මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ
අවුරුද්දක් යන්න කලින් තුන්වෙනියෙකුත් ඉන්නවලුද
මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ
දැන් බලපන් උබේ ඒ කතා වෙන් පාත් පයින්ඩෙගේ දෙතිස් මහා පුරුස ලක්ෂණ ටික එහෙම් පිටින්ම කඩන් වැටුනනේ. බලපන් මූ දැන් මානසිකව වැටිලා ඇත්තේ. පව් බන් මොනා උනත් පෙනුමටහරි කොල්ලෙක්නේ.![]()

වැව රවුමෙ විතරක් නෙවෙයි බං මේ වගේ ගේ කුරුල්ලෝ හැම තැනම.... මම දැකල තියෙනවා ඉණට අත දාගෙන යනවා.... දැක්කම පිස්සු වගේ...

හැබැයි ඒ වේදනාව යට අමුතුම මෙව්ව එකකුත් (මිහිරකුත්) තියෙනවා....
අවුරුද්දක් යන්න කලින් තුන්වෙනියෙකුත් ඉන්නවලුද
මම තනියෙන් හිනාවෙනවා දැකල මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියල....
මේවනේ කතා කියන්නේ....

mage dihath balanawa pissu hithala
මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ

අරු නෙමෙයි උබමයි ඔහොම එකක් කියුවේ 

amutuwen oneda... ei marry karapu kena den hoda nedda.. paw ban.. lamai 3k innawa needa..
mu home enne pissu wagen..
ithi reta wife paw
අරු නෙමෙයි උබමයි ඔහොම එකක් කියුවේ
අනේ අපි දන්නේ නැද්ද උබේ භාවනාව![]()

? මේ එකක් විතරයි. බොරුවට මාව අහුකරන්න එපා.. 
නුවර ආපුවම ටිකක් කියපං... ප්ලේන්ටියක් හරි අරන් දෙන්න...
ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ.. 
ugen plain tea bila waren kurunegala. mata partyak deela palayalla
අනිවා මචන්. නමුත් මම තනියෙම නෙවේ එන්න සෙට් වෙන්නේ.. තව ඔෆිස් එකේ 2,3 ක් එක්ක. උබට plain tea අරන් දීලම ලොකු ගානක් ගෙවන්න වෙයි.ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ..

හා දැන් මේ මමද කියලා තියෙන්නේ? මේ එකක් විතරයි. බොරුවට මාව අහුකරන්න එපා..
![]()

හෑ.. ත්රෙඩ් එක පීරලා කොහොම හරි හොයාගත්තා නේ![]()
අවුරුද්දෙන් තුනක් හදන හැටි කියල දීපන්කො අපිටත්.
අනිවා මචන්. නමුත් මම තනියෙම නෙවේ එන්න සෙට් වෙන්නේ.. තව ඔෆිස් එකේ 2,3 ක් එක්ක. උබට plain tea අරන් දීලම ලොකු ගානක් ගෙවන්න වෙයි.ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ..

මොනවද බන් මේ රට්ටු කියන කතාඅවුරුද්දෙන් තුනක් හදන හැටි කියල දීපන්කො අපිටත්.

මුශ්ලීම් නානා කෙනෙක් කියලද දන්නේ නෑ අරු හිතන් ඉන්නේ අවුරුද්දෙන් 3ක් හදන්න 

ඇස්කුට්ටා හොඳ සංවිධායකයෙක් කියලා එළකිරි සම්මාන උළෙල 2017 පෙන්නුම් කලා
ගොඩක් ස්තුති ජනක අයියා

ඇස්කුට්ටා හොඳ සංවිධායකයෙක් කියලා එළකිරි සම්මාන උළෙල 2017 පෙන්නුම් කලා
අපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා
සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය
අනිවාඅපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා
සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය
![]()
එහෙම රත්තරන් සංවිධායක කෙනෙක් අපේ ඇස්කුට්ටා
මුශ්ලීම් නානා කෙනෙක් කියලද දන්නේ නෑ අරු හිතන් ඉන්නේ අවුරුද්දෙන් 3ක් හදන්න
හොදට ඉන්න එවුනවා බන්දනවා මදිවට ළමයිනුත් දෙන හැටි අම්මපා![]()