එක දවසක් මමත් ඔය වගේ පොත වහල සල්ලි ගන්න ආපු කළු කැත ඇන්ටි කෙනෙක්ට පොත වහන්න එපා කියල සල්ලි ටිකක් දුන්න. පස්සේ දවසක බැංකුවෙ හිටපු මගේ යාළුවෙක්ගෙන් අපේ ගෙවල් අහගන ඇවිල්ල අපේ අම්ම මුණගැහිලා පින් දීල ලොකු මාලු කූරියෙක් දීල ගිහින් තිබුන.
U Can set events into motion..\
Try and go to the bank manager and speak.
Recall the event and explain what your intentions, and ask IF the Bank Manager can approve Your good deed of action u intend to carry out.
Request bank account details and you deposit whatever u think its good 1000 or 5000 Anonymously.
Ask the Bank Manager to call her up or address her by a letter and say she can continue to use her account.
DO IT TOMMORROW IF U HAVE THE GUTS TO DO IT.
මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.

ගාල්ල පැත්තෙ ගිහින් යාලුවො සෙට් එක එක්ක ආතල් එකක් අරන් highway bus එකේ එන්න උන්ට බෑ කියපු හින්ද galle road මාතර බස් එකක එල්ලුනා. ටික වෙලාවක් ගියාම ඉඳගන්න ලැබුන. දරුවෙක් වඩාගන අම්ම කෙනෙක් නැග්ග. එකෙක්වත් නැගිට්ටෙ නෑ. මැද හරියට ආවම මම දුන්න. ටික දුරක් ගිහාම ඉස්සරහම සීට් එකේ ඉඳන් හිටපු එකෙක් බැස්ස. මං දුවල ගිහිං ඉඳගත්ත. එතනින්ම නැග්ග තව pregnant අක්ක කෙනෙක්. නැගල බලාං ඉන්නව එක හුත්තෙක් වත් seat එක දෙන්නෙ නෑ. මං ඉස්සෙල්ල සීට් එක දෙනව බස් එකෙන් බාගයක්ම දැක්ක. ඒ හින්ද වත් ළඟ ඉන්න එකෙක් දෙයි කියල හිතුව ඒත් නෑ. ආයි කතා කරල සීට් එක දීල නැගිට්ට. තව හෝල්ට් එකක් දෙකක් ගිහාම ඉස්සරහ ඉඳගන හිටපු එකාල එකා දෙකා බහිනව. අර හෝල්ට් එක හිටගන එන්න බැරි පොන්ටියො සහ පොන්ටිනියො. ඊට පස්සෙ අම්බලංගොඩ ඉඳන් කටුබැද්දටම හිටගන ආව මාතර සක්කිලියො ගැන මෙනෙහි කරමින්![]()
දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා.
මෙය හුදෙක් මාගේ විනෝදය පමණක් සඳහා හැදූ අමූලික බොරු කතාවකී.
දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා.![]()

උබට කතා කරන්න තිබ්බේ..කොහොම උනත් උබ අර නෝනට අරක කිව්ව එක හොදයි..රෙප් ඇඩඩ්
I Simon කුකුළා. තෝව කලෙකින් දැක්කෙ.![]()
එක දවසක් මමත් ඔය වගේ පොත වහල සල්ලි ගන්න ආපු කළු කැත ඇන්ටි කෙනෙක්ට පොත වහන්න එපා කියල සල්ලි ටිකක් දුන්න. පස්සේ දවසක බැංකුවෙ හිටපු මගේ යාළුවෙක්ගෙන් අපේ ගෙවල් අහගන ඇවිල්ල අපේ අම්ම මුණගැහිලා පින් දීල ලොකු මාලු කූරියෙක් දීල ගිහින් තිබුන.

