Heartbreaking incident in People's Bank

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක දවසක් මමත් ඔය වගේ පොත වහල සල්ලි ගන්න ආපු කළු කැත ඇන්ටි කෙනෙක්ට පොත වහන්න එපා කියල සල්ලි ටිකක් දුන්න. පස්සේ දවසක බැංකුවෙ හිටපු මගේ යාළුවෙක්ගෙන් අපේ ගෙවල් අහගන ඇවිල්ල අපේ අම්ම මුණගැහිලා පින් දීල ලොකු මාලු කූරියෙක් දීල ගිහින් තිබුන.

මේ වචන දෙක එතරම් ශිෂ්ට සම්පන්න නොවේ
 
I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    U Can set events into motion..\

    Try and go to the bank manager and speak.
    Recall the event and explain what your intentions, and ask IF the Bank Manager can approve Your good deed of action u intend to carry out.

    Request bank account details and you deposit whatever u think its good 1000 or 5000 Anonymously.

    Ask the Bank Manager to call her up or address her by a letter and say she can continue to use her account.
    :love::love::love::love::love::D

    DO IT TOMMORROW IF U HAVE THE GUTS TO DO IT.

    ගුඩ් අයිඩියා බ්‍රෝ.
    එත් පොඩි අව්ලක් තියෙනවා.
    ඔය ගනු ළමයා 100 ක් දාල ඇරපු අකුන්ට් ඒක ඉස්කොලේ යන කලෙනේ.
    සැහෙන්න පරණ නිසා විස්තර වල 4න් නොම්බරයක් හ්ටියෙයි කියල හිතන්න බැ, තිබුනත් lan නොම්බරයක් තමා.
    දැන් බැඳලා නිසා ඔකේ තියෙන ලිපිනයේ තවමත් ජීවත් වෙනව කියල හිතන්න අමාරුයි.
    අනික ඔය රුපියල් 100 මතක් වෙන තරමට අසරණ වෙනවා කියන්නේ හිතුමනාප විවාහයක කටුකත්වය විඳින පාටයි.
    එතකොට ඔය ලිපිනේ දැනට ජීවත් වෙන මිනිස්සු (දෙමව්පියෝ) ඒ දරිවිව සම්බන්ද කරගෙන සල්ලි දෙන්න හොයවිද ?

    beyond the idea (extra).....
    දැන් අපේ කතානායක තුමා උඹ කියල තියෙන විදියට බැංකු නිලදාරී යැ හම්බෙලා සල්ලිත් දාල විස්තරත් ඉල්ලගෙන සල්ලි ඒ දැරිවිට ලැබෙන්න සලස්වන්න හිතාගෙන ඔය ලිපිනෙට ගියොත්
    අර දරිවිගේ දෙමව්පියෝ ඉතාමත් ආදරයෙන් අපේ කතානායක තුමාට,
    "ah තෝද ඒ පහර බලල අපේ කෙල්ලව අනාත කරපු" (පැනල ගිය එකාව දන්නේ නැත්නම්)
    "එකෙක් එක්ක පැනල ගියා මදිවට දැන් වෙන උන් එනවා ගෙවල් වලට සල්ලි දික්කරන්" (පැනල ගිය එකාව දන්නවනම්)
    වගේ සුමට දේවල් වලින් අහගන්න පුළුවන් තව ලුණු ඇඹුල් ඇතුව.
    කරගහන්නත් උනොත් බඩුම තමා.
    ("ඉඳුල් වතුර නෑමට ඇති සම්බාවිතව ඉතාමත් වැඩි බැවින් වැඩිපුර ඇඳුමක් රැගෙන යාමට අමතක නොකරන්න")
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.

    ගාල්ල පැත්තෙ ගිහින් යාලුවො සෙට් එක එක්ක ආතල් එකක් අරන් highway bus එකේ එන්න උන්ට බෑ කියපු හින්ද galle road මාතර බස් එකක එල්ලුනා. ටික වෙලාවක් ගියාම ඉඳගන්න ලැබුන. දරුවෙක් වඩාගන අම්ම කෙනෙක් නැග්ග. එකෙක්වත් නැගිට්ටෙ නෑ. මැද හරියට ආවම මම දුන්න. ටික දුරක් ගිහාම ඉස්සරහම සීට් එකේ ඉඳන් හිටපු එකෙක් බැස්ස. මං දුවල ගිහිං ඉඳගත්ත. එතනින්ම නැග්ග තව pregnant අක්ක කෙනෙක්. නැගල බලාං ඉන්නව එක හුත්තෙක් වත් seat එක දෙන්නෙ නෑ. මං ඉස්සෙල්ල සීට් එක දෙනව බස් එකෙන් බාගයක්ම දැක්ක. ඒ හින්ද වත් ළඟ ඉන්න එකෙක් දෙයි කියල හිතුව ඒත් නෑ. ආයි කතා කරල සීට් එක දීල නැගිට්ට. තව හෝල්ට් එකක් දෙකක් ගිහාම ඉස්සරහ ඉඳගන හිටපු එකාල එකා දෙකා බහිනව. අර හෝල්ට් එක හිටගන එන්න බැරි පොන්ටියො සහ පොන්ටිනියො. ඊට පස්සෙ අම්බලංගොඩ ඉඳන් කටුබැද්දටම හිටගන ආව මාතර සක්කිලියො ගැන මෙනෙහි කරමින්
    :oo:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා. :D

    මෙය හුදෙක් මාගේ විනෝදය පමණක් සඳහා හැදූ අමූලික බොරු කතාවකී.
     
    • Like
    Reactions: thinking_guy

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    ගාල්ල පැත්තෙ ගිහින් යාලුවො සෙට් එක එක්ක ආතල් එකක් අරන් highway bus එකේ එන්න උන්ට බෑ කියපු හින්ද galle road මාතර බස් එකක එල්ලුනා. ටික වෙලාවක් ගියාම ඉඳගන්න ලැබුන. දරුවෙක් වඩාගන අම්ම කෙනෙක් නැග්ග. එකෙක්වත් නැගිට්ටෙ නෑ. මැද හරියට ආවම මම දුන්න. ටික දුරක් ගිහාම ඉස්සරහම සීට් එකේ ඉඳන් හිටපු එකෙක් බැස්ස. මං දුවල ගිහිං ඉඳගත්ත. එතනින්ම නැග්ග තව pregnant අක්ක කෙනෙක්. නැගල බලාං ඉන්නව එක හුත්තෙක් වත් seat එක දෙන්නෙ නෑ. මං ඉස්සෙල්ල සීට් එක දෙනව බස් එකෙන් බාගයක්ම දැක්ක. ඒ හින්ද වත් ළඟ ඉන්න එකෙක් දෙයි කියල හිතුව ඒත් නෑ. ආයි කතා කරල සීට් එක දීල නැගිට්ට. තව හෝල්ට් එකක් දෙකක් ගිහාම ඉස්සරහ ඉඳගන හිටපු එකාල එකා දෙකා බහිනව. අර හෝල්ට් එක හිටගන එන්න බැරි පොන්ටියො සහ පොන්ටිනියො. ඊට පස්සෙ අම්බලංගොඩ ඉඳන් කටුබැද්දටම හිටගන ආව මාතර සක්කිලියො ගැන මෙනෙහි කරමින්
    :oo:

    මටත් මේකනම් නිතරම වගේ වෙනවා.
    එකම බස් එකේ ඔහොම කීපවතාවක්ම ෂිට් දිලා තියනවා.
    pregnant, ආබාධිත අයට වෙනම ෂිට් වෙන් කරලා තියෙද්දිත් මේවා වෙනවනේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා. :D

    මෙය හුදෙක් මාගේ විනෝදය පමණක් සඳහා හැදූ අමූලික බොරු කතාවකී.

