Suzuki Gixxer vs Honda Hornet 160r

gura1

Member
Jun 3, 2011
239
15
0
තවත් මෝටර් බයික් සම්බන්ද ගැටලුවක් ඔබ හමුවේ ගෙන හැර පාන්නයි මේ සූදානම:P

4 lacks රේන්ජ් එකේ තියෙන බයික් එකක් ගන්න දැන් ටික කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නේ. මූල්‍යම ගැටළුත් දැන් විසඳිලා තියෙන්නේ, ඒත් තවම හරි බයික් එකක් තෝරගන්න බැරිවුනා කියහන්කෝ:sorry:. Review කියවලා බැලුවම හැම බයික් එකේම ඒකට ආවේනික අවුල් තියෙනවා. ඉන්දියන් කාරයෝ දාලා තියෙන ownership experience කියෙව්වම බඩ දගලනවා. උන් කියන බයික් වල ගැටළු, මෙහෙ අපි පදින චයිනීස් බයික් එකකවත් තියෙනවද කියලා සැකයි:eek: ඒ නිසා review කියවිල්ල සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අවසාන තේරීම මේ බයික් දෙක.:yes:

Honda Hornet 160R

ue440544aom45nlzg.jpg



Suzuki Gixxer

yh80ssqarig0p4vzg.jpg




පෙනුම අතින් නම් මම hornet එකට කැමතියි (Gixxer එකත් ලොකු අවුලක් නෑ). ඒත් reliability, engine refinement අතින් හොඳ මොකද්ද? අපේ මිත්‍රයන්ගේ අදහස කියනවා නම් වටිනවා.:D
 
  • Like
Reactions: scorpion MW

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    අහන්න දෙයක් නෑ බන් Honda Hornet 160r එක ගනින් ඕන තැනකින් parts හොයාගන්නත් පුළුවන් :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gura1

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Honda Hornet 160R සහෝ..
    Honda Hornet 160R

    මේකෙ අවුලකට තියෙන්නේ එන්ජින් කිල් ස්විච් එකක් නැහැ. යතුරෙන්ම එන්ජින් එක ඕෆ් කරන්න වෙනවා.. වෙන කිසි අවුලක් නැහැ.. පෙට්රල් 45 විතර කරනවා.. හැන්ඩ්ලින් එහෙම මරු.. සැප පහසුයි..

    අනිත් සුසුකි මොඩ්ල් එක කොටයි.. ඉඩ මදි වගේ... සෙල්ලන් බඩුවක් වගේ.. පට්ට කැතයි..
     
    Last edited:
    • Like
    Reactions: gura1

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    Honda Hornet 160R සහෝ..
    Honda Hornet 160R

    මේකෙ අවුලකට තියෙන්නේ එන්ජින් කිල් ස්විච් එකක් නැහැ. යතුරෙන්ම එන්ජින් එක ඕෆ් කරන්න වෙනවා.. වෙන කිසි අවුලක් නැහැ.. පෙට්රල් 45 විතර කරනවා.. හැන්ඩ්ලින් එහෙම මරු.. සැප පහසුයි..

    අනිත් සුසුකි මොඩ්ල් එක කොටයි.. ඉඩ මදි වගේ... සෙල්ලන් බඩුවක් වගේ.. පට්ට කැතයි..
    thanks macho, elakiri:cool:
    ++
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    Honda Horent 160R front disk 405,000
    Double disk 425,000

    160cc engine.. 5 speed.

    Gixxer SF 155cc double disk 390,000

    bike dekama hondai handling speed engine tyres hama ekama dekama ekama mattama. pickup gattama gixxer hornet ekata wada lnaga pickup but hornet ekata ghanna ba dura duwanakota.

    annith eka 5cc wala wenasa and honda brand name ekata 30k wadipura gewanna wenwa. double disk hornet eka 425,000 but gixxer SF 390,00i

    Rider comfort gattama gixxer hornet loku wenask na. But pillion rider comfort eka hornet eka wadi.

    Personally mama kamathi Gixxer SF ekata. eka thiynawa amuthuma Luk ekak. mama kiyanne SF version eka. gammak thiynwa hamoma balnwa.. lasani bike eka.

    deka padala blanna dekama eka vage select krnna amarui uba asa eka ganin.
     
    • Like
    Reactions: gura1

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    petrol nam dekama dekai. 45-50 atara thamai ekath rider anuwa wenas wenwa

    parts gana kiuwoth dekama aluth handa sulabawa naha hama thanama only in authorised dealers la gawa vitharai

    Gixxer 2yrs 24000km warrenty
    1helmet and jacket free.

    gewana milata watinwa kiyala hithenwa gixxer SF eka.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    petrol nam dekama dekai. 45-50 atara thamai ekath rider anuwa wenas wenwa

    parts gana kiuwoth dekama aluth handa sulabawa naha hama thanama only in authorised dealers la gawa vitharai

    Gixxer 2yrs 24000km warrenty
    1helmet and jacket free.

    gewana milata watinwa kiyala hithenwa gixxer SF eka.

    :eek::eek::rolleyes:
    ගික්සර් එකේ ඉස්සරහ කව්ලින් ටික සෙල්ලන් බඩු වගේ පේන්නෙ මට විතරද?
    අනික කොට මොඩ්ල් වගේ බන්...:eek:
    පිටිපස්සේ ඉඩ මදි යන එකාට..
    නරකම නැහැ. හැබැයි හොනට් 160 එක ඊට වඩා හොදයි.. මමත් ඔය දෙක අතර අතරමං වෙලා ඉදල තමයි හොනට් එක ගත්තේ. දැන්නන් ඒ ගත්ත තීරණය හරි කියල හිතෙනවා.. බයික් එක යද්දි ගොඩක් උන් හැරිල බලනවා..:baffled::baffled:
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    :eek::eek::rolleyes:
    ගික්සර් එකේ ඉස්සරහ කව්ලින් ටික සෙල්ලන් බඩු වගේ පේන්නෙ මට විතරද?
    අනික කොට මොඩ්ල් වගේ බන්...:eek:
    පිටිපස්සේ ඉඩ මදි යන එකාට..
    නරකම නැහැ. හැබැයි හොනට් 160 එක ඊට වඩා හොදයි.. මමත් ඔය දෙක අතර අතරමං වෙලා ඉදල තමයි හොනට් එක ගත්තේ. දැන්නන් ඒ ගත්ත තීරණය හරි කියල හිතෙනවා.. බයික් එක යද්දි ගොඩක් උන් හැරිල බලනවා..:baffled::baffled:

    aththa pitipasse yana eka jathiya amathnawa... seat soft cusion ekak ghagnna wenwa 1500k vage deela gattama. 4.25k aulak nthnm hornet honda bike ekak. naha kiynne nam na.. ela bande
     

    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    hornet eka ganin lokka ekama awula switch set eka witarai mata nan bike eka decent lassana bike ekak.....dakkama asa hitenawa