
උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ
![]()
ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි![]()
Reaper වලට VTOL කේපබිලිටි එක නෑනෙ බන්... ගොනා
....මුගේ ගෙදරට ආපු එක අලුත් experimental reaper එකෙක්
ඕක දැනට පාවිච්චි කරන්නේ මුගේ එහා ගෙදර නංගි වගේ high value target වලට විතරයි
top secret weapon එකක් 
උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ
![]()
ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි![]()

ඕකනේ උඹ දන්න ලබ්බ....මුගේ ගෙදරට ආපු එක අලුත් experimental reaper එකෙක්
ඕක දැනට පාවිච්චි කරන්නේ මුගේ එහා ගෙදර නංගි වගේ high value target වලට විතරයි
top secret weapon එකක්
![]()





Drone උවදුරක්.
![]()
දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.
දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.
අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.
මේ Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.
මේක කළු පාට Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.