Hard Talk with Executer

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්‍රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්‍රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ:dull:
    අවුරුද්දක් යන්න කලින් තුන්වෙනියෙකුත් ඉන්නවලුද :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    දැන් බලපන් උබේ ඒ කතා වෙන් පාත් පයින්ඩෙගේ දෙතිස් මහා පුරුස ලක්ෂණ ටික එහෙම් පිටින්ම කඩන් වැටුනනේ. බලපන් මූ දැන් මානසිකව වැටිලා ඇත්තේ. පව් බන් මොනා උනත් පෙනුමටහරි කොල්ලෙක්නේ. :baffled:

    :frown:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැව රවුමෙ විතරක් නෙවෙයි බං මේ වගේ ගේ කුරුල්ලෝ හැම තැනම.... මම දැකල තියෙනවා ඉණට අත දාගෙන යනවා.... දැක්කම පිස්සු වගේ... :oo:

    හිත පාලනේ කරගනින්. උබ ඔව්වට ඕනාවට වඩා ඇබ්බැහි වෙන්න එපා.:rolleyes:

    හැබැයි ඒ වේදනාව යට අමුතුම මෙව්ව එකකුත් (මිහිරකුත්) තියෙනවා.... :D

    දැන් බලන්න ළමයා ඔය හිටපු බහුතරයක් ගායකයෝ සින්දු ලියලා තියෙන්නේ අපිට

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    අපේ සබද කම් නැහැ රිය සක දන්නේ...

    මී විත පිරුනා මැදියම් රෑ
    ඔබ නැති පාළුව දැනුනා නිදි නැති රෑ

    අමතක කර ආදර ලොකේ
    සැමදා බොමු මේ ජය පානේ
    අවන් හලක ඉපදී මා.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්‍රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්‍රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ:dull:

    :baffled::baffled::oo: අරු නෙමෙයි උබමයි ඔහොම එකක් කියුවේ :growl::growl:

    අනේ අපි දන්නේ නැද්ද උබේ භාවනාව :P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    amutuwen oneda... ei marry karapu kena den hoda nedda.. paw ban.. lamai 3k innawa needa..

    mu home enne pissu wagen..

    ithi reta wife paw

    :baffled::baffled::oo: අරු නෙමෙයි උබමයි ඔහොම එකක් කියුවේ :growl::growl:

    අනේ අපි දන්නේ නැද්ද උබේ භාවනාව :P:P

    හා දැන් මේ මමද කියලා තියෙන්නේ :nerd::nerd:? මේ එකක් විතරයි. බොරුවට මාව අහුකරන්න එපා.. :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇස්කුට්ටා හොඳ සංවිධායකයෙක් කියලා එළකිරි සම්මාන උළෙල 2017 පෙන්නුම් කලා ;););)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නුවර ආපුවම ටිකක් කියපං... ප්ලේන්ටියක් හරි අරන් දෙන්න... :yes:

    අනිවා මචන්. නමුත් මම තනියෙම නෙවේ එන්න සෙට් වෙන්නේ.. තව ඔෆිස් එකේ 2,3 ක් එක්ක. උබට plain tea අරන් දීලම ලොකු ගානක් ගෙවන්න වෙයි. :P ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ.. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනිවා මචන්. නමුත් මම තනියෙම නෙවේ එන්න සෙට් වෙන්නේ.. තව ඔෆිස් එකේ 2,3 ක් එක්ක. උබට plain tea අරන් දීලම ලොකු ගානක් ගෙවන්න වෙයි. :P ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ.. :yes:
    ugen plain tea bila waren kurunegala. mata partyak deela palayalla :dull::P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හා දැන් මේ මමද කියලා තියෙන්නේ :nerd::nerd:? මේ එකක් විතරයි. බොරුවට මාව අහුකරන්න එපා.. :baffled:

    හෑ.. ත්‍රෙඩ් එක පීරලා කොහොම හරි හොයාගත්තා නේ :P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    අනිවා මචන්. නමුත් මම තනියෙම නෙවේ එන්න සෙට් වෙන්නේ.. තව ඔෆිස් එකේ 2,3 ක් එක්ක. උබට plain tea අරන් දීලම ලොකු ගානක් ගෙවන්න වෙයි. :P ඉදපන් මම ඊලග පාර එද්දි කියන්නම්කෝ.. :yes:

    :yes: ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොනවද බන් මේ රට්ටු කියන කතා :baffled: අවුරුද්දෙන් තුනක් හදන හැටි කියල දීපන්කො අපිටත්.

    :baffled::baffled: මුශ්ලීම් නානා කෙනෙක් කියලද දන්නේ නෑ අරු හිතන් ඉන්නේ අවුරුද්දෙන් 3ක් හදන්න :angry:

    හොදට ඉන්න එවුනවා බන්දනවා මදිවට ළමයිනුත් දෙන හැටි අම්මපා :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇස්කුට්ටා හොඳ සංවිධායකයෙක් කියලා එළකිරි සම්මාන උළෙල 2017 පෙන්නුම් කලා ;););)

    :) ගොඩක් ස්තුති ජනක අයියා :love:

    ඔයාලත් හිටිය හින්දයි ඉතින් ලේසි උනේ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇස්කුට්ටා හොඳ සංවිධායකයෙක් කියලා එළකිරි සම්මාන උළෙල 2017 පෙන්නුම් කලා ;););)
    අනිවා :yes: අපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා :P සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය :yes:

    එහෙම රත්තරන් සංවිධායක කෙනෙක් අපේ ඇස්කුට්ටා :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    අනිවා :yes: අපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා :P සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය :yes:

    එහෙම රත්තරන් සංවිධායක කෙනෙක් අපේ ඇස්කුට්ටා :cool:

    ෂ්..ෂ්... උඩ බලාගෙන කෙල ගහන්න එපා....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :baffled::baffled: මුශ්ලීම් නානා කෙනෙක් කියලද දන්නේ නෑ අරු හිතන් ඉන්නේ අවුරුද්දෙන් 3ක් හදන්න :angry:

    හොදට ඉන්න එවුනවා බන්දනවා මදිවට ළමයිනුත් දෙන හැටි අම්මපා :dull::dull:

    මම කියන්නද..