Powe Bank

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    https://www.aliexpress.com/item/Vin...43684.html?spm=2114.10010108.1000023.2.EOecVV

    මම මෙන්න මේක ගන්න හිතුවා, මේක අව්ලක් නැති වෙයිද? දන්න එකෙක් කියපල්ලකෝ..... අනිත් එක man alixpress එකෙන් කවදාවත් අරගෙන නෑ, කොහොමද ගන්නේ කියලත් පොඩ්ඩක් විස්තරයක් දෙනව නම් ලොකු දෙයක්
     
    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    https://www.aliexpress.com/item/Vin...43684.html?spm=2114.10010108.1000023.2.EOecVV

    මම මෙන්න මේක ගන්න හිතුවා, මේක අව්ලක් නැති වෙයිද? දන්න එකෙක් කියපල්ලකෝ..... අනිත් එක man alixpress එකෙන් කවදාවත් අරගෙන නෑ, කොහොමද ගන්නේ කියලත් පොඩ්ඩක් විස්තරයක් දෙනව නම් ලොකු දෙයක්

    Oka lankawata shiping karannr na ban
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේ තියෙන්නේ මචෝ මම ගත්තු එක ,,,
    vinsic alien p2
    20000mAh

    :):):)
    දැන් මාස හයක විතර ඉදන් use කරනවා කිසිම අවුලක් නැහැ තවම.
    20000mah නිසා බය නැතුව දවස් තුනකට හතරකට පිටට ගෙනියන්න පුළුවන් ..
    මෙන්න link එක ...

    https://www.aliexpress.com/item/VIN...A-1A-External-Mobile-Battery/32229819562.html

    මචන් ලංකාවට එවන්නේ නෑ කියනවනේ බන්, මොකක්ද කරන්නේ කියපන්කෝ
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Oka lankawata shiping karannr na ban

    ඔව් බන් මාත් දැක්කේ පස්සේ තමයි. මෙකේ එකෙක් කියලා තිබ්බනේ ගත්තා කියලා. ඒකයි මාත් බලුවේ බන්. වෙන ගන්න තැනකුත් නෑ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මචන් ලංකාවට එවන්නේ නෑ කියනවනේ බන්, මොකක්ද කරන්නේ කියපන්කෝ

    ඔව් බන් මාත් දැක්කේ පස්සේ තමයි. මෙකේ එකෙක් කියලා තිබ්බනේ ගත්තා කියලා. ඒකයි මාත් බලුවේ බන්. වෙන ගන්න තැනකුත් නෑ බන්

    ඉතින් බන් ඔයිට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගෙවුවා නම් මෙහෙන් ඔරිජිනල් MI 20000mah එකක් ගන්න පුලුවන් නේ
    ඔය දාල තියන එකට දල වශයෙන් 5860ක් යනවා (රේට් එක 158 කියලා ගත්තෙ, මොකද ඊයෙ ebay ගනිපු ඒවට ඩොලර් එකට 158 ගානෙ කැපුනා)
    MI 20000mah එක වෙන්නෙ 6500යි වොරන්ටිත් එක්ක දවස් දෙක තුනකින් හම්බවෙනවත් එක්ක
    http://takas.lk/xiaomi-20000mah-mobile-power-bank.html
     
    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    මචන් මමත් යුස් කරන්නේ MI 10400 පවර් බෑන්ක් එකක්. 3 පාරක් චාර්ජ් කරන්න පුළුවන්:love:ස්පීඩ් චාර්ජ් වෙනවා.:love:

    එත් පවර් බෑන්ක් එක චාර්ජ් වෙන්න පැය 11 ක් වගේ යනවා. ඒක අව්ලක් නැද්ද මචන් ???:dull::nerd:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ගත්ත remax 30000 MAh එකක් 7000 කට. 30000 ක්මනං නැතුව ඇති. ඒත් මගේ samsung s5 එක 9 පාරක් චාර්ජ් කරන්න පුළුවන්. 2 A පෝර්ට් එකෙන් පැයෙන් ෆෝන් එක චාර්ජ් වෙනවා. හැබැයි පවර්බෑන්ක් එක චාර්ජ් වෙන්නනම් පැය 14ක් යනවා
     
    Last edited: