Powe Bank

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ තියෙන්නේ මචෝ මම ගත්තු එක ,,,
    vinsic alien p2
    20000mAh

    HTB13RNvKXXXXXccXXXXq6xXFXXXf.jpg

    HTB1AIo3JVXXXXX4aXXXq6xXFXXXZ.jpg

    HTB17fhaKXXXXXXIXVXXq6xXFXXXT.jpg

    HTB1zQlbKXXXXXXHXVXXq6xXFXXX6.jpg

    HTB1j1E4JVXXXXXtaXXXq6xXFXXXz.jpg

    HTB1eUNxKXXXXXaNXXXXq6xXFXXXC.jpg

    HTB1.5wWJVXXXXbcXVXXq6xXFXXXC.jpg

    HTB1eWRAKXXXXXXJXXXXq6xXFXXXC.jpg

    HTB1g2xBKXXXXXXjXXXXq6xXFXXXH.jpg

    :):):)
    දැන් මාස හයක විතර ඉදන් use කරනවා කිසිම අවුලක් නැහැ තවම.
    20000mah නිසා බය නැතුව දවස් තුනකට හතරකට පිටට ගෙනියන්න පුළුවන් ..
    මෙන්න link එක ...

    https://www.aliexpress.com/item/VIN...A-1A-External-Mobile-Battery/32229819562.html
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    මම නම් ගිය සතිය වෙනකං යුස් කලේ ඊබේ 1න් ගෙන්නපු power bank 1ක්. 20000 mah කියල තමයි ගහල තිබ්බේ එකේ.ඒක චාර්ජ් කරන පින් එක අප්සට් ගිය.එකේ බැටරිය තිබුනේ 8000 mah .අවරුදු 2ක් විතර කිසි අව්ලක් නැතුව යුස් කළා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Rs 1600 wag une.bala jarawakda koheda bn.4n eka HTC one me.

    අනාථ සිංහලයෙක්. ලාබ බඩුව අඩුවට ගන්න කලින් දෙපාරක් හිතපන් :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    mekat fake weida?

    ව වැඩක් නැහැ
    මගෙ යාලුවෙක් ලග තියනවා සොලාර් එකෙන් චාජ් වෙන්න මාසයක් වත් තියන්න වෙනවා කිවුවා
    ස්කර්වියත් එකක් අරගෙන වැඩක් නැහැ කියලා කිරියෙම දාල තිබුනා

    ගාන ගැන ඒ තරම් හිතන්නෙ නැතුව හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින්
    මොකද බ්‍රෑන්ඩඩ් 10000mah එකක් 5000කට අඩුවෙන් ගන්න පුලුවන්
    MI එකක් ගන්නවා නම් 3000යි
    වෙන බ්‍රෑන්ඩ් පොඩ්ඩක් ගනන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    oya aran tiyenne fake power bank ekak. Mi power banks hodai. man 2500 mag ekak gatta . iphone ekak 2 times, page sony xa ultra eka full charge 1 time wage puluwan.

    1600ta 10500 mag kianne oke atte wali kotta. kokatat galawala balanna. Man eka parak galeuwama paraala ana 2k tibba gaanata alawala. passe tamai original verified power bank gatte loku ganak deela

    Anker ekat hodai, energizer, xiomi ok
     
    Nov 27, 2009
    2,139
    107
    0
    fake wennethi dan 10,400 enneth ne. mage laga original 10400 + 20000 mah dekama tiyenawa. 10400 aran 2 years wage thama kisima aulak ne. anikath kisima aulak ne. online gatthe original site walin mama.
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Eloop ekak ganin.. mn dekka supiri ma powerbank eka. Eka china nevei thailand. Hebei ganan.
    Www.eloopthailand.com

    thanx all...