aparade redda tho nam buruwek ban..shik mama nam pakilenne na e wage welawaka...ekko 500k hari bima daala miss mena meka bag eken watunaa hari monawa hari magadiyak gahala denawa..aparde..ekko podi ekata chocklte ekak hari aran dena line ekak karana thibbe.... welawa awama pinak karaganin..eham wasanawata oya wage dewal karanna hambenne...asaranama ekekta dena daane thamy watinnema machan.....Heartbreaking incident in People's Bank
![]()
දැන් ටිකකට කලින් නුගේගොඩ මහජන බැංකුවට ගියා. කවුන්ටර් වල හෙන දිග පෝලිමක්. කවුන්ටර් 5 වගේ තියනවා නමුත් කවුන්ටර්ස් දෙකක් විතරයි වැඩ. අනෙක් උන් කන්න ගිහිල්ලද නැත්නම් මොන මගුලේ ගිහිල්ල ද මන්ද . අනෙක් කවුන්ටර්ස් හිස්. කොහොම හරි විනාඩි 20 ක් විතර පෝලිමේ. මට ඉස්සරහින් හිටියේ අවුරුදු 25 විතර ලස්සන ගැහැණු ළමයෙක්. පොඩි දරුවෙක් ව වඩාගෙන හිටියේ. දිගු පෝලිමක ඉඳලා මේ ගැහැණු ළමයා බැංකු පොත අස්සේ දාපු ස්ලිප් එකක් එක්ක කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනාට දුන්නා.
පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න ගැහැණු කෙනා කියනවා මෙහෙම " මිස් මේ ළමා ගිණුම වහලා තියෙන්නේ. මේක ළමා ගිණුමක්. මිස් පොඩි කාලේ රුපියල් සියයක් දාල ඕපන් කරපු ගිණුමක්. එදායින් පස්සේ සල්ලි මේකට දාලම නැහැ. ඒක නිසා පසු කාලයකදී ගිණුම වැහිලා ගිහින් තියනවා. ඒක නිසා මිස් මේ ඉල්ලලා තියන රුපියල් 500 ගන්න බැහැ. දාපු රුපියල් සියය සහ පොලිය බැංකු සේවාවල් වලට කැපිලා ගිණුම වැහිලා තියනවා. පස්සේ කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනා පාස්පොතේ ලොකුවට පෑන් ඉරි දෙකක් ගහල කැන්සල් කියල ලියුවා. පස්සේ තේරුනේ මේ ගැහැණු ළමයා හිතලා තියෙන්නේ එදා පටන් අද දක්වා පොලිය රුපියල් 500 ඇති කියලා. සමහර විට ගණන් හදල බලනකොට රුපියල් 500 වගේ එන්න ඇති.
මට තවත් දෙයක් තේරුනේ මේ ගැහැණු ළමයා ලොකු ආර්ථික අපහසුතාවයකින් පෙලෙන මට්ටමක හිටියා කියලා. විනාඩි 20 කට වඩා පෝලිමේ දරුවෙක් එක්ක හිටන් ඉඳලා බලාපොරොත්තු කැඩුණු ස්වරුපයෙන් පිටව ගියා. ඒ එක්කම මට තේරුනා මේ කවුන්ටරේ ගැහැණු කෙනා කියනකොට ඇය අධික ලජ්ජාවකින් පෙලුනා කියලා. මම සාමාන්‍යයෙන් කවදාවත් බැංකුවකදී මට ඉදිරියෙන් සිටින කෙනාගේ කාර්ය අවසන් වෙනකන් මම මට අදාළ ලයින් එකේ ඉන්නවා. එත් මට කවුන්ටර් එකෙන් කතා කළා. ඉතින් දෙන්නවම එකට තියාගෙන කවුන්ටර් ගෑනි අර ගැහැණු ළමයට කතා කලේ.
පස්සේ මගේ වැඩේ ඉවර කරගෙන යනකොට මම කවුන්ටරේ ගෑනිට මෙහම කිවා" මිස් කවදාවක් වත් මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය උල්ලංගනය වන විදිහට වැඩ කරන්න එපා. ඔය වගේ දෙයක් කතා කරනකොට හෙමින් කතා කරන්න පුලුරුදු වෙන්න. වට පිටවටම ඇහෙන්න කතා කරන්න ඕනේ නැහැ. " පස්සේ කවුන්ටර් එකේ කාන්තාව බුම්මගෙන සද්දයක් නොකර හිටියා. වයස 55 වත් ඇති මගේ හිතේ.
පස්සේ මට අර ගැහැණු ළමයට කියක්වත් දෙන්න හිතුනත් ඇය අධික ලජ්ජාවට පත්වේ යැයි හිතුන නිසා එම අදහස අත් හැර ගත්තා.
එත් ගෙදර ආවම පොඩ්ක් අවුල් බන්. මට හිතුනා ඇය ලජ්ජා උනත් අහලා බැලුවනම් හරි කියලා. අඩු ගානේ ඇය ලජ්ජාවට පත් නොවන්න ආකාරයට ණය මුදලක් වශයෙන් රුපියල් 1000 වත් ඇයට ණයට දෙන්න තිබුණා කියා.
ඒත් බන් එහෙම දේවල් ඒවගේ වෙලාවට එන්නේ නැහැ නේ ඔලුවට.
aparade redda tho nam buruwek ban..shik mama nam pakilenne na e wage welawaka...ekko 500k hari bima daala miss mena meka bag eken watunaa hari monawa hari magadiyak gahala denawa..aparde..ekko podi ekata chocklte ekak hari aran dena line ekak karana thibbe.... welawa awama pinak karaganin..eham wasanawata oya wage dewal karanna hambenne...asaranama ekekta dena daane thamy watinnema machan.....
Heartbreaking incident in People's Bank