    හොඳ උත්සාහයක් තව ටිකක් උත්සාහ කරොත් 50KG ගාවට එන්න පුළුවන් වෙයි. 8+
     
    • Like
    Reactions: DaFuq

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ කියල. පස්සෙ අර ගෑනිට තරහ ගිහින් කෙස් වල්ලෙන්ම කවුන්ටරෙන් එළියටම ඇදල අර ගත්තා අර ගෑනිව. කොට කොට හිටපු කී බෝඩ් එකත් එළියට ඇදිල ආවා. මුන් දෙන්න බිම පෙරළි පෙරළි පොර කන්න පටන් ගත්තා. පස්සෙ සිකුරුට්ටා ඇවිත් අර කවුන්ටරේ හිටපු කැෂියර් ගෑණිට වෙඩි තිබ්බා. මොනා හරි කලින් තරහක් තියෙන්න ඇති කියල තමයි මට හිතුණේ. මම එතනින් පට ගාල ෂේප් වෙලා ආව. මම හිතුවෙ මෙහෙම දේවල් වෙන්නෙ GTA ගේම් වල විතරයි කියල. ඒත් රියල් ලයිෆ් එකේ මෙහෙම දේවලුත් වෙනව කියල එදා මම විස්වාස කරා. :D

    වෙන එකෙක්දෙ විසි ලියන ලද වැනි කොටස .....:lol:

    කුන්ටරේ හිටපු ගෑනෙට වෙඩි වැදුනට පස්සේ කෙඳිරි ගග කුණුහරපෙන් සිකුරුට්ටට බනින්න ගත්ත.
    170 ව ගන්න ආපු ගැනිට සල්ලි ගන්නත් නැ, කොට කොට හිටපු එකටත් කේන්ති ඒ මදිවට දැන් කුන්ටරේ ගැනිට වෙඩි වැඩිදි විසිකවුන ලේ අංග පුරාම.
    දැන් ඒ ගැනිට ඌරුජුවල්.
    කේන්තිය පිරුණු දෑසින් ඇඟේ ලේ පිහදමමින් වටපිට බලද්දී තමන්ගේ ලංගම හිටපු (පිටිපස්සේ) සල්ලි දන්නා ආපු අපේ DaFuq සල්ලිත් අතේ තියන් ඉන්නවා දැක්ක. ඒ ගැනිට මොනවා උනාද දන්නේ නැ, එකපාරටම පැනපු ගමන් DaFuq ව බදාගෙන පොර කාල අතේ තිබුන සල්ලි ටික උදුරා ගත්ත. ඒ උදුරගත්තට පස්සේ තම දැක්කේ 170ක් ගන්න ආපු ගැනිට 100 උදුරාගෙන වැඩක් නැ කියල. පොරකාපු එකටත් පාඩු නිසා DaFuq ගේ පසුම්බිය ගන්න ඒ ගැනී දැඩි උත්සහයක් ගත්ත. එත් පුකටයි දෙනිමටයි තදවෙලා තියෙන පසුම්බියනම් ගන්න ඒක එතරම් ලේසි වෙන දෙයක් නෙමෙයි කියල තෙරුම්ගියක් මෙන් හන්ගීමක් ඒ ගැනිට ඇති උනා කිව්වොත් මම නිවැරදි. ඒ නිසා වැඩේ අතහරි කියල අපි හිතුවට