You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ou ou
දේවාලේ ලයිට් බිලයි වතුර බිලයි ගෙවාගන්න බැරි හින්ද නේද ඇරෝට වැඩේ පැවරුවේ.
මට කීවනං පින් කැටේ කඩල හරි සල්ලි අරන් දෙනවනෙ
අක්කේ kiyanawa wayasen bagayak unu ekek neda
අස්මි අක්කට 50+ ද
අස්මි අක්කට 50+ ද

thama 65i

Awrudu Games 2017 - Winners
ඒ මොකෝ ගෑනු අයට අවුරුදු ගණන් කරන්නෙ වෙන විදිහකටද
ඔව්. කමක් නැද්ද මන්දා මෙතන ලිව්වට
Awrudu Games 2017 - Winners
ඇරෝව් කොටු 11 පැනල වගේ, සරුයි වගේ අලුත් චැට් ත්‍රෙඩ් එක 
ඔව්. කමක් නැද්ද මන්දා මෙතන ලිව්වට
කමක් නෑ අස්මි ආච්චි ඔයාගේ ෆිට් එකනෙ මොකුත් හිතන එකක් නෑ
ගෑනු අය ඉක්මනට වයසට යනව කියලනං අහල තියෙනව
Awrudu Games 2017 - Winners
ඔන්න බලපන්කො වරිපනම් බදු, ලයිට් වතුර බිල්, ආදායම් බදු, එළකිරි සංවර්ධන අරමුදල්, දේවාලේ ව්‍යාපාර නම ලියාපදිංචි කිරීමේ ගාස්තු, වැඩකරන උන්ගේ පඩි, කුක්කට බලු කෑම ඔක්කොම ගත්තම අතින් කාල හරක් බැලුව වගේ වෙන්නෙ නැද්ද කියල
කමක් නෑ අස්මි ආච්චි ඔයාගේ ෆිට් එකනෙ මොකුත් හිතන එකක් නෑ
ගෑනු අය ඉක්මනට වයසට යනව කියලනං අහල තියෙනව
අවුරුද්දකට දවස් 365 ක් වෙන්නේ නෑ ස්ත්‍රීන්ට ශරීර කූඩුව ගැන හිතුවොත්... ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා ලොකු ළමයෙක් වෙන දවසේ ඉඳන්.. දවස් 28 ගානේ 12 කින් තමා අවුරුද්දක් වෙන්නේ.. දවස් 336 යි.
අවුරුදු 40 යි කියන ස්ත්‍රියක් අවුරුදු 12 දි ලොකු ළමයෙක් උනානම්:-
(40-12) x 365 / 336 = 30 මාස 5යි.
ඇත්ත වයස ආසන්න වසයෙන් අවුරුදු හතළිස්දෙක හමාරයි