Drone_උවදුරක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ :yes:

    7a9931776706ee244918ff44e01e0733.jpg

    ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි :baffled:
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    තෝ පිරිමියෙක්ද බන් ඔය ප්ලාස්ටික් හුචක්කුව බිමට දා ගන්න බෑරි? වෑඩ කාරයෙක් වගේ ඕකත් බදාගෙන පෑනපන් බෑල්කනියෙන් මේ වගේ. :rofl:
    giphy.gif

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ :yes:

    7a9931776706ee244918ff44e01e0733.jpg

    ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි :baffled:

    Reaper වලට VTOL කේපබිලිටි එක නෑනෙ බන්... ගොනා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Reaper වලට VTOL කේපබිලිටි එක නෑනෙ බන්... ගොනා

    ඕකනේ උඹ දන්න ලබ්බ:angry:....මුගේ ගෙදරට ආපු එක අලුත් experimental reaper එකෙක්:yes: ඕක දැනට පාවිච්චි කරන්නේ මුගේ එහා ගෙදර නංගි වගේ high value target වලට විතරයි:yes: top secret weapon එකක් :yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Shek polllen gananda pulwan una eke ubata bari una ne oka alla ganda.

    nangita enda kiyala room1 danne na wage.ethkota drone eka karakeddi. maduru dalak wage ekak udin danda thibbe. nawathala tiyeddi.

    allagatha nam kamrawa diha balala baninda thibbe.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ :yes:

    7a9931776706ee244918ff44e01e0733.jpg

    ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි :baffled:

    Menna drone eke aithikaraya ..... :)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අසහනකාරී එකෙක් වෙන්න ඕනේ. රෙද්දක් දාපන් වැහෙන්න. ඕක අල්ලලා අයිතිකරය හොයල පොලිසි අරන් පලයන්. වාතයක් නේ බන් ඕක
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ඕකනේ උඹ දන්න ලබ්බ:angry:....මුගේ ගෙදරට ආපු එක අලුත් experimental reaper එකෙක්:yes: ඕක දැනට පාවිච්චි කරන්නේ මුගේ එහා ගෙදර නංගි වගේ high value target වලට විතරයි:yes: top secret weapon එකක් :yes:

    :lol::lol::lol::lol::lol:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Drone උවදුරක්.

    drone.jpg

    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

    50KG Bump