ඒ ගැනී නෙමේ අතහැරියේ, සේනිකවම කිරියාත්මක උන ගෑනි DaFuq ගේ ඉනපටිය ලෙහල මුළු කලිසමම ගලවගත්ත. (DaFuq ගේ සාක්කුවේ තිබ්බ ජංගම දුරකථනයත් පොරකන වෙලාවේ අතට හසු උන නිසා එකගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න හැකි බව ඒ ගැනිගේ ඔලුවට එන්නත් ඇති). මේ අතරේ සිකුරුට්ට කොහෙද ඉඳන් තුවක්කුවත් අමෝරාගෙන මතුවෙලා වෙඩි තියන්න බලද්දී අපේ අසරණ උන (කලිසමත් නැතිඋනා, ජංගම දුකත් නැතිඋනා, මුදල් පසුම්බියත් නැතිඋන ඒ මදිවට අතේ තිබුන මුදලුත් නැති උන) DaFuq මල් මල් ජන්ගියකුත් ඇඳගෙන මුල්ලකට ගුලුවෙලා වෙලා අඩනවා දැක්ක. බැංකුවේ හිටපු හැමෝටම දුක හිතන. සිකුරිටි මම අන්න එපා පුතේ කියල කියද්දීම එතන හිටපු ලොකු මහත්තෙයෙක් කබාය ගලෝල දුන්න ඇඳගන්න(දැන් අහන්න එපා කලිසමක් නැති එකට කබායක් දෙන්නේ ලබ්බටද කියල).
    තවත් අයෙක් ඉදරිපත් වෙලා හැමෝගෙම ලඟට ගිහින් තමන්ට පුළුවන් විදියේ ආදාරයක් කරන්න කියල ඒ එකතු උන සල්ලි ටිඅක DaFuq ට දුන්න සොපින් කවරෙක දාල. වෙන කසියර් එකක හිටපු නැන්දි කෙනෙක් ඇවිල්ල DaFuq සල්ලි දන්නා ලියාගෙන හිටපු ස්ලිප් එකේ ලේ තැවරිලා නිසා අලුත් එකක් ලියල දීල අර කවරේ තිබ්බ සල්ලි වලින් බාගයක් ගිණුමට දැම්ම. ඔය අතරේ පිරිසිඳු කරන ඇන්ටිලා ඇවිල්ල රේ තැවරුණ ඒක හැමදේම සුද්ද කලා. මේ සිද්දිය උන වෙලාවේ කව්රු හරි facebook live ගිහින් හිටපු නිසා ඒක දැකල ජයරත්න මල්සලවෙන් වහනෙකුත් ඇවිල්ල තිබුන, එත් අර වෙඩි වැදුන කුන්ටරේ ගනී ඒ වෙද්දීත් මැරිලා හිටපු නැති නිසා එයාලට හිස් අතිම්ම යන්න සිද්ද උනා. බැංකු මැනේජර් 1990 කතා කරලා අම්බුලුන්ස් එකකට එන්න කියල එයාව සේනිකව ඉස්පිතලෙකට යැව්වා. වෙඩි වැදුන ගැනී හිටපු කෞන්ටරේට වෙන කෙනෙක් දාපු මැනේජර් තමන්ගේ කුටුයට හිමින් හිමින් ගිය. ඉන්පසු මුකුත් නවුන ගානට බැංකුවේ වැඩ කටයුතු කෙරුණා.

