ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,955
    6,310
    113
    ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

    ඉඩමේ ප්ලෑන් එක නම් යන්තන් පාස් කරගත්තා.තාප්පේ සීන් එක නිසා සෑහෙන්න කල් ගියා ඒක පාස් කරගන්න.ගේ ප්ලෑන් එක පාස් කරගන්න කොච්චර කල් යනවද බන්.ඉඩමේ ප්ලෑන් එක පාස් නම් ගේ ප්ලෑන් එක පාස් කරගන්නේ නැති උනත් ගේ හදන්න පුළුවන් නේද පස්සේ පාස් කරගන්න.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම කරපු.ඌ නම් කිව්වා අවුලක් උනේ නැහැ කියලා.බෑන්ක් ලෝන් ගන්නවානම් විතරලු ගේ ප්ලෑන් එක ඉක්මනට පාස් කරගන්න ඕන.:confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ගේ පස්ස නොකර හදන්න එපා..අදාළ නගර සබාවට බලේ තියෙනවා ඕන නම් ගේ කඩන්න...

    පස්සේ කරන්න ගියොත් ලොකු කුට්ටියක් දෙන්න වේවි..ගෙයි පදංචි උන දවසේ ඉඩනුත් දඩයක් ගෙවන්න වෙනවා

    හරියට plan එක අද ගත්තා නම්,extra දෙන දේවලුත් දුන්නා නම් මාස 01-02 ගෙයි plan එක පාස් වේවි ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    මටත් දැන ගන්න ඕනේ ඔය ප්ලෑන් මොකුත් පාස් කර ගන්නේ නැතුව ගෙයක් හැදුවොත් ප්‍රශ්නයක්ද? ගොඩක් අය ඔහොම approval ගන්නේ නෑ නේද ගෙවල් හදන්න
     
    තොපිට පිස්සුද,plan pass නොකර ගෙවල් හදන්න :angry::angry:

    ගොඩක් අය කරා කරා bla bla නෙවි තමන් හරියට නිත්‍යානුකුලව වැඩේකරා නම් ඉවරනේ :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    ගේ පස්ස නොකර හදන්න එපා..අදාළ නගර සබාවට බලේ තියෙනවා ඕන නම් ගේ කඩන්න...

    පස්සේ කරන්න ගියොත් ලොකු කුට්ටියක් දෙන්න වේවි..ගෙයි පදංචි උන දවසේ ඉඩනුත් දඩයක් ගෙවන්න වෙනවා

    හරියට plan එක අද ගත්තා නම්,extra දෙන දේවලුත් දුන්නා නම් මාස 01-02 ගෙයි plan එක පාස් වේවි ;)

    මන් හිතන්නේ මේ දවස් වල approval ගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. කල් යනවා. ගොඩක් ප්‍රාදේශීය සභා,නගර සභා වල වැඩ පමා වෙනවා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මන් හිතන්නේ මේ දවස් වල approval ගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. කල් යනවා. ගොඩක් ප්‍රාදේශීය සභා,නගර සභා වල වැඩ පමා වෙනවා.

    ඔව්..එත් ඕකට පොඩි ජිල්මාර්ට් එකක් දැම්මම පුළුවන් බන් :baffled:

    මගේ ඉඩමේ plan එක සති 03න් pass කර ගත්තා...එකත් පරක්කු උනේ ඉඩමේ plan එක ඇදපු කෙනා කානු දාලා තිබුනේ නැති එකෙන්..කානු දාලා අයිමත් අදින්න උනානේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man plan ekak pass krna giya land eke issara main rd ekta ida thiyela business ehkta ge side eke tiyena by road ekta entrance deela plan eka kiynwa main rd lu entrance e nisa man entrance deepu pathe passen withrak adi 10k tiyla madilu main rd ekta anuwa back ektath 10k onelu
    man salli dunne naaa . passe masa gank ghin pass kra . ikmnta hadana one una wena ekak nm man salli deela pass kerewwa. mun tharahata mage eka meeting ekta noda hitiya okata committee ekak ras wenwa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,955
    6,310
    113
    ගේ පස්ස නොකර හදන්න එපා..අදාළ නගර සබාවට බලේ තියෙනවා ඕන නම් ගේ කඩන්න...

