. ඒත් ප්‍රතිපල නරකම නෑ. ආයේ පිළිවෙලකට try කරලා බලන්න හිතිලා තියෙන්නේ :confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    strategy එක වැඩ වගේ බන් . මන් තව බලල කියන්නම් .:yes::yes::yes::yes:

    King Delwar stratergy එකද? :confused:

    මචං IQoption කියන්නේ විශ්වාසවන්ත broker කෙනෙක්ද? Withdrawals එහෙම shape ද?

    නැත්තන් කවුද ඉන්නේ හොඳ brokers ලා Skrill, Neteller, Payoneer වගේ withdraw කරන්න දෙන trust කරන්න පුළුවන් එවුන්? :)