    ඔය අතරේ අර ලේ පෙරාගෙන අපේ DaFuq ගේ කලිසමත් අරගෙන දුවපු අරගනිව පාරේ හිටපු කොස්තාපල් පුණ්‍ය සෝම රාළහාමි තුමා ඉස්පිතලේකට් එක්කගෙන ගිහින් කියල පහුවදා බැංකුවේ නිලදරින්ට ආරංචියක් උනා.
     
    • Like
    Reactions: DaFuq

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක දවසක් මමත් ඔය වගේ පොත වහල සල්ලි ගන්න ආපු කළු කැත ඇන්ටි කෙනෙක්ට පොත වහන්න එපා කියල සල්ලි ටිකක් දුන්න. පස්සේ දවසක බැංකුවෙ හිටපු මගේ යාළුවෙක්ගෙන් අපේ ගෙවල් අහගන ඇවිල්ල අපේ අම්ම මුණගැහිලා පින් දීල ලොකු මාලු කූරියෙක් දීල ගිහින් තිබුන.

    :love::love:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Heartbreaking incident in People's Bank

    People%27s_Bank_logo.png

    දැන් ටිකකට කලින් නුගේගොඩ මහජන බැංකුවට ගියා. කවුන්ටර් වල හෙන දිග පෝලිමක්. කවුන්ටර් 5 වගේ තියනවා නමුත් කවුන්ටර්ස් දෙකක් විතරයි වැඩ. අනෙක් උන් කන්න ගිහිල්ලද නැත්නම් මොන මගුලේ ගිහිල්ල ද මන්ද . අනෙක් කවුන්ටර්ස් හිස්. කොහොම හරි විනාඩි 20 ක් විතර පෝලිමේ. මට ඉස්සරහින් හිටියේ අවුරුදු 25 විතර ලස්සන ගැහැණු ළමයෙක්. පොඩි දරුවෙක් ව වඩාගෙන හිටියේ. දිගු පෝලිමක ඉඳලා මේ ගැහැණු ළමයා බැංකු පොත අස්සේ දාපු ස්ලිප් එකක් එක්ක කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනාට දුන්නා.

    පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න ගැහැණු කෙනා කියනවා මෙහෙම " මිස් මේ ළමා ගිණුම වහලා තියෙන්නේ. මේක ළමා ගිණුමක්. මිස් පොඩි කාලේ රුපියල් සියයක් දාල ඕපන් කරපු ගිණුමක්. එදායින් පස්සේ සල්ලි මේකට දාලම නැහැ. ඒක නිසා පසු කාලයකදී ගිණුම වැහිලා ගිහින් තියනවා. ඒක නිසා මිස් මේ ඉල්ලලා තියන රුපියල් 500 ගන්න බැහැ. දාපු රුපියල් සියය සහ පොලිය බැංකු සේවාවල් වලට කැපිලා ගිණුම වැහිලා තියනවා. පස්සේ කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනා පාස්පොතේ ලොකුවට පෑන් ඉරි දෙකක් ගහල කැන්සල් කියල ලියුවා. පස්සේ තේරුනේ මේ ගැහැණු ළමයා හිතලා තියෙන්නේ එදා පටන් අද දක්වා පොලිය රුපියල් 500 ඇති කියලා. සමහර විට ගණන් හදල බලනකොට රුපියල් 500 වගේ එන්න ඇති.

    මට තවත් දෙයක් තේරුනේ මේ ගැහැණු ළමයා ලොකු ආර්ථික අපහසුතාවයකින් පෙලෙන මට්ටමක හිටියා කියලා. විනාඩි 20 කට වඩා පෝලිමේ දරුවෙක් එක්ක හිටන් ඉඳලා බලාපොරොත්තු කැඩුණු ස්වරුපයෙන් පිටව ගියා. ඒ එක්කම මට තේරුනා මේ කවුන්ටරේ ගැහැණු කෙනා කියනකොට ඇය අධික ලජ්ජාවකින් පෙලුනා කියලා. මම සාමාන්‍යයෙන් කවදාවත් බැංකුවකදී මට ඉදිරියෙන් සිටින කෙනාගේ කාර්ය අවසන් වෙනකන් මම මට අදාළ ලයින් එකේ ඉන්නවා. එත් මට කවුන්ටර් එකෙන් කතා කළා. ඉතින් දෙන්නවම එකට තියාගෙන කවුන්ටර් ගෑනි අර ගැහැණු ළමයට කතා කලේ.

    පස්සේ මගේ වැඩේ ඉවර කරගෙන යනකොට මම කවුන්ටරේ ගෑනිට මෙහම කිවා" මිස් කවදාවක් වත් මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය උල්ලංගනය වන විදිහට වැඩ කරන්න එපා. ඔය වගේ දෙයක් කතා කරනකොට හෙමින් කතා කරන්න පුලුරුදු වෙන්න. වට පිටවටම ඇහෙන්න කතා කරන්න ඕනේ නැහැ. " පස්සේ කවුන්ටර් එකේ කාන්තාව බුම්මගෙන සද්දයක් නොකර හිටියා. වයස 55 වත් ඇති මගේ හිතේ.

    පස්සේ මට අර ගැහැණු ළමයට කියක්වත් දෙන්න හිතුනත් ඇය අධික ලජ්ජාවට පත්වේ යැයි හිතුන නිසා එම අදහස අත් හැර ගත්තා.