    පස්සේ කරන්න ගියොත් ලොකු කුට්ටියක් දෙන්න වේවි..ගෙයි පදංචි උන දවසේ ඉඩනුත් දඩයක් ගෙවන්න වෙනවා

    හරියට plan එක අද ගත්තා නම්,extra දෙන දේවලුත් දුන්නා නම් මාස 01-02 ගෙයි plan එක පාස් වේවි ;)

    ඔව්..එත් ඕකට පොඩි ජිල්මාර්ට් එකක් දැම්මම පුළුවන් බන් :baffled:

    මගේ ඉඩමේ plan එක සති 03න් pass කර ගත්තා...එකත් පරක්කු උනේ ඉඩමේ plan එක ඇදපු කෙනා කානු දාලා තිබුනේ නැති එකෙන්..කානු දාලා අයිමත් අදින්න උනානේ

    මොකක්ද මචන් ජිල්මාර්ට් එක?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඉඩමේ ප්ලෑන් එක නම් යන්තන් පාස් කරගත්තා.තාප්පේ සීන් එක නිසා සෑහෙන්න කල් ගියා ඒක පාස් කරගන්න.ගේ ප්ලෑන් එක පාස් කරගන්න කොච්චර කල් යනවද බන්.ඉඩමේ ප්ලෑන් එක පාස් නම් ගේ ප්ලෑන් එක පාස් කරගන්නේ නැති උනත් ගේ හදන්න පුළුවන් නේද පස්සේ පාස් කරගන්න.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම කරපු.ඌ නම් කිව්වා අවුලක් උනේ නැහැ කියලා.බෑන්ක් ලෝන් ගන්නවානම් විතරලු ගේ ප්ලෑන් එක ඉක්මනට පාස් කරගන්න ඕන.:confused:

    Oya koheda? Negombo municipal range eke nam 2 weeks walin mama pass Kara gatta
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    තේරෙන්නේ නැද්ද..දොලපිදේනි :baffled:

    සීන් එක ඕක නෙමේ මචන් සමහර නගර සභා ප්‍රාදේශීය සභා විසුරුවලා නේද තියෙන්නේ.ඒ නිසා පරක්කු වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.ජන්දේ තියනකල් පරක්කු වෙනවා
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    pass karaganna ona pothak. eka ube pradeshiya sabawen ganin
    eke thiyanawa ube area ekata adalawa thiyana neethi reethi
    e widiyata plan eka andapan
    TO/PHI alla ganin
    keeyak hari deepan 1week walin kara ganna puluwan
    mata 1week giya salli kiyak wath nodie
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,881
    11,628
    113
    Mageth gedara plan eka andinawa me dawas wala. PHI kenek andinne. Pora hariyatama plan eka pass wena krameta thama andinne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්..එත් ඕකට පොඩි ජිල්මාර්ට් එකක් දැම්මම පුළුවන් බන් :baffled:

    මගේ ඉඩමේ plan එක සති 03න් pass කර ගත්තා...එකත් පරක්කු උනේ ඉඩමේ plan එක ඇදපු කෙනා කානු දාලා තිබුනේ නැති එකෙන්..කානු දාලා අයිමත් අදින්න උනානේ

    කිරියේම කෙනෙක් කියලා තිබ්බ ප්ලෑන් එක ඇදපු එකටම කලින් ඉදලම කියලා ඌට ප්ලෑන් එක පාස් කරලා දෙන්න kකියලා වැඩිපුර ගානක් දුන්නාම ලේසියෙන් පුලුවන් කියලා, අපිට කට්ට කන්න ඕන නෑ කියලා