උබ කියන එක වගේම දෙයක් වුණා
ඇද මන් උදේ ගියපු කෝච්චියේ
බඩදරු අම්මා කෙනෙක් නැග්ග සෙනග පිරිලා හිටිය කෝච්චියට
ගැනු දෙන්නෙක් එයා ලගට ආපුවම එකෙක් නිදි අනිකා කොච්චර කිව්වත් නැගිට්ටේ නැහැ
මැරෙන්න ගහන්න හිතුනා වැල් බැල්ලියන්ට
මනුස්සයෙක් බැනල බුදියන් හිටපු ගැනිව නැගිට්ටවල අරයට වැඩි වෙන්න දුන්නේ
මිනිස්සු දැක දැක අහක් බලන් ඉන්නව
මීඑට කලින් ඔහොම සීන් එකක් වෙලා මම එකෙක්ට කතා කරලම නැගිට්ටවල සීට් එක අරන් දුන්නා
ඇද එකේ ඉතින් මම බලන් හිටියා විතරයි
මට කතා කරන්න ගියාම ඕවට සුද්ද සිංහලෙන් ඇමතෙන්නේ වැඩකට යන හින්දම එකෙක් හරි දෙනක් ඉතින් බලන් හිටියා මන්
මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.
Last edited:
yako mara niithine ewa , ethakota 1000k dala awurudu 40 ganne nethiwa hitiyoth eka poli welada neththnam kepila yanawada
සිරාවටම බන්.. කැත ගෑනියෙක් ඔතන ළමය එක්ක කලාන්ත දාල වැටුනත් මුන් අහක බලන් යය්.. කොල්ලෙක්ට උන නම් උට හිත යටින් හරි නොන්ඩියට හිනා වෙය්..


ඒ වගේ හොඳ අයත් ඉන්නවා බැංකුවල