    එත් ගෙදර ආවම පොඩ්ක් අවුල් බන්. මට හිතුනා ඇය ලජ්ජා උනත් අහලා බැලුවනම් හරි කියලා. අඩු ගානේ ඇය ලජ්ජාවට පත් නොවන්න ආකාරයට ණය මුදලක් වශයෙන් රුපියල් 1000 වත් ඇයට ණයට දෙන්න තිබුණා කියා.

    ඒත් බන් එහෙම දේවල් ඒවගේ වෙලාවට එන්නේ නැහැ නේ ඔලුවට.

    aparade redda tho nam buruwek ban..shik mama nam pakilenne na e wage welawaka...ekko 500k hari bima daala miss mena meka bag eken watunaa hari monawa hari magadiyak gahala denawa..aparde..ekko podi ekata chocklte ekak hari aran dena line ekak karana thibbe.... welawa awama pinak karaganin..eham wasanawata oya wage dewal karanna hambenne...asaranama ekekta dena daane thamy watinnema machan.....
     
    • Like
    Reactions: arsehole-froce

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    aparade redda tho nam buruwek ban..shik mama nam pakilenne na e wage welawaka...ekko 500k hari bima daala miss mena meka bag eken watunaa hari monawa hari magadiyak gahala denawa..aparde..ekko podi ekata chocklte ekak hari aran dena line ekak karana thibbe.... welawa awama pinak karaganin..eham wasanawata oya wage dewal karanna hambenne...asaranama ekekta dena daane thamy watinnema machan.....

    අනිවා මචන් පපින් කරන්න අවස්ථාව ලැබෙන්නෙත් සංසාරේ පින් කරපු පුරුද්දට,
    ප්‍රයෝජන ගනින් එකෙන්
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Heartbreaking incident in People's Bank

    People%27s_Bank_logo.png

    දැන් ටිකකට කලින් නුගේගොඩ මහජන බැංකුවට ගියා. කවුන්ටර් වල හෙන දිග පෝලිමක්. කවුන්ටර් 5 වගේ තියනවා නමුත් කවුන්ටර්ස් දෙකක් විතරයි වැඩ. අනෙක් උන් කන්න ගිහිල්ලද නැත්නම් මොන මගුලේ ගිහිල්ල ද මන්ද . අනෙක් කවුන්ටර්ස් හිස්. කොහොම හරි විනාඩි 20 ක් විතර පෝලිමේ. මට ඉස්සරහින් හිටියේ අවුරුදු 25 විතර ලස්සන ගැහැණු ළමයෙක්. පොඩි දරුවෙක් ව වඩාගෙන හිටියේ. දිගු පෝලිමක ඉඳලා මේ ගැහැණු ළමයා බැංකු පොත අස්සේ දාපු ස්ලිප් එකක් එක්ක කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනාට දුන්නා.

    පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න ගැහැණු කෙනා කියනවා මෙහෙම " මිස් මේ ළමා ගිණුම වහලා තියෙන්නේ. මේක ළමා ගිණුමක්. මිස් පොඩි කාලේ රුපියල් සියයක් දාල ඕපන් කරපු ගිණුමක්. එදායින් පස්සේ සල්ලි මේකට දාලම නැහැ. ඒක නිසා පසු කාලයකදී ගිණුම වැහිලා ගිහින් තියනවා. ඒක නිසා මිස් මේ ඉල්ලලා තියන රුපියල් 500 ගන්න බැහැ. දාපු රුපියල් සියය සහ පොලිය බැංකු සේවාවල් වලට කැපිලා ගිණුම වැහිලා තියනවා. පස්සේ කවුන්ටරේ ඉන්න ගැහැණු කෙනා පාස්පොතේ ලොකුවට පෑන් ඉරි දෙකක් ගහල කැන්සල් කියල ලියුවා. පස්සේ තේරුනේ මේ ගැහැණු ළමයා හිතලා තියෙන්නේ එදා පටන් අද දක්වා පොලිය රුපියල් 500 ඇති කියලා. සමහර විට ගණන් හදල බලනකොට රුපියල් 500 වගේ එන්න ඇති.

    මට තවත් දෙයක් තේරුනේ මේ ගැහැණු ළමයා ලොකු ආර්ථික අපහසුතාවයකින් පෙලෙන මට්ටමක හිටියා කියලා. විනාඩි 20 කට වඩා පෝලිමේ දරුවෙක් එක්ක හිටන් ඉඳලා බලාපොරොත්තු කැඩුණු ස්වරුපයෙන් පිටව ගියා. ඒ එක්කම මට තේරුනා මේ කවුන්ටරේ ගැහැණු කෙනා කියනකොට ඇය අධික ලජ්ජාවකින් පෙලුනා කියලා. මම සාමාන්‍යයෙන් කවදාවත් බැංකුවකදී මට ඉදිරියෙන් සිටින කෙනාගේ කාර්ය අවසන් වෙනකන් මම මට අදාළ ලයින් එකේ ඉන්නවා. එත් මට කවුන්ටර් එකෙන් කතා කළා. ඉතින් දෙන්නවම එකට තියාගෙන කවුන්ටර් ගෑනි අර ගැහැණු ළමයට කතා කලේ.

    පස්සේ මගේ වැඩේ ඉවර කරගෙන යනකොට මම කවුන්ටරේ ගෑනිට මෙහම කිවා" මිස් කවදාවක් වත් මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය උල්ලංගනය වන විදිහට වැඩ කරන්න එපා. ඔය වගේ දෙයක් කතා කරනකොට හෙමින් කතා කරන්න පුලුරුදු වෙන්න. වට පිටවටම ඇහෙන්න කතා කරන්න ඕනේ නැහැ. " පස්සේ කවුන්ටර් එකේ කාන්තාව බුම්මගෙන සද්දයක් නොකර හිටියා. වයස 55 වත් ඇති මගේ හිතේ.

    පස්සේ මට අර ගැහැණු ළමයට කියක්වත් දෙන්න හිතුනත් ඇය අධික ලජ්ජාවට පත්වේ යැයි හිතුන නිසා එම අදහස අත් හැර ගත්තා.

    එත් ගෙදර ආවම පොඩ්ක් අවුල් බන්. මට හිතුනා ඇය ලජ්ජා උනත් අහලා බැලුවනම් හරි කියලා. අඩු ගානේ ඇය ලජ්ජාවට පත් නොවන්න ආකාරයට ණය මුදලක් වශයෙන් රුපියල් 1000 වත් ඇයට ණයට දෙන්න තිබුණා කියා.

    ඒත් බන් එහෙම දේවල් ඒවගේ වෙලාවට එන්නේ නැහැ නේ ඔලුවට.

    ALL TALK AND ADVICE....NO ACTION.....A man ought'a do what he thinks is best - John Wayne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමයි ඕක සදාචාරාත්මක හැගීමක් ඉතින් ඒ ඒ කෙනාගෙ කැමැත්ත තමයි. සමහර දුර යන බස් වල මිනිස්සු seat එකක් අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා ඒ මිනිස්සුන්ගෙත් යම් යම් අපහසු තා තියෙන නිසා අපි දන්නෑනෙ සමහර මිනිස්සු හොදට පෙන්න හිටියට bypass කරපු අය වගේ ඉන්න පුළුවන්. ඉතින් මගින් ළමයෙක් වඩාගෙන හෝ හම්බෙන්න ඉන්න කෙනෙක් නැග්ගොත් seat එක දෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා හැබයි කාටවත් බල කරන්න බෑ.

    :):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔය වගේ වෙලාවකට පස්සෙන් ගිහින් රු 1000 විතර දීපන්
    මිස් මේ මිස්ගෙ සල්ලි වගයක් වැටුන පාරෙ කියල හිතන්නත් කලින් අතට දීල මාරු වෙන්න ඔනේ
    ලොකු පිනක් මචන් එහෙම කලා නම්